ජනපතිගෙ කතාව අහනවද? අහන් ඉන්න කම්මැලිද?
එහෙනම් playback speed එක 0.5 ට දාල අහන්න. හිනා වෙවී අහන්න පුලුවන්.
එහෙනම් playback speed එක 0.5 ට දාල අහන්න. හිනා වෙවී අහන්න පුලුවන්.
මූමේ වෙන රටක ඉදන්ද ලයිව් ඇවිත් තියෙන්නේ?
සංක්ෂිප්තයබ්ලා බ්ලා බ්ලා යුද්දෙ දින්නා බ්ලා බ්ලා බ්ලා විප්ක්ශෙත් එක්ක බෑ බ්ලා බ්ලා බ්ලා ජනතාව කියන දේ අහන්නෙ නෑ බ්ලා බ්ලා බ්ලා රට දියුනු වෙලා බ්ලා බ්ලා බ්ලා බොරුව රජ වෙලා බ්ලා බ්ලා බ්ලා රට ආරක්ශිතයි බ්ලා බ්ලා බ්ලා වැඩ නැතත් මුල් ගල් තියල තියෙනවා බ්ලා බ්ලා බ්ලා සල්ලි නෑ බ්ලා බ්ලා බ්ලා නය ගෙවනවා බ්ලා බ්ලා බ්ලා