ජනපතිගේ වෙබ් අඩවිය හැක් කළ සිසුවාගේ තොරත&#3540

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
In early nineties Commonwealth bank of Australia had it's security codes hacked, but none of the IT specialist working for the bank, unable to understand how its done. That hacker being caught, and send to jail for few months because cyber crime was not widespread at that time. Even before he goes to jail, commbank sign him in as a net banking security advisor, which he can start work immediately after his release from prison. When this appointment being questioned by the shareholders meeting, chairman simply said "this man's knowledge is far better than our computer specialists, so now we are paying him to hack our system"

:yes::yes:
11.gif
11.gif
 

fairleen

Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    ජනපතිගේ වෙබ් අඩවිය හැක් කල 17 සිසුවා සාමාන්‍ය පෙල A-9ක් ගත් වැඞ්ඩෙක්..

    ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ නිල වෙබ් අඩවිය වන ට අනවසර ලෙස පිවිසී එහි දත්ත වෙනස් කල බවට චෝදනා එල්ල වූ තරුණයා ඊයේ දිනයේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    කඩුගන්නාව ප‍්‍රදේශයේ පාසැල් සිසුවෙකු වන මෙම තරුණයා වයස අවුරුදු 17ක් වූවෙක් වන අතර උසස් පෙල අධ්‍යාපනය හදාරමින් සිටින්නෙකි.

    මෙම සිසුවා සාමාන්‍ය පෙළ විභාගයේදී ‘A’ 9ක් ලබා එම විභාගය ඉහලින්ම සමත් වූවෙකුද වෙයි.

    සිදුවීම සම්බන්ධයෙන් මොරටුව ප‍්‍රදේශයේ තවත් 27 හැවිරිදි තරුණයෙක් අද දිනයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    http://**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/sinhala/news/146716/
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    මගේ මතය මේක වීර ක්‍රියාවක් නොවේ. රාජ්‍ය ආයතනයකට හොරෙන් ඇතුළුවීමක්, හිතන්න හොස්පිටල් හරි ට්‍රැෆික් හරි එයාර්පෝර්ට් හරි එකකට ඇතුල් වෙලා දත්ත වෙනස් කරලා මිනිස්සුන්ට ජිවිතහනියක් උනානම් ඒක වීර කමක්ද? ලංකාවේ සයිබ සිකුරිටි වල තත්වේ බලාගන්න මේකෙන් පුළුවන්, දැන් කොච්චර් දේවල් පරිගණක ගත කරගෙන යනවද මේවා සෙල්ලන්ද විබාගේ රිසල්ට් වාහන ලියාපදිංචි බැංකු කටයුතු මේවා වෙනස් කලොත් මොකද වෙන්නේ. වංචාව කොහොම කරත් වංචාව සල්ලි දීල සොෆ්ට්වයර් කෑල්ල ගන්නේ නැති තැන නිකන් ක්‍රැක් ඔබන් ආරක්ෂාව බින්දුවක් කරගන්න රටේ. ආරක්ෂිතව මෘදුකාංග නිපදවන පිළිගත් මට්ටමේ ක්‍රම වලට මුදල් යට නොකර ලාබෙට කරගන්න බලන යට හොද පාඩමක් මේක. දැන්වත් රාජ්‍ය පවුද්ගලික ආයතන තමන්ගේ දත්ත ආරක්ෂාවට යොමු වෙනවනම් හොදයි. :rolleyes: