ජනතා අදහස්.

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,510
    36,779
    113
    කෑගල්ල
    රටේ අධ්‍යාපනය වළපල්ලට අරන් ගිය එකේ ඵල විපාක. හැමදාම කියනවා වගේ හොරකම් නම් කොහොම කාරත් මොකක් හරි ගේමක් ගහලා ගොඩ යන්න පුළුවන්. හැබැයි රටේ අධ්‍යාපනයට කෙළියට පස්සේ ආයේ රටවල් ගොඩ ගන්නවා බොරු. තමා තමන්ගේ ඡන්ද ගොඩවල් හදාගන්න අමු හරක් බිහි කරපු එකේ ප්රතිඵල තව ඉස්සරට හෝගක් එයි ..