ජනධිපතිවරනයෙන් මහින්දට අවාසි තත්වයක්
අද(08) පැවෙත්වෙන ජනාධිපතිවරනයෙන් මහින්ද රාජපක්ශ මහතාට අවාසි සහගත තත්වයක් මතුවී ඇති බව ආරංචිමාර්ග සඳහන් කරයි. මේවනවිට 40% වැඩි ප්‍රමානයක් ඡන්දය ප්‍රකාශ කරඇති අතර උදෑසන ජාතිකරූපවාහිනය මගින් ප්‍රචාරය කල සාවද්‍ය ප්‍රවෘත්තිය හේතුවෙන් ජනපතිගේ ඡන්දදායකයින් නොසතුටෙන් සිටින බවත් දැනගන්නට ලෑබේ.
රැඳීසිටින්න.
රැඳීසිටින්න.
internal source



