ජනතාව රාජපාක්ෂීකරණය වීම

SleepingDog

Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    ඔරිජිනල් නෙවිද මචෝ ? චීන කොපියක්ද

    ලොල්...රාජපක්ශ කියන නම රජ කාලෙ ඉදන් ආපු එකක්...රජුට පක්ශ පාතිව වැඩ කරපු නිසා නම්බු නාමයක් විදිහට ඔය නම රජ විසින් ප්‍රදානය කරලා තියෙන්නේ..:dull::dull::dull:.මම දන්න විදිහට නමට මුලිනුත් "රාජපක්ශ පතිරගෙ.................රාජපක්ශ" කියන අය තම ලන්කාවෙ ඔරිගිනල් කස්ටිය..මහින්ද මාමට තියෙන්නේ අගට නිකන් රාජපක්ශ විතරය්..තත්තාගෙ නමේ මුලින් තියෙන්නේ දොන් කියන කැල්ලක්...එ නිසා Not Real...:yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    Similar threads