ජනතා විශ්වාසය තහවුරු වුණා-ජනපති

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    ජනතා විශ්වාසය තහවුරු වුණා-ජනපති

    කිසිදු බලවේගයකට ජාතියේ අවශ්‍යතා පරාජය කළ නොහැකි බවත් ජාත්‍යන්තර බලපෑම්වලට ජනාතාව ඉඩ නොදෙන බවත් බස්නාහිර හා දකුණු පළාත් සභා ඡන්දයෙන් පෙනෙතියි මහින්ද රාජපක්ෂ ජනපති නිවේදනයක් නිකුත් කරමින් කියයි.
    ‘අපට අන් සියල්ලටම වඩා වැදගත් වන්නේ මේ රටේ ජනාතවගේ කැමැත්ත බව දැඩිව අවධාරණය කළ යුතුයි.ජාතියේ අවශ්‍යතා පරාජය කිරීමට ඉදිරියේදී කිසිවකුටත් ඉඩ නොතබන බව අවධාරණය කරමි.රටේ ස්වාධිනත්වය හා ස්වෛරී භාවය සුරැකිමට රජය ගත් පියවරට ජනතා විශ්වාසය විජග්‍රහණයෙන් තහවුරු කැර තිබේ.’
    tumblr_m5snerbM4N1r9mp3g.gif

    Source: http://www.lankadeepa.lk/index.php/top_story/221854
    අනේ හුකේ නන්නානේ

    Mahinda+Rajapaksa--621x414.jpg

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මුන්ගේ තියන නිවට කම. මුන්ට කතිරේ ගහන උනුත් ඔහොමම තමයි. මේවට කොහෙන් හිනා වෙන්නද දන්නේ නෑ බන් :lol::lol::lol::lol:
    කවුද යකො කුජිත වෙන්ඩ පැරදුනාම හිනා වෙන්නෙ අඩපන්,:lol::lol::lol::P කටේ නරිවාදම බොලාගෙ රෙද්ද පල්ලෙන් බේරෙනව.:lol::lol::lol::P
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කවුද යකො කුජිත වෙන්ඩ පැරදුනාම හිනා වෙන්නෙ අඩපන්,:lol::lol::lol::P කටේ නරිවාදම බොලාගෙ රෙද්ද පල්ලෙන් බේරෙනව.:lol::lol::lol::P

    කූජිත වෙන්න ජන්ද අඩු උනේ විපක්ෂෙද බන්? උම්බලගේනේ ලක්ෂ 247103 අඩු. ඒකට අඩපන්. බලපන් ෆොන්සේකාගේ පක්ෂේත් දිනලා. උඹලගේ ආසන අඩු වෙලා. පව් බන් උඹලා. උඹලගේ තියන නිවට කම යකෝ. :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කූජිත වෙන්න ජන්ද අඩු උනේ විපක්ෂෙද බන්? උම්බලගේනේ ලක්ෂ 247103 අඩු. ඒකට අඩපන්. බලපන් ෆොන්සේකාගේ පක්ෂේත් දිනලා. උඹලගේ ආසන අඩු වෙලා. පව් බන් උඹලා. උඹලගේ තියන නිවට කම යකෝ. :lol::lol::lol:
    ඇත්තටම උබල මේ කරන්නෙ දුක තුනී කර ගැනීමක් වැල් බයිල කියල. යකො දැන් මේ ආණ්ඩුව අවුරුදු 20ක් තිස්සෙ පලාත් සබා පාලනය කරනව . මේ පාරත් එක්ක අවුරුදු 26ක්, විපක්ශෙ ඉන්නෙ උබල වගේ මොඩයො එදා වගේම අදත් සන්කයා හරබ දානව.සන්කයා හරබ දැම්මට පාලනය ගෙනි යන්නෙ ආණ්ඩුව බොලා තව අවුරුදු 6ක් විපක්ශෙ තපිනව. ඔක්කොම අවුරුදු 26 ක්,කැදත් නැ යකො, අවුරුදු 20ක් තිබ්බ ආන්ඩුවක්වත් පෙරල ගන්ඩ බැරි තරන් නිවට වෙලා තියෙන්නෙ උබලම නේද????
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කවුද යකො කුජිත වෙන්ඩ පැරදුනාම හිනා වෙන්නෙ අඩපන්,:lol::lol::lol::P කටේ නරිවාදම බොලාගෙ රෙද්ද පල්ලෙන් බේරෙනව.:lol::lol::lol::P

