ඔච්චර වැඩ්ඩෙක් නම් අහුවෙන්න කලේ අහවල් එකකටයි.මොලේ නැති හරකෙක්නේ මු
ඉන්ටර්පොල් වෙබ් සයිට් එකේ බලහන් ඔය වගේ ඩයල් නෙමෙයි අම්බා අයිටී ඩිග්‍රී කාරයො ප්‍රොෆෙසර්ලා ඉන්නවා වොන්ටඩ් කියලා.. අන්න උනුත් ඔය වගේ දෙකයි පනහේ සයිට් නෙමෙයි, පෙන්ටගන්, එෆ්බීඅයි බැන්කු, යුද හමුදා මූලස්තාන වගේ තැන්වලට ගේම් දීලා මාට්ටු උන උන් උන්.. එහෙම උන් එක්ක මූ කිරි කජු කොල්ලෙක්නේ.. කරල උට්ට්ටක් එක්කො අහු නොවෙන්න කොරන්න ඔනා. දැන් ලන්කාවේ ගොන් හැත්තට අනුව මූ ජනාදිපතිගෙන් ගේම ඉල්ලපු උදාර දරුවෙක්. හෙට මූ චන්දේ ඉල්ලුවොත් උඩින් දිනයි.. අහො ලාන්කික ජනතාව.







