ජනතා අරගලයට ජනතා විමුක්ති පෙරමුණේ සහය

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    10,011
    6,722
    113
    ගග අද්දර
    oya kalaknnni maddenn ringanan hadanne
    unge wage kiyann ....

    meke danat thiyena wadagathakama
    aramunu okkoma winasa wenawa oka gathothth..
    antimata kohomat wenne mokak hari politiacal party ekk oken prayojana ganna eka tamai.
    otana kalakarayo kiyala natana set ekkma jvp neh, aniwa oka jeppange pettata adinawa.
     
    • Like
    Reactions: Aki992

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,393
    4,138
    113
    Home sweet home ..
    jvp අවොත් අරගලේ ඉවරයි
    නිකන් හැමදාම වගේ පක්ෂෙක උන් ටිකක් ඇවිල්ල බොරුවට කෑ ගහල යයි.

    අපරාදේ කොල්ලෝ කෙල්ලෝ දවස් ගානක් කාපු කට්ට
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    උදව් කරන්න ඕන නම්,
    1. ජවිපෙ ලොක්කො එන්න එපා
    2. පක්‍ෂයේ පාට, ලාංජන, පුවරු එපා. සාමාන්‍ය මිනිස්සු වගේ ජාතක කොඩි අරගෙන එන්න පුළුවන්
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,393
    4,138
    113
    Home sweet home ..
    antimata kohomat wenne mokak hari politiacal party ekk oken prayojana ganna eka tamai.
    otana kalakarayo kiyala natana set ekkma jvp neh, aniwa oka jeppange pettata adinawa.
    බලමුකෝ .... මෙහම වෙයි කියල කවදාවත් හිතුවේ නෑ නේ
    මින්ස්සු එකතු වෙනවා බලන්න හරි අමාරුයි පක්ෂ උන්ට ...
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,698
    5,540
    113
    Geri Amana Gota & Ata Nathi Maina Pala Horakapuwa Dila Kalakanni Amana Ballo
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,062
    167,948
    113
    එකමත් එක රටක
    මම හිතන්නේ නෑ උන් ඇවිත් ගෝල්ෆේස් එක උන්ගේ දෙයක් වගේ හැසිරෙයි කියලා. උන් වෙනම ඉදි දැනට. චන්දයක් වෙනකන් උන් ඈතින් ඉදල සහය දෙන එක , අගය කරන එක තමයි උන්ට කරන්න තියන මොලේ තියන දේ.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    මම හිතන්නේ නෑ උන් ඇවිත් ගෝල්ෆේස් එක උන්ගේ දෙයක් වගේ හැසිරෙයි කියලා. උන් වෙනම ඉදි දැනට. චන්දයක් වෙනකන් උන් ඈතින් ඉදල සහය දෙන එක , අගය කරන එක තමයි උන්ට කරන්න තියන මොලේ තියන දේ.
    ඊට පස්සෙ සජිතුත් ඒවී. විමල්ලත් ඒවී.
     
    • Haha
    Reactions: Dr.Amdan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,717
    50,086
    113
    සේදවත්ත
    🔴 ජනතා අරගලයට ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන සහය ලබා දිමට තින්දු කෙරේ. - ටිල්වින් සිල්වා.

    ආණ්ඩුවට එරෙහිව ගාලුමුවදොර පිටියේ
    පැවැත්වෙමින් තිබෙන ජන අරගලයට නව
    ජවයක් ලබාදීමට සූදානම් බව ජාතික
    ජනබලවේගය පවසනවා.

    ඒ අනුව මේ මස 17 වනදා කළුතර දිස්ත්‍රික්කයේ
    බේරුවල සිට කොළඹ ගාලුමුවදොර පිටිය දක්වා ජන පාගමනක් සංවිධාන කර ඇති බව එම පක්ෂය අද මාධ්‍ය හමුවක් පවත්වමින් අනාවරණ කර සිටියේ.

    මෙන්න ගුටිකන්න යන්නේ ජෙප්පේ අනේ ගහපන් මුන්ට බොක්ක පත්තු වෙලා ලෙල්ල කුජීත වෙලා හක්ක ඇද වෙන්න . රතු ඇදන් කැප් දාල ඉන්න කාඩර් එකේ උන්ට බලලාම ගහපන්
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    🔴 ජනතා අරගලයට ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන සහය ලබා දිමට තින්දු කෙරේ. - ටිල්වින් සිල්වා.

