ජනතා විමුක්ති පෙරමුණෙන් රටට මිලියන 1800ක්

Bounty_Hunter

Well-known member
  • Apr 18, 2015
    3,419
    5,786
    113

    බයිසන්ලටයි ටොයිසන්ලටයි 88-89 හිඟන්නගේ තුවාලේ වගේ බන්.​

    ඉතිහාසය අමතක එකාට අනාගතයක් නෑ.

    යාලුවෙකුගේ කෙල්ලෙක් රේප් කරල අවුරුදු 5කට පස්සෙ, අය්යො බන් ඕවා පරන සීන් නෙහ් කිව්වට වැඩක් නෑ.
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,901
    1,945
    113
    අනන්තයේ
    ඉතිහාසය අමතක එකාට අනාගතයක් නෑ.

    යාලුවෙකුගේ කෙල්ලෙක් රේප් කරල අවුරුදු 5කට පස්සෙ, අය්යො බන් ඕවා පරන සීන් නෙහ් කිව්වට වැඩක් නෑ.
    UK වලින් ඉල්ල ගනින් ඒනම් මරපු හිලව්ව මෙහෙ උන්ව. US වලින් ඉල්ලන්න කියපන් Japan වලට. රටවල් දැන් සැහෙන්න වෙනස්. JVP එකත් දැන් අනිත් පක්ෂ වගේම තමයි. නාකි හුකාරිස්ල වගේ 88-89 ගැන කියව කියව හිටපන්. 2500 මෙව්වා එක වගේ තමා.
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,419
    5,786
    113
    UK වලින් ඉල්ල ගනින් ඒනම් මරපු හිලව්ව මෙහෙ උන්ව. US වලින් ඉල්ලන්න කියපන් Japan වලට. රටවල් දැන් සැහෙන්න වෙනස්. JVP එකත් දැන් අනිත් පක්ෂ වගේම තමයි. නාකි හුකාරිස්ල වගේ 88-89 ගැන කියව කියව හිටපන්. 2500 මෙව්වා එක වගේ තමා.
    ජවිපෙ විනාසකාරී බව නැති වෙලා නෑ. ඒක නැති උන දාක හිතල බලන්න පුලුවන්, උන් අදටත් කරන්නෙ සිස්ටම් එක කඩන්න මිනිස්සු කුලප්පු කරන එක. එකම වෙනස ඉස්සර තරම් මිනිස්සු මෝඩ නෑ, 70-90කාලෙ වගෙ මිනිස්සු අදත් හිටිය නම් ජවිපෙට තියෙන්නෙ ගිනිකූර ගහන්න විතරයි.

    ඔය කියන හැම රටම මූලයේ ඉදන්ම වෙනස් උන රටවල්. ඒව එක්ක ලන්කාවේ නූගත් දේශපාලනය සන්සන්දනය කරන්න උත්සහ කරන උබත් නොදියුනුයි.
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,901
    1,945
    113
    අනන්තයේ
    ජවිපෙ විනාසකාරී බව නැති වෙලා නෑ. ඒක නැති උන දාක හිතල බලන්න පුලුවන්, උන් අදටත් කරන්නෙ සිස්ටම් එක කඩන්න මිනිස්සු කුලප්පු කරන එක. එකම වෙනස ඉස්සර තරම් මිනිස්සු මෝඩ නෑ, 70-90කාලෙ වගෙ මිනිස්සු අදත් හිටිය නම් ජවිපෙට තියෙන්නෙ ගිනිකූර ගහන්න විතරයි.

    ඔය කියන හැම රටම මූලයේ ඉදන්ම වෙනස් උන රටවල්. ඒව එක්ක ලන්කාවේ නූගත් දේශපාලනය සන්සන්දනය කරන්න උත්සහ කරන උබත් නොදියුනුයි.
    JVP රෙද්දවල් හොය හොය ත්‍රෙඩ් දාන උබ දියුණුද එතකොට.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,625
    25,987
    113
    බළල්ලු ලවා කොස් ඇට බාවන පක්ශයක් තමයි JVP කියන්නේ..... උන් ඉන්නේ අවුල් ඇති කරන්න තියෙන අවුල් වැඩි කරන්න සහ රටේ අවුල් ගැන පිටරටවල් වලට කේළම් කියන්න.

