ජනතා විමුක්ති පෙරමුණ

jeffhardy

Well-known member
  • Dec 2, 2006
    5,262
    524
    113
    CS OR DotA map eke
    දැන් නම් අප්පිරියයි. ආයේ මළත් ජෙප්පොන්ට නම් චන්දයක් දෙන්නේ නෑ"
    ඔහුගේ ඒ හඬ ඉතා නිරවුල්ව ශක්තිමත්ව ඇහුණා..
     
    • Like
    Reactions: BINGU_PUTHA

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    දැන් නම් අප්පිරියයි. ආයේ මළත් ජෙප්පොන්ට නම් චන්දයක් දෙන්නේ නෑ"
    ඔහුගේ ඒ හඬ ඉතා නිරවුල්ව ශක්තිමත්ව ඇහුණා..
    haako,kaatada dan chande denna ona api?
     
    කොටින්ට වන්දි ලබා දීම............................

    පසුගියදා රජයෙන් පනතක් සම්මත කළා මියගිය කොටින්ට වන්දි ලබා දීම සඳහා...
    ඒ වගේම ඒ අයට ප්‍රසිද්ධ සැමරුම් කළ හැකිය, ස්මාරක හදන්න පුළුවන්.....කොටින් සඳහා රජයේ වියදමෙන් වන්දි ලබා දීමක් සිදුකරනවා......................මේ දේ කරන්නේ 2015 දී රජයේ විදේශ ඇමති මංගල සමරවීර 2015 දී ජිනිවා හිදී සමු අනුග්‍රහය දක්වා සම්මත කළ යෝජනාවක් පදනම් කරගෙනයි..........​

    වැඩි විස්තර.......
    http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=192545


    පහළින් දැක්වෙන්නේ සිය විශ්‍රාම වැටුප ලබා දෙන ලෙස ඉල්ලමින් උද්ඝෝෂණය කළ ආබාධිත සෙබළුන්.......ඔවුන්ට කඳුළු ගෑස් ගසා එළවා දැමුවා............


    image_1502436802-86ce01c973.jpg


    1477980387_317464_hirunews_1477933030_9022432_hirunews_Disabled-Army-Solidiers2.jpg

    image_1502436802-86ce01c973.jpg
     
    Last edited:
    මේ කොටින්ට වන්දි ලබා දීම ජනතා විමුක්ති පෙරමුණ සාධාරණීයකරණය කළ ආකාරයයි...........​



    මියගිය කොටි ත්‍රස්තවාදීන්ට මුදල් වන්දි ලබා දීමට නියමිත "හානි පුර්න සදහා වන කාර්යාල“ පනත පසුගියදා රජය විසින් පාර්ලිමේන්තුවේදි සම්මත කර ගත්තා. ඒ 2015 මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකා රජය එකග වූ 30/1 යෝජනාවේ අඩංගු පොරොන්දුවක් ඉටු කිරීමක් ලෙසින් බවට සදහන් වුනා.

    මෙම පනත මගින් පිහිටුවන කාර්යාලය හරහා යුද්ධයේදී මියගිය කොටි ත්‍රස්තතවාදි සමාජිකයන්ට වන්දි ගෙවීම සිදු කරයි.

    මේ අතර මෙම පනත පාර්ලිමේන්තුවේ විවාදයට ගත් අවස්තාවේ ජනතා විමුක්ති පෙරමුණෙ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක දැක්වූ අදහස් කතාබහට ලක්ව තිබෙනවා. එහිදි බිමල් රත්නායක මන්ත්‍රීවරයා කියා සිටියේ උතුරු නැගෙහනහිර සිටින්නේ දුප්පත් දෙමව්පි‍යන් බවත්, ඔවුන්ට මෙම වන්දිය ලබා ගැනීමට විශාල ලිපි ලේඛණ ප්‍රමාණයක් ඉදිරිපත් කළ යුතු බවටයි. එම නිසා මියගිය කොටි ත්‍රස්තවාදී සාමාජිකයන් වෙනුවෙන් ගෙවන මෙම වන්දි මුදල පහසුවෙන් ලබා ගත හැකි වන ලෙසට ක්‍රමවේදයක් සකසන ලෙසට ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රීවරයා ඉල්ලා සිටියා.