ජනතාව_විකුණන_පෙරමුණ

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මිනිස්සුන්ට පාර පනිනවා වගෙ වමෙන් දකුනට දකුනෙන් වමට ගහන්න බැ බල්ටි.. ජෙවීපීය ගොඩ නැගුවේ 90න් පස්සේ විමල්.. උගේ කට නැත්තම් ජෙප්පොන්ට මුකුත් නැ ඒ කාලේ. සොමවන්ශ ඒ වෙනකොට එන්ගලන්තේ ආතල් ගන්නවා. අන්න විප්ලවාදියො.. හැබැයි විමල්ට ඊට වඩා අනාගතයක් තියන බව ඔලුවට දැම්මේ මහින්ද. සොමවන්ශගේ නොහැකියාවයි මහින්දගේ හැකියවයි මතයි විමල් ගොඩ ගියේ.

    සාදු සාදු
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461

    පජාචංචවාදය :lol:
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    කැම්පස් කොල්ලන්ව අවුස්සල තියෙන විදිය දැක්කම මට ඕකුන් එපා වුණේ... :sorry:

    මෙදා සැරේ කාට ඡන්දෙ දෙන්ඩද මංද.. අපි ඉතිං පෞද්ගලික වාසි නොබල පොදුවෙ රටට වාසියක් වෙන විදියක්නෙ බලන්නෙ.

    උබ මුන්ට දෙන්නද හිටියෙ?
    මුන් කොමියුනිස්ට්. මුන් අදහන්නේ කාල් මාක්ස්. එකෙක්වත් බෞද්ධයෝ නෙවෙයි. හැමෝම atheist.
    70-80 ගණන් වල මුන් කරපුව දන්නෙ නැද්ද?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113

    උබ මුන්ට දෙන්නද හිටියෙ?
    මුන් කොමියුනිස්ට්. මුන් අදහන්නේ කාල් මාක්ස්. එකෙක්වත් බෞද්ධයෝ නෙවෙයි. හැමෝම atheist.
    70-80 ගණන් වල මුන් කරපුව දන්නෙ නැද්ද?

    වෙන කවුරුත් නෑනෙ බං :sorry:
     
    ඒ කාලෙ කරපුව දැං වැඩක් නෑ.. ඒවයින් මෙයාල පාඩමක් ඉගෙන ගන්ඩ ඇති.. අනික කවදාවත් මෙයාලට බලය ලැබිලත් නෑනෙ..
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    වෙන කවුරුත් නෑනෙ බං :sorry:
    ඒ කාලෙ කරපුව දැං වැඩක් නෑ.. ඒවයින් මෙයාල පාඩමක් ඉගෙන ගන්ඩ ඇති.. අනික කවදාවත් මෙයාලට බලය ලැබිලත් නෑනෙ..
    මොන පාඩම් ද බං?
    මිනීමරන එක ඕකුන්ගේ ක්‍රමය.
    සෝවියට් යුනියන් එකේ ඒකාලෙ බෝල්ෂෙවික් උනුත් කලේ මිනී මරපු එක.
    දැනුත් පේනවනෙ කැම්පස් කොල්ලො අල්ලගෙන කෙලින කෙලිය.
    2003 දි JVP එකෙන් ජපුරේ කොල්ලෙක් මරනව rag එකට විරුද්ධ වුනා කියල.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113
    මොන පාඩම් ද බං?
    මිනීමරන එක ඕකුන්ගේ ක්‍රමය.
    සෝවියට් යුනියන් එකේ ඒකාලෙ බෝල්ෂෙවික් උනුත් කලේ මිනී මරපු එක.
    දැනුත් පේනවනෙ කැම්පස් කොල්ලො අල්ලගෙන කෙලින කෙලිය.
    2003 දි JVP එකෙන් ජපුරේ කොල්ලෙක් මරනව rag එකට විරුද්ධ වුනා කියල.

    කැම්පස් කේස් වලින් තමා මට ඕකුන් එපා වුණේ...