    (හුදෙක් non මනක්කල්පිත දිගහැරුමකි)
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,109
    9,859
    113
    එක තැනක නෑ
    UK වලින් ඉල්ල ගනින් ඒනම් මරපු හිලව්ව මෙහෙ උන්ව. US වලින් ඉල්ලන්න කියපන් Japan වලට. රටවල් දැන් සැහෙන්න වෙනස්. JVP එකත් දැන් අනිත් පක්ෂ වගේම තමයි. නාකි හුකාරිස්ල වගේ 88-89 ගැන කියව කියව හිටපන්. 2500 මෙව්වා එක වගේ තමා.
    Monawa kiwwath jepponta baleta enna ba ;)
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,169
    13,859
    113
    පෘථිවිය
    වැඩක් නැහැ ඕව
    අනුරයියා පළාත් පාලන මැතිවරණෙ දිනලා ජනාධිපති වෙන එක නවත්තන්න බැහැ
     
    Loku Aiyaa

    Well-known member
  • Mar 21, 2011
    475
    280
    63
    NPP රජයක් ආපු ගමන් හිනා උන කින්ඩි දාපු බයියන්ගේ ගෙවල් ගිනි තියන්න ඕනේලු
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරියේදී මහා බැංකුවට මිලියන 1800ක ප්‍රධානයක් කිරීමට පක්ෂයේ උත්තරීතර මණ්ඩලයේ අනුමැතිය ඉල්ලා සිටී.

    මේ අනුව 1971 , 81, 83 සහ 88-89 වර්ෂවලදී රටේ පොදු දේපල ගිනිතබා විනාශකිරීමේ අලාභය පියවීමට සහ විද්වත් පුද්ගල ඝාතන වලට වන්දියක් ලෙස මේ ගෙවීම රටේ වත්මන් අර්බුධකාරී ආර්ථික අහේනියට රුකුලක් වනු ඇති බව පක්ෂයේ ප්‍රධානින් කරුණු දක්වා ඇත.

    පක්ෂයේ දේශපාලන බලමණ්ඩල අනුමැතිය ලැබුණු වහාම එම ගෙවීම ශ්‍රීලංකා මහා බන්කුවට ප්‍රධානය කිරීමට මේ වනවිට සියලු කටයුතු බිම්මට්ටමින් සකසමින් තිබේ.

    මේ පිළිබඳව අදහස් දැක්වූ හිටපු අග්‍රාමාත්‍ය මේ ගත තීරණය පැසසුමට ලක් කොට ලපයක් තම ලේකම් හරහා විමුක්ති පෙරමුණ පක්ෂයේ නායකයට යවා තිබේ.

    මේ අනුව පහත දැක්වෙන ආයතන වලට වුනු හානිය සඳහා වන්දි ප්‍රධානයක් ලෙස මේ මුදල ලැබෙනු ඇත.

    • 1986 Colombo Telegraph office bombing - ටෙලිකොම් බෝම්බ ගැසීම
    • 1987 grenade attack in the Sri Lankan Parliament - පාර්ලිමේන්තු ප්‍රහාරය
    • 1988 Kathireshan Hindu temple bombing[99] - හින්දු කෝවිලට බෝම්බ ගැසීම
    • 1989 Temple of the Tooth attack - දළදා මන්දිරයට බෝම්බ ගැසීම
    • Attack on the Kataragama Temple - කතරගම පුජා භූමියට බෝම්බ ගැසීම
    • 1987 Bogambara Prison attack - බෝගම්බර සිරගෙදරට පහර දීම
    • 1988 Magazine prison break - වැලිකඩ මැගසින් බන්ධනාගාරයට පහරදීම

    • දේශපාලන නායකයින් 30ක් ඝාතනය කිරීම
    • ගුරුවරු සහ විශ්වවිද්‍යාල ආචාර්යවරු 23 ක් ඝාතනය කිරීම
    • අනෙකුත් මරණ 60,000ක් පමණ සිදු කිරීම
    • වසර 3ක් පාසැල් වසා තැබීම සහ ශිෂ්‍යයින් 4000ක් ඝාතනය කිරීම

    තවත් දේශපාලඥයින් අදහස් දක්වමින් මේ ප්‍රධානය මිලියන 1800ක් නොව බිලියන 1800ක් පමණවත් ගෙවා නිමකල නොහැකිබව පෙන්වා දුන්නේය.

    නමුත් පවතින රටේ ආර්ථික අහේනිය සහ බංකොලොත්බාවයට මේ මුදල මහත් රුකුලක්වනු ඇතිබව බොහෝ අයගේ මතය වී තිබේ.

    මේ අනුව ඉදිරි මැතිවරණයේදී චන්ද බලය පක්ෂය වෙත වැඩිවනු ඇතිබවත් මීළඟ ජනාධිපති සහ ආණ්ඩුව ඔවුන්වනු ඇතිබවත් බොහෝ රැඩිකල් මතදරින්ගේ මතය වී තිබේ.

    සැ:යු: මෙය හුදෙක් මනක්කල්පිත දිගහැරුමකි, නම්ගම් සියල්ල මනක්කල්පිතය. ලේ කෝප කරගැනීමෙන් වලකින්න.
    ඒ ටික රාජපස්සලා ගිල්ලා :lol:
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    pillayan%20mahinda.jpg
    :love: :love:
    download.jpg