    ආණ්ඩුවට එරෙහිව ගාලුමුවදොර පිටියේ
    පැවැත්වෙමින් තිබෙන ජන අරගලයට නව
    ජවයක් ලබාදීමට සූදානම් බව ජාතික
    ජනබලවේගය පවසනවා.

    ඒ අනුව මේ මස 17 වනදා කළුතර දිස්ත්‍රික්කයේ
    බේරුවල සිට කොළඹ ගාලුමුවදොර පිටිය දක්වා ජන පාගමනක් සංවිධාන කර ඇති බව එම පක්ෂය අද මාධ්‍ය හමුවක් පවත්වමින් අනාවරණ කර සිටියේ.

    එපා.මේ පක්කු අරගලය හයිජැක් කරන්න හදන්නේ.
     
    • Like
    Reactions: sakuntha1996

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,062
    167,948
    113
    එකමත් එක රටක
    ඊට පස්සෙ සජිතුත් ඒවී. විමල්ලත් ඒවී.
    අනුරය කතා කරපු කතා අහද්දී නම් මට හිතෙන්නේ උන් ඕක ඇවිත් වෙනම තැනක තියයි.
    ගෝල්ෆේස් එකට සෙට් කරන්නේ නෑ . ඈතින් ඉදන් ප්‍රශ්නේ ගැන කතා කරන එක , ගෝල්ෆේස් එකේ ඉන්න උන්ව අගය කරන එක උන්ට වාසි ඔතනට පැනල මොකෙක් හරි විරුද්ද වෙනවට වඩා.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    අනුරය කතා කරපු කතා අහද්දී නම් මට හිතෙන්නේ උන් ඕක ඇවිත් වෙනම තැනක තියයි.
    ගෝල්ෆේස් එකට සෙට් කරන්නේ නෑ . ඈතින් ඉදන් ප්‍රශ්නේ ගැන කතා කරන එක , ගෝල්ෆේස් එකේ ඉන්න උන්ව අගය කරන එක උන්ට වාසි ඔතනට පැනල මොකෙක් හරි විරුද්ද වෙනවට වඩා.
    ඔව් එහෙම නම් කමක් නැහැ.

    නමුත් අපි මේ වෙලාවේ ඒ අයගෙන් බලාපොරොත්තු වෙන්නෙ ප්‍රතිපත්තිමය සංශෝධනය . මොකද ගෝල් ෆේස් එකේ ඉන්න අයට කරන්න බැරි ඒක.
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    අනුරය කතා කරපු කතා අහද්දී නම් මට හිතෙන්නේ උන් ඕක ඇවිත් වෙනම තැනක තියයි.
    ගෝල්ෆේස් එකට සෙට් කරන්නේ නෑ . ඈතින් ඉදන් ප්‍රශ්නේ ගැන කතා කරන එක , ගෝල්ෆේස් එකේ ඉන්න උන්ව අගය කරන එක උන්ට වාසි ඔතනට පැනල මොකෙක් හරි විරුද්ද වෙනවට වඩා.
    එහෙම වෙනවනම් හොදයි. මොකද උන් ඇවිල්ල ඔතෙන්ට ජැක් එක ගහන්ඩ ගියොත් වෙන්නෙ මිනිස්සුන්ට තියන විශ්වාසෙ නැතුව යන එක. අපිත් ලබන පාර චන්දෙ දෙන්නෙ එන්පීපී තමා. ඒත් මේ වෙලාවෙදි වෙනමම කරන එක තමා හොද
     
    • Like
    Reactions: earthling

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    na na un galleface enne na

    278589440_536903121133447_3400240345391850916_n.jpg
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    JVP එකේ ගිණුමට හොර රාජපක්ෂලා ගානක් දාලා වගේ 🤣

    මෝඩ පුතනෝ කිව්වට සජිත් ටිකක් හරි මොළයක් තියෙනවා
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ජෙප්පො වෙනම ඕක කරනවනම් හොදයි. මේකට ලේබල් වැදුනම රාජපස්සලට මිනිස්සු බෙදන්න පුලුවන්
     
    Similar threads