මේක මුලින්ම එලියට එන්නේ පොල් තෙල් වලින් නේ. ජනතාව බය වෙන නිසා අපි එහෙම ඒවා එලියට දෙන්නේ නැ . එත් හොයලා බලලා සුදුදු ක්රියාමාර්ග ගන්නවා. [අම්මගේ රෙද්ද ඉමොජි එක]. පොල් තෙල් වලින් පිළිකාව එන්න අවරුදු ගානක් යනවා
දැන් මේක කොවිඩ් පැත්තට දාල බැලුවොත් "මිනිස්සු බය වෙන නිසා තොරතුරු දෙන්න නැ.". කොරෝනා වලින් ඉක්මනට මිනිස්සු මැරෙන නිසා මේ තියරිය හරි යන්නේ නැ . ඒ වගේම ලෝකෙට පෙන්න මේකේ කොවිඩ් ආරක්ෂිත රටක් කියලා කියන හැදුවට අහිංසක මිනිස්සු තමා මැරෙන්නේ.
ඒක නිසා දැන් "තම හිසට තම අතමය හෙවනැල්ල " යන සංකල්පය අපි විසින් ක්රියාත්මක කල යුතු වේ. ගෙදර වයසක අය සිටි නම් තමන් ඔව්න්ගෙන් ඇත් වී සිටින්න. නිදන්ගත රෝග තිබේ නම් සන්ජරණය වලක්වන්න. තමාගේ නිවසේ එහෙම කෙනෙක් සිටි නම් තමන් කොවිඩ් සමග පැමිණියොත් අර අන්කෙන් යටත් එක බෝ වේ. තමන් ට හානියක් නොව්නත් නිදන්ගත රෝග තියන පුද්ගලයා මරණයට පත් වේ.
දේශපාලනය අපි දන්නවනේ . ඒක පැත්තකට දාල අපිට බේරෙන්න පුළුවන් ක්රම ගැන උබලාගේ අදහස් දක්වපල්ලා.
!!!සියලුම කොවිඩ් රෝගීන් නිරෝගී වේවා !!!