    බාබට දුකයිද? බලපන් ගම්පහ සමස්ථ ප්‍රතිපලේ. ඔය බැසිල් රාජපක්ෂගේ රජ ගෙදර නේද?

    ගම්පහ සමස්ත ප්‍රතිඵලය

    සන්ධානය 23

    එජාප 10

    ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය 04

    ජවිපෙ 02

    මුස්ලිම් කොංග්‍රසය 01

    ගම්පහ දිස්ත්‍රික්කයේ 2009 ප්‍රතිඵල අනුව සන්ධානය පසුබෑමකට ලක් වී ඇත.

    එදා ඔවුනට ආසන 27ක් හිමි විය අද එය 4 කින් අඩු වී ඇත.අලුතින් ආ සරත් ෆොන්සේකාට හිමි වුයේ ඒ ආසන 4 විය හැකියි යැයි නිරීක්ෂකයෝ කියති.

    සන්ධානයට ඡන්ද 41862 ක් අඩු වී ඇත. එජාපයට12964 ක් වැඩි වී ඇත.ජවිපෙයට ද ඡන්ද 34914 ක් වැඩි වී තිබේ.මුස්ලිම් කොංග්‍රසයේ ඡන්ද සංඛ්‍යාවද 718 කින් අඩු වී ඇත.

    එජාපය ජවිපෙ හා මුස්ලිම් කොංග්‍රසය ආසන සංඛ්‍යාවේ වෙනසක් සිදු වී නැත

    ආ මෙන්න තවත් :P:P:P

    බස්නාහිරින් රජයට ආසන 12ක අහිමි වේ

    ෆොන්සේකාට 9ක් එයි

    බන්නාහිර පළාත් සමස්ත ඡන්ද ප්‍රතිඵලය

    එක්සත් ජනතා නිදහස් සන්ධානය - 56

    එක්සත් ජාතික පක්ෂය - 28

    ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය - 09

    ජනතා විමුක්ති පෙරමුණ - 06

    ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය - 02

    ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ - 02

    2009 පළාත් සභා ඡන්ද ප්‍රතිඵලය අනුව මෙවර එක්සත් ජනතා නිදහස් සන්ධානය බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රී ආසන 12ක් අහිමිකරගෙන ඇත.

    එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී ආසන දෙකක් අහිමි වී ඇති අතර ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රී ආසන තුනක් වැඩි කර ගැනීමට සමත් විය.

    ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සිය මන්ත්‍රී ආසන දෙක එලෙසම රැගෙන තිබේ.

    අලුතින් තරඟ බිමට ආ සරත් ෆොන්සේකා ආසන නවයක් හිමි කර ගැනීමට සමත් විය.

    දැන් ඉතින් කාටද රිදිලා තියෙන්නේ කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ බන්. ගිහින් අර කාපගත්තු තණකොළ ටික කාලා බුදිය ගනින්.