    කාටද බං දැං ඡන්දෙ දෙන්නෙ..
    සිරිසේන වගේ අලුතෙන් එකෙක් ඇවිල්ල ආයෙත් අපිව රවට්ටයිද දන්නෙ නෑ

    සැබෑම අලුත් නායකයෙක් ඕන අපිට

    එක අතකට දූෂිත ජනතාවක් ඉන්න රටක නායකයො විතරක් හොඳට ඉඳල වැඩක් නෑ, එහෙම ඉන්ඩත් බෑ
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    JVP ekath baluwa baluwa hariyanne naa... ganu baninawa gedara giyama... puka nodee hamba karan waren kiyala..... unuth shape eke gemata enter wuna... api dan chande denna ona katada kiyala hithaganna baa....
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    කැම්පස් කේස් වලින් තමා මට ඕකුන් එපා වුණේ...

    කාටද බං දැං ඡන්දෙ දෙන්නෙ..
    සිරිසේන වගේ අලුතෙන් එකෙක් ඇවිල්ල ආයෙත් අපිව රවට්ටයිද දන්නෙ නෑ

    සැබෑම අලුත් නායකයෙක් ඕන අපිට

    එක අතකට දූෂිත ජනතාවක් ඉන්න රටක නායකයො විතරක් හොඳට ඉඳල වැඩක් නෑ, එහෙම ඉන්ඩත් බෑ

    UNP, JVP නොවන ඕන එකෙක් බං. :yes:
    බලමු ඉස්සරහට කවුරු හරි එයි නෙ. කොහොමත් 2020 වෙනකන් ඉන්න එපැයි මේ අපතයෝ ටික පන්නන්න. :(

    326

    Active member
  • Aug 12, 2017
    247
    126
    43

    2020 චන්දෙ නොතියන්න තමයි සැලැස්ම. :yes:

    පාර්ලිමේන්තුවේ ඇතුළෙන්ම පනතක් ගෙනල්ල 2/3 පාවිච්චි කරලා 2025 වෙනකල් දිග් කරගන්න බලාගෙන ඉන්නේ.

    බලමු ජවිපෙ මොකද කියන්නේ කියල. :D

    ඒකාබද්ධයත් එළියේ බොරුවට කෑ ගහල ඇතුලේ එකඟ වෙලා ඉඳි. :yes:
    ඉඳල හිටලා බොරුවට සෙනග ගෙනල්ල සංදර්ශනයක් දායි, අපිට තවම මිනිස්සු කැමති හිරේ විලංගුවේ දාන්න අවොත් බලාගෙනයි කියල.

    කොහොම හරි පළාත් වලට බලය දීල, රනිල් රනිල්ට ඕන පිරිස ඒ ඒ පලාත්වල මුල් පුටු වලට පත් කරලා, උතුරේ පුටුව සුමන්තිරන් ගේ හිතවතෙකුට දීල සාමයෙන් සන්තෝසයෙන් පාලනය කරන්න තමයි බලාගෙන ඉන්නේ.

    මෛත්‍රීපාලට 2025 වෙනකල් ඉන්න දෙන්නම් නමට ජනාධිපති පොරොන්දුව උඩ තියා ගනී. පාර්ලිමේන්තුවෙ චන්දෙන් ජනාධිපති තෝරන්න නේ දැන් යෝජනාව.

    සිංහලයෝ ටික මේ සයිටම් ප්‍රශ්නය විසඳන්න නේ හදන්නේ. :D

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මමත් කියන්නේ JVP එවුන් දැන්වත් දැනගෙන වෙන්න ඕනි මේ රට මිනිස්සු හදන්න පුළුවන් එවුන් නොවන වග ..තවත් නාකි නොවී තම තමන්ගේ පවුල් ගොඩනගාගන්න මේවගේ තීරණයක් ගැනීම ඉතා හොදයි ...මොකද මේක හදන්න බැරි මගුලක්

    ඔයාටත් රතු අලින්ටම වගේ වැරදිලා සහෝ :no::dull:

    රටක් හදන්න නම් එකට පදනමක් ඕන .කවුරු මොනව කිව්වත් තාමත් මේක සිංහල බෞද්ද රටක් .එපදනම් විනාස නොකර රැකගෙන තමයි ඕනෑම පක්ෂයකට මේ රට ගොඩගන්න පුළුවන් .

    ඕගොල්ල කඩේ යන රුසියාව ගත්තත් මරණ කන්න දගලන ඇමරිකාව ගත්තත් එරටවල මේ පදනමට කිසිම පක්ෂයක් හානි කරන්නේ නැ .

