ජනපතිගේ රුව ගැලවෙයි

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,576
    3,990
    113
    Lanka
    ජනපතිගේ රුව ගැලවෙයි

    prew_mahinda.jpg
    පෞද්ගලික අංශයට ලබාදීමට යෝජිත විශ්‍රාම වැටුපට එරෙහිව කටුනායක වෙළඳ කලාපයේ අද දැවැන්ත උද්ඝෝෂණයක් සංවිධානයකොට තිබුණි.

    එහිදී උද්ඝෝෂණයට සහභාගී වූ පිරිස විසින් ගුවන්තොටුපල මංසන්ධියේ සවිකර තිබු ජනපතිගේ විශාල ප්‍රමාණයේ කටවුට් එකක් ප්‍රසිද්ධියේ ගලවා දමනු ලැබිය.




    පසුව පොලිසිය විසින් පිරිස කඳුළු ගස් යොදා විසිරුවා හරිනු ලැබිය.


    pra-2.jpg



    SOURCE :
    Code:
    http://www.gossip9.com/2011/05/blog-post_3266.html



     

    perfectenamy

    Member
    Feb 13, 2011
    1,262
    160
    0
    api mahinda rox thamai....eath hoda wade okata..oka idimenna yanawa wadi..oka ape thaaththala amaruwen hambakarapu EPF ekata atha thiyala thibunoth ammapa mama nam paarata bahinawa...
     

    .:Zoro:.

    Member
    Nov 7, 2010
    163
    18
    0
    ඔය ගලවන එකා දැනටමත් යහතින් ඉන්නවද දන්නේ නෑ.
    මැර බලෙන්නේ දැන් රට යන්නේ

    :yes:

    policiye allapu kattiyak thama thiyan innawalu
    gahanawa athi :(
     

    009

    Banned
    Oct 6, 2010
    15
    1
    0
    oya maha loku udgosaneta katunayaka factory wala 1/4 wath awe naha
    bankaloth jeppo tikak awe.
    rate boru pasna athi karana oya ballonta duwanna denna thibbe.