ජනපතිගේ දිනක වියදම කෝටිය පනී

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    ජනපතිගේ දිනක වියදම කෝටිය පනී

    ජනපතිගේ දිනක වියදම කෝටිය පනී - අධ්‍යාපනයට භාගෙට භාගෙක කප්පාදුවක්

    f897a624c81ddaf5346c411eef7bf7fc_L.jpg

    2017 වර්ෂය සඳහා වන අයවැය විසර්ජන පනත් කෙටුම්පත අනූව ලබන වසරේදී රජයේ අපේක්ෂිත වියදම රුපියල් බිලියන 1819.5ක් වෙයි.

    2016 වසරේදී එය රුපියල් බිලියන 1941.4ක් වන අතර එය 2016 වසරට සාපේක්ෂව රුපියල් බිලියන 21.9ක අඩුවීමකි.

    2017 විසර්ජන පනතට අනූව ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය රුපියල් බිලියන 6.45කි. ( එනම් රුපියල් කෝටි 645කි).

    2016දී ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය රුපියල් බිලියන 2.3ක් වන අතර එය මෙවර තුන් ගුණයක පමණ වැඩිවීමක් ලෙස දැකිය හැකිය.

    2017දී අග‍්‍රාමාත්‍යවරයාගේ වැය ශීර්ෂය‍ වෙනුවෙන් වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 1.25කි. ( එනම් රුපියල් කෝටි 125කි).

    එය 2016දී රුපියල් බිලියන 0.4ක් ලෙස සටහන් විය.

    2017 වසරට ආරක්ෂක අමාත්‍යංශය වෙනුවෙන් රුපියල් බිලියන 284ක් වෙන්කර ඇති අතර 2016ට සාපේක්ෂව එය රුපියල් බිලියන 22ක අඩුවීමකි.

    2017 සෞඛ්‍ය අමාත්‍යංශය වෙනුවෙන් රුපියල් බිලියන 160.9ක්ද වෙන්කර ඇති අතර 2016 සඳහා එය රුපියල් බිලියන 174.9ක් වේ.

    2017 අධ්‍යාපන අමාත්‍යංශය වෙනුවෙන් වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 76.9ක් වන අතර 2016 වසර සඳහා එය රුපියල් බිලියන බිලියන 185.9කි.

    එය 2016 හා සැසඳීමේදී රුපියල් බිලියන 109ක් අඩුවීමක් බව පෙනේ.

    2017 උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යංශය වෙනුවෙන් රුපියල් බිලියන 163.4ක් වෙන්කර ඇත.

    අයවැය දෙවන වර කියවීම ලබන නොවැම්බර් මස 10 වැනිදා සිදුකිරීමට නියමිත අතර ඡන්ද විමසීම එම මස 18 සිදුකිරීමට නියමිතය.

    අයවැය විවාදය දෙසැම්බර් 10 දක්වා සිදු කිරීමට නියමිත අතර තෙවන වර ඡන්දය ද එදින පැවැත්වීමට නියමිතව ඇත.

    source:adaderana

    වෙනස

    :lol::lol::lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: malakadss

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    මන්ත්‍රීවරයෙක්ට බර කරත්තෙද යන්න කියන්නේ ?" - මුදල් ඇමති :lol:

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමිවී තිබෙන තීරු බදු රහිත වාහන බලපත්‍ර විකුණා ඇති බවට පළවන වාර්තා අසත්‍යයක් විය හැකි බව මුදල් ආමාත්‍ය රවී කරුණානායක පවසයි.

    නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු පසුගියදා ලියකියවිලි සහිත හෙළිදරව්වක්කරමින් පෙන්වා දුන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ඔවුනට හිමි තීරු බදු රහිත වාහන බලපත්‍රය භාවිතයෙන් වාහන ආනයනයකර අලෙවිකිරීමට පියවර ගෙන ඇති බවය.

    ඔහුගේ චෝදනාවට අනුව, අදාළ වාහන බලපත්‍රය විකුණා රුපියල් ලක්ෂ 250ට ආසන්න මුදලක් මන්ත්‍රීවරයකු උපයාගනී.

    මේ පිළිබදව අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී බීබීසි කළ විමසීමකට ප්‍රතිචාර දැක්වූ මුදල් අමාත්‍ය රවී කරුණානායක පැවසුවේ, මන්ත්‍රීවරුන් වාහන බලපත්‍ර අලෙවිකරනු ඇතැයි තමන් නොසිතන බවය.

    " මං හිතන්නේ ඒක බොරුවක්, මාධ්‍යයට නිකං බයික් එකක් දුන්නොත් ප්‍රශ්නයක් නැහැ, හැබැයි මන්ත්‍රීවරුන්ට දුන්නොත් ප්‍රශ්නයක්, ඉතින් විකුණපු එක්කෙනෙක්ගෙන් අහන්න" යනුවෙන් ඔහු පැවසීය.මන්ත්‍රීවරුන්ට අදාළ වාහන බලපත්‍ සපයා තිබෙන්නේ එම වාහන පරිහරණයකිරීමට විනා අලෙවියට නොවන බව ඔහු අවධාරණය කළේය.

