ජනතාව පෝලිමේ සුපිරි රථ සැණකෙළියේ..

Mad Weera

Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    Spin Rider Club ,ගොඩක් අය දන්නේ නැහැ වගේ.
    ලංකාවේ ලොකුම බයික් ක්ලබ් එක.හැම අවුරුද්දෙම එයලා ටුවර් එකක් යනවා.
    ක්ලබ් එකේ බයික් වලින් බාගයක්වත් මේ සැරේ ගියේ නැහැ.

    https://web.facebook.com/spinriderclub

    39403792_228851424468766_2025723949383417856_n.jpg
     
    Last edited:
    • Like
    Reactions: nec2000 and SK29

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    Spin Rider Club ,ගොඩක් අය දන්නේ නැහැ වගේ.
    ලංකාවේ ලොකුම බයික් ක්ලබ් එක.හැම අවුරුද්දෙම එයලා ටුවර් එකක් යනවා.
    ක්ලබ් එකේ බයික් වලින් බාගයක්වත් මේ සැරේ ගියේ නැහැ.

    https://web.facebook.com/spinriderclub

    View attachment 163963
    Ehema eka ekata petrol nasthi karanma denna ba ape hamuduruwane .. ehema puluwanda.apita petrol nathuwa innawa
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    Ehema eka ekata petrol nasthi karanma denna ba ape hamuduruwane .. ehema puluwanda.apita petrol nathuwa innawa
    ගොඩක් උන්ට යන්නත් බැරි උනේ ඔය නිසා තමයි.

    kuliyapitiye idan madampe yaddi mirigama ahu wenawada? meyala mirigamath giyane...
    Club එක පටන්ගත්ත සජින සිත්මල් ඉන්නේ මීරීගම
    ------ Post added on Mar 17, 2022 at 10:14 PM
     
    • Like
    Reactions: Solo Rider

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මිනිස්සු ඩෙස්පරේට්. දැන් මේ වගේ එකකට උනත් මිනිස්සුන්ට තද වෙනවා.

    ඕක මේ බයික් ක්ලබ් එකක සීන් එකක්. මහින්ද ලොක්ක එක්ක කනෙක්ෂන් තියෙනව මම හිතන්නේ. ඒත් ඉතින් අවසර අරන් ඔහොම වැඩක් කරන එකේ නම් අවුලක් නෑ.
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,717
    9,001
    113
    උස්සන්ගොඩ
    පන්නිපිටියෙ අයිඕසී පෝලිමේ පැය2ක් වගේ ඉදලා මට වාහන 6ක් තියලා තෙල් ඉවරයි කිව්වා... ඒ ගමනේ ආව නාවින්නේ ශෙඩ්1ට.. එතන පැයක් වගේ ඉදලා ගහගත්තා ෆුල් ටැංක්..තෙල් මීටරේ කැරකෙද්දි අම්මෝ තියන සතුට...හෙන ජයක් ලැබුවා වගේ...අටදාහක ගහලා ෆුල් කලා..
    ඉස්සර තෙල් ගහද්දි මීටරේ කැරකෙද්දි දුකයි මේ සල්ලිනේ කියල හිතෙනවා. දැන් තෙල් මිල ඩබල් උනත් තෙල් ටිකක් වදිද්දි දැනෙන සතුට නම් මරු.. නන්දරේ නම් සුපිරිම පොරක් තමා...පොඩි පොඩි දේවලිනුත් සතුටු වෙන විදිය කියල දුන්නේ අපට නන්දරේ ඇතුලූ රාජපස්ස නඩය තමා...
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    Spin Rider Club ,ගොඩක් අය දන්නේ නැහැ වගේ.
    ලංකාවේ ලොකුම බයික් ක්ලබ් එක.හැම අවුරුද්දෙම එයලා ටුවර් එකක් යනවා.
    ක්ලබ් එකේ බයික් වලින් බාගයක්වත් මේ සැරේ ගියේ නැහැ.

    https://web.facebook.com/spinriderclub

    View attachment 163963
    long story short
    අල්ලපු ගෙදර මරණයක් උනාම සද්දෙට සින්දු දාගෙන බීල බජව් දාල නටන ගොබ්බයො තමා මේ.. අනිත් ගොබ්බ පැටව් ටික තමා බජව් දාපු එකාගෙ මානව අයිතිවාසිකම් කියල ඒක සාදාරනීයකරනය කරන උන්.. මුන් ඔක්කොගෙම පූර්ණ ළමාවිය සංවර්ධනය කරන්න ඕනෙ.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,872
    23,559
    113
    Spin Rider Club ,ගොඩක් අය දන්නේ නැහැ වගේ.
    ලංකාවේ ලොකුම බයික් ක්ලබ් එක.හැම අවුරුද්දෙම එයලා ටුවර් එකක් යනවා.
    ක්ලබ් එකේ බයික් වලින් බාගයක්වත් මේ සැරේ ගියේ නැහැ.

    https://web.facebook.com/spinriderclub

    View attachment 163963
    ඕවා ගියාට කමක් නෑ සාමාන්‍ය කාලෙක. මිනිස්සුන්ට තමන්ගෙ වාහනේකට තියා පාරෙ බස් එකටවත් තෙල් ගහගන්න බැරුව ඉද්දි තෙල් කෑන් පිටින් ගිලින high capacity පොලිස් ආරක්ෂාවත් දාන් ආතල් ගනිද්දි මිනිස්සුන්ට තද වෙන එක සාධාරණයි.