රටේ අධ්‍යාපනය වළපල්ලට අරන් ගිය එකේ ඵල විපාක. හැමදාම කියනවා වගේ හොරකම් නම් කොහොම කාරත් මොකක් හරි ගේමක් ගහලා ගොඩ යන්න පුළුවන්. හැබැයි රටේ අධ්‍යාපනයට කෙළියට පස්සේ ආයේ රටවල් ගොඩ ගන්නවා බොරු. තමා තමන්ගේ ඡන්ද ගොඩවල් හදාගන්න අමු හරක් බිහි කරපු එකේ ප්‍රතිඵල තව ඉස්සරට හෝගක් එයි ..