    ඒ කියන්නේ මන්ත්‍රීවරයෙකුට බර කරත්තෙකද යන්න කියන්නේ, විනිසුරු වරයෙකුට වාහනයක් දුන්නට ප්‍රශ්නයක් නැහැ, මාධ්‍ය ලොක්කන්ට දුන්නට ප්‍රශ්නයක් නැහැ, නමුත් මන්ත්‍රීවරයෙකුට දුන්න ගමන් ලොකු ආන්දෝලනයක් ඇති වෙනවා, යැයි ද පැවසූ අමාත්‍යවරයා "යම් කළු බැටළුවෝ ඉන්නවා ඕනෑම තැනක, හැම දෙනා ම එක බුරුසුවෙන් පාට කරන එක වැරදියි" යනුවෙන්ද ප්‍රකශ කළේය.

    පසුගිය වසරේ අයවැය ඉදිරිපත්කිරිමේදී තීරු බදු රහිත වාහන බලපත්‍ර ක්‍රමය අහෝසි කළ ද නැවත එය ක්‍රියාත්මක කළේ ඇයිදැයි විමසු විට අමාත්‍යවරයාගේ පිළිතුර වූයේ රජයේ සේවකයින්ගේ ඉල්ලීම මත එය යළි දීමට තීන්දු කළ බවය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී තීරු බදු රහිත වාහන බලපත්‍රය මගින් රුපියල් මිලියන තිස් තුනහමාරක බදු නිදහසක් හිමිවේ.

    bbc-blocks-dark.png

    උන්ටත් මේකක් අරන් දුන්නනම් ඉවරයිනේ.:lol:

    redigo.jpg

    Last edited:

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700

    මුනුත් අපේ රටේ මිනිස්සුන්ටම ගැලපෙන උන් බන්
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    ඔව් නේද දවසකට කෝටියක් කියන්නේ මොකක්ද.අනික අද්‍යාපනය කන්නද.:rofl:

    mehemai ban. oya gana president kenekge thani wiyadama neweilu neda? eyage staff eka, rata yana ewa okkoma ekkalu. e athin balapuwama dawasata kotiya kiyana eka shape.
    habai oka nisa adyapanaya kappadu kara nam eka waradi.
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Ithin yako ekane uta janadipathi kiyanne.. u kanne bonne nathuwa me rate inna higana haththata sapa denna kiyalada uba dan kiyanne..
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඔව් නේද දවසකට කෝටියක් කියන්නේ මොකක්ද.අනික අද්‍යාපනය කන්නද.:rofl:

    adu gane mun oya salli walin ungei pawul wala ayagei danuma wath wadi kara gannawa nam loku deyak :)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    2017 අධ්‍යාපන අමාත්‍යංශය වෙනුවෙන් වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 76.9ක් වන අතර 2016 වසර සඳහා එය රුපියල් බිලියන බිලියන 185.9කි.

    එය 2016 හා සැසඳීමේදී රුපියල් බිලියන 109ක් අඩුවීමක් බව පෙනේ.

    වෙනස

    :lol::lol::lol::lol:
    අර මේ ආණ්ඩුව අධ්‍යාපනයට දළ දේශීය නිෂපාදිතයෙන් 6%ක් වෙන් කරනවා කියලා ඒ කාලේ පොළවේ පස් කාපු සෙට් එක එන්ඩෝ........

    පෝළිමේ එන්ඩෝ......................:angry:
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කවුද යකොව් පබය පබය කිව්වේ. දෑන් කොහොමද වියදම්. අන්න දෑන් පුලුවන් නම් පබය කියපන්. ගෑරඩියෙක් කියල හිතුවට මේ නාග රාජයෙක්. දෑක්කනේ දිල් ගෙදර ගිය හෑටි. සුදු වෑන් තමයි දෑන් අඩු
     
    • Like
    Reactions: gayankuwait

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Ithin yako ekane uta janadipathi kiyanne.. u kanne bonne nathuwa me rate inna higana haththata sapa denna kiyalada uba dan kiyanne..

    ekaale api mahindha kanawa wadi kiyala gedarin othala dhena bath kana sarala buwaawa genaawa. utath gedarin kaala epaa wela wenna athi.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    අර මේ ආණ්ඩුව අධ්‍යාපනයට දළ දේශීය නිෂපාදිතයෙන් 6%ක් වෙන් කරනවා කියලා ඒ කාලේ පොළවේ පස් කාපු සෙට් එක එන්ඩෝ........

    පෝළිමේ එන්ඩෝ......................:angry:

    :rofl::rofl::rofl: