අපිත් කැම්පස් තමා කොල්ලො.අපිත් කැම්පස් ගියා ගිය එවුන් දන්නවා ඕවගේ JVP තියෙනවද ඒවා කෙරෙන්නේ කොහොමද කියලා ....දන්නා දෙයක් කතාකරපන් රැග් කරන්නේ සක්න්ඩ් ඉයර් එකේ එඋන් මිසක් අන්තරේ නෙමේ ....දන්න පුකක් කතාකරපන් බන් ...රග එකේ නීති තුනක් තියෙනවා මුලින්ම ඒවා දන්නා එවුන්ගෙන් අහගන්න බලපන් ...එකෙන් එකක් තමයි කඩේ නොයාම කියන එක ....උඹට ඕනි නම් සමාජවාදී ශිෂ්‍ය සංගමේට උඹට බැදෙන්න පුළුවන් එක උඹේ කැමැත්ත.....මේ සිද්දිය ගැන දාගන්න ඕනිනම් සුනිල් අරියරත්නට කතාකරපන් ...
දැන් උබ කියන්නේ second year එවුන් අන්තරේ නෙමෙයි කියලද?
rag season එකේදි තමයි, කොල්ලො කෙල්ලොන්ගෙ ඔලුවලට සමජවාදේ ඇතුල් කරල brainwash කරන්නේ. අන්තරේ උන්ගේ පිකට් වලට අදින්නෙත් 1st year එවුන්ව. අවේ නැත්නම් කොන් කරනව. අන්තරේ සුද්ද කරන්නෙ නැතුව ඉදපන්. උබලත් ඉස්ලාම් ආගමේ උන් වගේ දැඩි බක්තියකින් ඉන්නෙ ජෙප්පොන්ටයි උන්ගේ මාක්ස්වාදයටයි. උබ USA වලටම වෙලා ඉදපන්. මෙහේ එන්න එපා. පුළුවන් නම් මෙහේ ඉන්න ජෙප්පොන්ටත් PR අරන් දීපන්. එතකොට මෙහේ ඉන්න කාලකන්ණි ටිකක් අඩුවෙයි නෙ.