ජනධිපතිවරනයෙන් මහින්දට අවාසි තත්වයක්

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ජනධිපතිවරනයෙන් මහින්දට අවාසි තත්වයක්

    අද(08) පැවෙත්වෙන ජනාධිපතිවරනයෙන් මහින්ද රාජපක්ශ මහතාට අවාසි සහගත තත්වයක් මතුවී ඇති බව ආරංචිමාර්ග සඳහන් කරයි. මේවනවිට 40% වැඩි ප්‍රමානයක් ඡන්දය ප්‍රකාශ කරඇති අතර උදෑසන ජාතිකරූපවාහිනය මගින් ප්‍රචාරය කල සාවද්‍ය ප්‍රවෘත්තිය හේතුවෙන් ජනපතිගේ ඡන්දදායකයින් නොසතුටෙන් සිටින බවත් දැනගන්නට ලෑබේ.

    රැඳීසිටින්න.

    internal source
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    බොරු. ඕක දැක්කට මිනිසසු චන්දේ වෙනස් කරන්නේ නැහැ. බොරු නොද ඉදපන්
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    බොරු. ඕක දැක්කට මිනිසසු චන්දේ වෙනස් කරන්නේ නැහැ. බොරු නොද ඉදපන්
    එතකොට මහින්දට වාසි තත්වයක්ද තියෙන්නේ?:rofl:

    නොසතුට කියන්න අනිත්පැත්තට චන්දේ දාන එකද?
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එතකොට මහින්දට වාසි තත්වයක්ද තියෙන්නේ?:rofl:

    කාට වැසිද නැද්ද මම දන්නේ නැහැ. එත් මිනීමැරුම් අබුමත කරපු මිනිස්සු ඕකට අනිත් පත්ත්ගහන්නේ නැහැ
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    බොරු. ඕක දැක්කට මිනිසසු චන්දේ වෙනස් කරන්නේ නැහැ. බොරු නොද ඉදපන්