    උඹලගේ දැන් හෙළුව වහගන්න උඹලා අලවපු පෝස්ටරුත් මදි වෙයි ලේන්සු ඕනේ නං එවන්නන්.
    :lol::lol::lol::lol::lol:
     
    උඹලගේ දැන් හෙළුව වහගන්න උඹලා අලවපු පෝස්ටරුත් මදි වෙයි ලේන්සු ඕනේ නං එවන්නන්.:lol::lol::lol::lol::lol:
    ඇත්තටම උබල මේ කරන්නෙ දුක තුනී කර ගැනීමක් වැල් බයිල කියල. යකො දැන් මේ ආණ්ඩුව අවුරුදු 20ක් තිස්සෙ පලාත් සබා පාලනය කරනව . මේ පාරත් එක්ක අවුරුදු 26ක්, විපක්ශෙ ඉන්නෙ උබල වගේ මොඩයො එදා වගේම අදත් සන්කයා හරබ දානව.සන්කයා හරබ දැම්මට පාලනය ගෙනි යන්නෙ ආණ්ඩුව බොලා තව අවුරුදු 6ක් විපක්ශෙ තපිනව. ඔක්කොම අවුරුදු 26 ක්,කැදත් නැ යකො, අවුරුදු 20ක් තිබ්බ ආන්ඩුවක්වත් පෙරල ගන්ඩ බැරි තරන් නිවට වෙලා තියෙන්නෙ උබලම නේද????:P:P
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඇත්තටම උබල මේ කරන්නෙ දුක තුනී කර ගැනීමක් වැල් බයිල කියල. යකො දැන් මේ ආණ්ඩුව අවුරුදු 20ක් තිස්සෙ පලාත් සබා පාලනය කරනව . මේ පාරත් එක්ක අවුරුදු 26ක්, විපක්ශෙ ඉන්නෙ උබල වගේ මොඩයො එදා වගේම අදත් සන්කයා හරබ දානව.සන්කයා හරබ දැම්මට පාලනය ගෙනි යන්නෙ ආණ්ඩුව බොලා තව අවුරුදු 6ක් විපක්ශෙ තපිනව. ඔක්කොම අවුරුදු 26 ක්,කැදත් නැ යකො, අවුරුදු 20ක් තිබ්බ ආන්ඩුවක්වත් පෙරල ගන්ඩ බැරි තරන් නිවට වෙලා තියෙන්නෙ උබලම නේද????

    ඔය වැල් බයිලා දැන් වැඩක් නෑ බන්. පිලිගනින් සන්ධානෙට සෑහෙන චන්ද ජන්ද අඩු උන එක ගැන නිවට වෙන්නේ නැතුව. ඉස්සරහට උඹලා වගේ මැටි හරක් ටිකක් විතරයි සන්ධානෙට ඉතුරු වෙන්නේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය වැල් බයිලා දැන් වැඩක් නෑ බන්. පිලිගනින් සන්ධානෙට සෑහෙන චන්ද ජන්ද අඩු උන එක ගැන නිවට වෙන්නේ නැතුව. ඉස්සරහට උඹලා වගේ මැටි හරක් ටිකක් විතරයි සන්ධානෙට ඉතුරු වෙන්නේ.
    ගස් ගොනො ආණ්ඩුව දිනලනෙ තියෙන්නෙ තව අවුරුදු 6ක් පාලනය කරන්නෙ ආණ්ඩුව ,:lol::lol::P ඒ අවුරුදු 6ත් එක්ක බොලාල විපක්ශෙයෙ ලගින අවුරුදු ගාන අවුරුදු මාස එහෙම නෙමේ අවුරුදු 26 ක් :lol::lol::lol::P:P
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    උඹලා ඇති තරම් හිනා වෙයල්ලා... හැබැයි මතක තියා ගනිල්ලා උඹලා හිනා වෙන්නෙ උඹලගෙම උන්ට කියලා... ජෙප්පො පැරදුනා තමයි... ජෙනරාල් පැරදුනා තමයි... හැබැයි මතක තියා ගනිල්ලා හැබෑවටම පැරදුනේ උඹලා අපි වගේ පොඩි මිනිස්සු විත්තිය... හැබැයි ඒ එක්කම මතක තියා ගනිල්ලා... ආණ්ඩුවේ ඔක්කොම කෙරුම් ආපහු හරවන පොඩි මිනිහගේ සටනේ පළවෙනි වෙඩි මුරයත් අද තිබ්බා කියලා...:angry::angry::angry::angry::angry: