ජනදිපත්තුමා මාව අදුරන

malaka78

Junior member
  • May 8, 2015
    239
    17
    18
    ජනදිපත්තුමා මාව අදුරන

    අපෙ ජනදිපත්තුමා මාව අදුරනවද කොහෙද? ඊයෙ ජනාදිපතිතුමා මට sms එකක් එවලා තිබ්බා. කොච්චර හොන්ද සරල මනුස්ස්යෙක් නෙද. තොපිට කොහෙන්ද ඔය වගෙ යාලුවො !!!

    :P:P:P:P
     
    • Like
    Reactions: DASKONAPPU

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,372
    8,537
    113
    රූකඩ රාජ්ජේ
    සිරාවටම.සිරා මටත් එවල තිබුනා.මන් උව දැනන් හිටියට මන් දන්නේ නෑනේ උ මාව දන්න වගක්.:P:P:P:P:P:P
     

    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    මට නම් එකක් නෙවෙයි බන්..
    තියෙන සිම් සේරටම එවලා..
    තොපෙ හැම නොම්බරෙම දුන්නට එකයි සේව් කරන් තියෙන්නේ

    :cool::cool::cool:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,372
    8,537
    113
    රූකඩ රාජ්ජේ
    මට නම් එකක් නෙවෙයි බන්..
    තියෙන සිම් සේරටම එවලා..
    තොපෙ හැම නොම්බරෙම දුන්නට එකයි සේව් කරන් තියෙන්නේ

    :cool::cool::cool:


    උබේ විතරක් නෙවි මගෙත් නම්බර්ස් දෙකටම එවලා තිබුනා.
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    ow matath ewala tibba man hituwe SMS wade MR gen passe nawati kiyla baln yadii mY3 ekama karanawa.
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    අඩෝ උඹ අදුරන්නේ මේ ජනාධිපති විතරයිනේ...
    මම නම් හිටපු එකත් අදුරනවා..
    ඌ ඉස්සර මට මැසේජ් කරා..
    දැන්නම් නැහැ බං..
    තරහා වෙලාද කොහෙද?

     

    malaka78

    Junior member
  • May 8, 2015
    239
    17
    18
    අඩෝ උඹ අදුරන්නේ මේ ජනාධිපති විතරයිනේ...
    මම නම් හිටපු එකත් අදුරනවා..
    ඌ ඉස්සර මට මැසේජ් කරා..
    දැන්නම් නැහැ බං..
    තරහා වෙලාද කොහෙද?
    :rofl:

    :rofl::rofl::rofl:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    සිරාටත් මහින්දගෙ එස් එම් එස් පිස්සුව බො වෙලා,ඔය පිස්සුව හදන්නෙ zmessenger