    අපේ රටේ කරුමෙට බිහිවුන මේ කාලකන්නි මහා පක්ෂ තුනම කරන්නේ මේ පදනම විනාස කරන එක .ඉතින් රටකට අනාගතයක් නැ රටකට අනාගතයක් නැත්නම් පක්ෂ වලට කොහොමත් අනාගතයක් නැ :no::dull:
     
    326

    Active member
  • Aug 12, 2017
    247
    126
    43
    මරුසිරා;22345367 said:
    ඔයාටත් රතු අලින්ටම වගේ වැරදිලා සහෝ :no::dull:

    ඕගොල්ල කඩේ යන රුසියාව ගත්තත් මරණ කන්න දගලන ඇමරිකාව ගත්තත් එරටවල මේ පදනමට කිසිම පක්ෂයක් හානි කරන්නේ නැ .

    රුසියාවේ සමාජවාදියෝ ඒ රටේ orthodox catholic (සිංහල වචනේ දන්නවද? :rolleyes:) සමාජ ක්‍රමය නැත්තටම නැති කරලා දැම්ම.
    ආගම සංස්කෘතිය මොකුත් නැහැ, ධනවාදියෝ සහ පිඩිතයෝ කියල පන්ති දෙකක් ඉන්නවා කියල අමු ගල් බේගලයක් කියා කියා හිටියා.
    අන්තිමට උන්ගේ ලොක්කක උන්ව පීඩනයට පත් කරනවා කියල තේරුනේ නෑ කෙලවෙලා හිඟා කන තත්වේට වැටෙනකල්.
    එකේ ප්‍රතිඵලයක් තමයි අන්තිමට ඔය සමාජවාදියෝන්ගේ පක්ෂේ ඉන්න ලොක්කෝ පිස්සු කෙලිනකොට මිනිස්සුන්ට හැරෙන්න තැනක් නැතිව අන්තිමට ඇමෙරිකාව ගාව දන ගහල ලෙව කාල නැවතුනේ.

    අද ආපහු පුටින් ඒ රටේ ඔර්තෝඩොක්ස් කතෝලික සම්ප්‍රදායට අනුව ඒ පල්ලිය සමඟ එකඟව රටේ ජනගහනය වැඩි කරගන්න කටයුතු කරනවා.
    පුටින් නැවත රට කතෝලික කරණය කරනවා, මිනිස්සු බහුතරය කැමති ඒකට.
    ඒ විතරක් නෙමයි පුටින් අනාගතයට අවශ්‍ය බුද්ධිමත් නායකයන් හදන්නත් පියවර අරගෙන.
    පේනවනේ උන්ගේ සයිබර් හමුදාව කොහොමද ඇමෙරිකාවෙත් මතය වෙනස් කරේ කියල.
    අද එකනේ හදිස්සියේම ජවිපෙ රුසියාව ගැන මොකුත් නොකිය ඉන්නේ. එදා තිබුණු සෝවියට් රුසියාව නෙමේ අද, අද තියෙන්නේ පුටින්ගේ රුසියාව.
    පුටින්ගේ කට්ටිය තමයි පුටින් ලඟින් තියාගෙන ඉන්නේ, උන් හොරුත් තමයි.
    හැබැයි ඒ හොරකම් කරන හොර සල්ලියක් රටේ එකෙක් මිසක් පිට එකෙක් නෙමයි.
    ඇමෙරිකාවට ඕන විදියටත් නෙමෙයි හොරකම් කරන්නේ, ඒ මදිද?
    දුෂණ වංචා සිදු උනාට ඒ රටේ මිනිස්සුන්ට අද අභිමානයක් සහ අනාගතයක් ගැන හිතන්න පුළුවන් වාතාවරණයක් තියෙනවා.

    ජවිපෙ අද උදාහරණෙට ගන්නේ වියට්නාමය.:D:rofl:
    මේවාට රැවටෙන පිරිසක් ඉන්නවා නේ ඉතින් මේ රටේ.
    වියට්නාමය සංවර්ධනය වුනේ සමාජවාදී ආර්ථ ක්‍රමයක් කියල අපිට කියනවා.
    වියට්නාමේ විතර ධනේශ්වර ක්‍රමයකින් ශ්‍රමය හුරගෙන කන්නේ නැහැ චිනේවත් දැන්.
    අර විශ්වවිද්‍යාලෙට එන අලුත් ළමයි බය කරලා මේවා උගන්නනව. එකෙක් වත් ප්‍රශ්න අහන්නේ නෑ නේ, වියට්නාමේ දැකලවත් නෑ.

