ජනතා ප‍්‍රශ්ණ දන්නා බැසිල්

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ඉන්ධන මිල වැඩි කිරීමේ තීරණය ගත්තේ කවුරු වුවත් ඒ සියළු දෙනා වැරදි බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජගත් කුමාර මහතා පවසයි.
    ජනාධිපතිතුමන් අගමැතිතුමන් එම තීන්දුව ගත්තා වුවද ජනතාවට බරක් නම් එය වෙනස් කල යුතු බවත් ඒ මහතා පැවසීය.
    බැසිල් රාජපක්‍ෂ මහතාට ජනතාවගේ ප‍්‍රශ්න තේරෙන නිසා ඔහු සිටියේ නම් ඉන්ධන මිල ඉහල නොදමනු ඇතැයිද ඔහු තව දුරටත් කියා සිටියේය.
    ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂ කාර්යාලයේ පැවති සාකච්චාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව පැවසීය.

    මුන් හිතන් ඉන්නේ බැසිලට මිනිස්සු කැමති වෙයි කියලද ?
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    Yali wadinu mana..!!!! :love: 🙏 🙏 🙏 🙏

    hqdefault.jpg
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    බැසිල් රාජපක්‍ෂ මහතාට ජනතාවගේ ප‍්‍රශ්න තේරෙන නිසා
    e kiyanne unma kiyanawa dan inna unta minissunge prashna therenne na kiyala :-D:ROFLMAO::ROFLMAO:
    dan basila awama thel adu karai rupiyal 3k withara eita passe, uta sindu liyai, rupavahini, itn eke 24 hours basilage guna wayai.
    gotatata dan no chance nisa, next president option ekath unma hadala denawa. ape un lanuwa gilinawa 2025th
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    අංක 1. කවුද ජගත් කුමාර කියන්නේ? අහලවත් නෑනේ. :rolleyes:

    අංක 2. බැසිල් මහතාට ජනතා ප්‍රශ්න තේරුම් ගන්න වෙනම වෙලාවක් වැය කරනවා. ඒවාට උත්තර හොයන්න ඇමෙරිකාවට ගිහින් කල්පනා කර කර ඉඳලා ආයේ එනවා.
    අංක 3. කොහොම උනත් නාමල් නැතුව මේ රට ගොඩගන්න බැහැ 😅
     
    Boiya

    Active member
  • Aug 7, 2015
    282
    120
    43
    අංක 1. කවුද ජගත් කුමාර කියන්නේ? අහලවත් නෑනේ. :rolleyes:
    ජගත් පුශ්පකුමාර නේද?
    නිදහස් පක්ශෙ එක්කෙනෙක්. චන්දෙ කාලෙ ස්ටේජ් එකේ ඇඬුව මතකයි. පොහොට්ටු අය බැන්න කියලා.

    cookies572

    Well-known member
  • Apr 13, 2011
    823
    697
    93
    ඉන්ධන මිල වැඩි කිරීමේ තීරණය ගත්තේ කවුරු වුවත් ඒ සියළු දෙනා වැරදි බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජගත් කුමාර මහතා පවසයි.
    ජනාධිපතිතුමන් අගමැතිතුමන් එම තීන්දුව ගත්තා වුවද ජනතාවට බරක් නම් එය වෙනස් කල යුතු බවත් ඒ මහතා පැවසීය.
    බැසිල් රාජපක්‍ෂ මහතාට ජනතාවගේ ප‍්‍රශ්න තේරෙන නිසා ඔහු සිටියේ නම් ඉන්ධන මිල ඉහල නොදමනු ඇතැයිද ඔහු තව දුරටත් කියා සිටියේය.
    ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂ කාර්යාලයේ පැවති සාකච්චාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව පැවසීය.

    මුන් හිතන් ඉන්නේ බැසිලට මිනිස්සු කැමති වෙයි කියලද ?
    ජගත් කියන්න්නේ බත්තරමුල්ලේ පොරක්, රාජපක්ශලාගේ ගූ උනත් කයි, එච්චර ගොට්ටා.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,663
    13,408
    113
    පිං කේත හෙළ ලක්දෙරණේ යලි අස්වද්දන්නට .................................
    වඩිනු වඩිනු මැන බැසිල් සමිද යලිත් වඩිනු මැන .............................
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ජනතා දුක දන්නා පොදු ජන විරුවා, ජනතාව වෙනුවෙන් සියලු දුක් විදි ඔහු බැසිල් නම් විය.
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ජගත් පුශ්පකුමාර නේද?
    නිදහස් පක්ශෙ එක්කෙනෙක්. චන්දෙ කාලෙ ස්ටේජ් එකේ ඇඬුව මතකයි. පොහොට්ටු අය බැන්න කියලා.

    මූ නෙවෙයි. මූ පැරදුනනේ.. මූ තමා පාර්ලිමේන්තුවට මිනී පෙට්ටියක් ගෙනාවේ. පොල් ගණන් ගියේ ජේවීපී කාරයෝ පොල්ගස් කපපු හින්දයි කිව්වෙත් මූ තමා. 🤣🤣
     
    • Like
    Reactions: Solo Rider