"ජනතා බය" තියරිය

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මේක මුලින්ම එලියට එන්නේ පොල් තෙල් වලින් නේ. ජනතාව බය වෙන නිසා අපි එහෙම ඒවා එලියට දෙන්නේ නැ . එත් හොයලා බලලා සුදුදු ක්‍රියාමාර්ග ගන්නවා. [අම්මගේ රෙද්ද ඉමොජි එක]. පොල් තෙල් වලින් පිළිකාව එන්න අවරුදු ගානක් යනවා

    දැන් මේක කොවිඩ් පැත්තට දාල බැලුවොත් "මිනිස්සු බය වෙන නිසා තොරතුරු දෙන්න නැ.". කොරෝනා වලින් ඉක්මනට මිනිස්සු මැරෙන නිසා මේ තියරිය හරි යන්නේ නැ . ඒ වගේම ලෝකෙට පෙන්න මේකේ කොවිඩ් ආරක්‍ෂිත රටක් කියලා කියන හැදුවට අහිංසක මිනිස්සු තමා මැරෙන්නේ.

    ඒක නිසා දැන්
    "තම හිසට තම අතමය හෙවනැල්ල " යන සංකල්පය අපි විසින් ක්‍රියාත්මක කල යුතු වේ. ගෙදර වයසක අය සිටි නම් තමන් ඔව්න්ගෙන් ඇත් වී සිටින්න. නිදන්ගත රෝග තිබේ නම් සන්ජරණය වලක්වන්න. තමාගේ නිවසේ එහෙම කෙනෙක් සිටි නම් තමන් කොවිඩ් සමග පැමිණියොත් අර අන්කෙන් යටත් එක බෝ වේ. තමන් ට හානියක් නොව්නත් නිදන්ගත රෝග තියන පුද්ගලයා මරණයට පත් වේ.

    දේශපාලනය අපි දන්නවනේ . ඒක පැත්තකට දාල අපිට බේරෙන්න පුළුවන් ක්‍රම ගැන උබලාගේ අදහස් දක්වපල්ලා.

    !!!සියලුම කොවිඩ් රෝගීන් නිරෝගී වේවා !!!
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,539
    113
    KOhQypl.png
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,668
    1
    57,775
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ජනතාව බය කරන එකේ වාසි තියෙන අවස්ථා තියෙනව. වඳ කොත්තු, වඳ බ්‍රා, වගෙ ඒව චන්දවලට වාසියි.
    ඒකෙන් තේරෙන්නෙ මේව ජනතාවගෙ යහපත ගැන හිතල කරන දේවල් නෙවෙයි කියන එක
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ජනතාව බය කරන එකේ වාසි තියෙන අවස්ථා තියෙනව. වඳ කොත්තු, වඳ බ්‍රා, වගෙ ඒව චන්දවලට වාසියි.
    ඒකෙන් තේරෙන්නෙ මේව ජනතාවගෙ යහපත ගැන හිතල කරන දේවල් නෙවෙයි කියන එක
    හරියටම හරි. අපේ යක්කු බය කරන තරමටම තමා නොකර ඉන්නේ. බය කරන එක තමා කරන්න ඕනේ

    ආයෙ කොරයි, වෙසක් හබක්
    මටත් එහෙම හිතෙනවා බන්. ඇත්තටම වටේ ඉන්න උන් ගැන හරිම බයක් එන්නේ.
    ඉන්දියාව වගේ උනොත් කොච්චර සල්ලි තිබ්බත් වැඩක් නැ . ඒ වලටම යන්න වෙනවා.
    ------ Post added on Apr 22, 2021 at 5:58 PM