    ජවිපෙට මතවාද ලියල එවපු රුසියාව් ඒවා ලියන එක නවත්වල, දැන් කියන්න දෙයක් නැහැ, බොරුවට සටන් කරනවා ඇරෙන්න.
    එකනේ දුෂණ විරෝධී සටනේ පෙරමුණේ යන්නේ වෙන යන්න පෙරමුණක් නැහැ, බලමු රනිල් වික්‍රමසිංහ බැඳුම්කර කොමිසමට ආවම ජවිපෙ ප්‍රතිචාරය.:D
    උග්‍රවම පෙරටුගාමින් අල්ලාගෙන, ඒගොල්ලෝ ඉන්නේ සමජවාදී විප්ලවය කරන්න, ඉතින් ජවිපෙට විප්ලවය කරන්න පෙරමුණ ගන්නත් දැන් බෑ.
    ජවිපෙ අද අතරමන් වෙලා. හැබැයි ජවිපෙ විතරක් නෙමෙයි, ලෝකේ පුරා සමාජවාදී පක්ෂ කොහේ හැරෙන්නද කියල හොයා හොයා ඉන්නේ.
    නව ලිබරල් ධනවාධි පක්ෂත් ආයේ හැරෙනවා ඒ රටේ සංස්කෘතිය ජාතිකත්වය දිහාවට (එංගලන්තේ, ඇමෙරිකාවේ වෙන්නේ මොකද?).

    ජවිපෙට මාලිමාවක් නැති නිසා තමයි ඔවුන් හිතන්නේ පළාත්සභා වලට වැඩි බලය අරගෙන, ඒ හරහා ඔවුන්ගේ දුෂණ විරෝධී වෙස් මුනෙන් මින්ස්සු රවටල පළාත් සභා වල බලය අල්ලගන්න පුළුවන් වෙයි කියල.
    රටේ මිනිස්සු එක වර අහු නොවන නිසා ටික ටික අහු කරගන්න පුළුවන් වෙයි කියල හිතනවා.:yes:
    පුළුවන් වෙන්නත් ඉඩ තියෙනවා.
    හැබැයි ඊට කලින් නැවත උතුර දකුණ නැගෙනහිර යුද්ධයක් එනවා මේවිදියට බලය බෙදන්න ගියොත්.
     
    • Like
    Reactions: djfordj

    සම්මත උෂ්ණත්ව සහ පීඩන තත්ත්ව යටතේ පමණක් පුක දෙන්න
     
    මන් කියන්න ඕන දේ උබ කියල :yes::yes:
     
    326

    Active member
  • Aug 12, 2017
    247
    126
    43
    සම්මත උෂ්ණත්ව සහ පීඩන තත්ත්ව යටතේ පමණක් පුක දෙන්න

    සමාජවාදී කඳවුරේ උත්තරය ඔකද? , තර්කයට ප්‍රති-තර්කයක් නැතිවුනාම ඕකද උත්තරය විදියට පාවිච්චි කරන්නේ?

    :dull:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    සමාජවාදී කඳවුරේ උත්තරය ඔකද? , තර්කයට ප්‍රති-තර්කයක් නැතිවුනාම ඕකද උත්තරය විදියට පාවිච්චි කරන්නේ?

    :dull:

    මොන සමජවදයද බන් ...එක අත ඇරලා ගොඩක් කල් ....අපිත් උඹල වගේ ගානක් කපාගෙන පෝෂණය වෙන්න තීරණය කරලා දැන් ගොඩක් දුර ගිහින් තියෙන්නේ

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    "ජවිපෙ අද උදාහරණෙට ගන්නේ වියට්නාමය"

    වියට් නාමය දියුණු එක ගැන උදාහරණ ගත්ත තැනක් පෙන්නන ...හීනෙන් කියවන්නේ නැතුව ...මම පැනලා ඔය හැල්ලම පිලිගන්නවා :yes::yes::yes::yes: