වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා පවසන්නේ පළමු දෙවන අවස්ථාවන් හී මෙන්ම මෙවරද ජනතාව ඉතා වගකීමෙන් නිවරදි සෞඛ්යාරක්ෂිත ක්‍රියා පටිපාටියන් අනුගමනය කල යුතු බවයි.

පවතින තෙවන කොරෝනා රැල්ල හමුවේ රට වසා දැමීම සිදුකළහොත් එය ජන ජීවිතයට හා ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල කරන බවත් කොරෝනාවට හොදම විසදුම එන්නත්කරනය බවත් එයට රජය සූදානම් බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා පවසන්නේ පළමු දෙවන අවස්ථාවන් හී මෙන්ම මෙවරද ජනතාව ඉතා වගකීමෙන් නිවරදි සෞඛ්යාරක්ෂිත ක්‍රියා පටිපාටියන් අනුගමනය කල යුතු බවයි.
පලවෙනියට ගහපු ඵකේ දෙවනි ඵක තාම ගැහුවෙ නෑ..මූ මේ මඟුලක් කියවනවා..![]()
පරිත්‍යාගයක් ලෙස චීනයෙන් ලැබී ඇති සයිනොෆාම් එන්නත් මාත්‍රා 600,000 ඉදිරි සති කිහිපය තුළ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබීමත් සමග මෙරට ජනතාවට ලබාදීමට සැලසුම් කර ඇත.
පෙන්නපන්කො මැරෙන්ඩ හදපු තැන, ..
China ලඩිය ලංකාවෙ උන්ට දෙන්නෙ නෑ කියල මැරෙන්න හැදුව නේද උබලා
------ Post added on Apr 25, 2021 at 1:11 PM
පල පොන්නයා යන්න. කයිවාරු නන්දේ ගේ කයිවාරු වැඩක් නැ.සාරාන්ශය තිබ්බාම ඇති.අපිට වෙන වැඩ තියෙනවා.ගු ඇන් පි පො%න තිරිසනා කතාවෙන් බාගයයි දාල තියෙන්නෙ..
රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නතේ මාත්‍රා 200,000 අප්‍රේල් අවසානයේ දීත්, මාත්‍රා 400,000ක් මැයි මාසයේදීත්, මාත්‍රා 800,000ක් ජූනි මාසයේදීත්, මාත්‍රා 1,200,000ක් ජූලි මාසයේදීත් ගෙන්වා ගනු ලැබේ. ස්පුට්නික් එන්නත් මාත්‍රා මිලියන 13ක් ගෙන්වීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය දැනටමත් ලැබී ඇත.
පරිත්‍යාගයක් ලෙස චීනයෙන් ලැබී ඇති සයිනොෆාම් එන්නත් මාත්‍රා 600,000 ඉදිරි සති කිහිපය තුළ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබීමත් සමග මෙරට ජනතාවට ලබාදීමට සැලසුම් කර ඇත.
මීට අමතරව රාජ්‍ය ඖෂධ සංස්ථාව ෆයිසර් එන්නත ගෙන්වීම සඳහා අවශ්‍ය මූලික ගිවිසුම් දැටනමත් අත්සන් කොට ඇති අතර එම එන්නත හැකි ඉක්මණින් ගෙන්වා ගැනීමට රජය ක්රියාකාරමින් සිටී.
කොවිඩ් 19 ව්‍යාප්තිය පිටුදැකීමේ කොඳුනාරටිය වනුයේ මූලික මහජන සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීම බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ඊයේ (24) ජිනීවා නුවරදී යළිත් වරක් අවධාරණය කළේය. නිසි පරිදි මුහුණු ආවරණය, සබන් හෝ විෂ බීජ නාශක යොදා විටින් විට දෑත් සේදීම, සමාජ දුරස්ථභාවය ආරක්ෂා කිරීම, අනවශ්‍ය ගමන් බිමන් වලින් සහ උත්සව සහ සාද වැනි ඒකරාශීවීම් වලින් වැලකී සිටීම ඒ අතර ප්‍රධාන තැන ගනී.
සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීම හා ශික්ෂණයක් සහිත විනයගරුක සමාජ චර්යාව වෛරස ව්‍යාප්තිය නතර කිරීමට සාර්ථක විසඳුමක් බව එවැනි ශික්ෂණයක් පෙන්නුම් කළ සියලු රටවල අත්දැකීමය.
ඇයි උබලා කිව්වේ නැද්ද Chinese ලඩිය දෙන්නෙ Chinese උන්ට විතරයි කියලා??පෙන්නපන්කො මැරෙන්ඩ හදපු තැන, ..
පෙන්නපන්කො කියපු තැන..ඇයි උබලා කිව්වේ නැද්ද Chinese ලඩිය දෙන්නෙ Chinese උන්ට විතරයි කියලා??