Gov haththa kalli gahila inna kan no developmentමම දේව අදිහිලි විස්වාස කරන්නේ නෑ, හැබැයි මේ නිලධාරීන් දෙන උත්තර එක්ක බලපුවම මේ රට මෙහෙම තියෙනනම් මොකක් හරි දේව බැල්මක් නිසා තම කියල හිතෙන්නේ.
Handa pennaddi, angilla dakala wagePirith nuluth badala lokka
ප්‍රශ්නේ කියන්නේ ගමේ එකෙක් නෙවෙයි... ඒ ප්‍රශ්නේ විසඳන්න ආණ්ඩුවෙන් පත් කරලා ඉන්න නිලධාරියා... ඌ ඒ ප්‍රශ්නේ විසදන්නේ නැතිව ජනාධිපති එනකම් ඉන්න එක තමයි අවුල...ප්‍රශ්න ඉදිරිපත් කරන එකාගෙන් අහනව ශක්‍යතා අධ්‍යන වාර්තා ගැන.
yako "dark side moon" ekata indiyawa deyiio thadinma wiswasa karanawa!මම දේව අදිහිලි විස්වාස කරන්නේ නෑ, හැබැයි මේ නිලධාරීන් දෙන උත්තර එක්ක බලපුවම මේ රට මෙහෙම තියෙනනම් මොකක් හරි දේව බැල්මක් නිසා තම කියල හිතෙන්නේ.
ඔය කම්මැලි උන්ව අයින් කරල දාන්න ඕන. ජනපති කෙනෙක් ඔව්ව බලන්න කෝර්ඩිනේට් කරන්න ඕන නෑ. බර්නර් එක සුදුසුද නැද්ද කියල දැනගන්න ජනපති ඕන නෑනෙ.ප්‍රශ්නේ කියන්නේ ගමේ එකෙක් නෙවෙයි... ඒ ප්‍රශ්නේ විසඳන්න ආණ්ඩුවෙන් පත් කරලා ඉන්න නිලධාරියා... ඌ ඒ ප්‍රශ්නේ විසදන්නේ නැතිව ජනාධිපති එනකම් ඉන්න එක තමයි අවුල...
අනිවා ජනාධිපති ඉන්න ඕන ප්‍රතිපත්තිමය ලෙවෙල් එකේ ප්‍රශ්න විසඳන්න...ඔය කම්මැලි උන්ව අයින් කරල දාන්න ඕන. ජනපති කෙනෙක් ඔව්ව බලන්න කෝර්ඩිනේට් කරන්න ඕන නෑ. බර්නර් එක සුදුසුද නැද්ද කියල දැනගන්න ජනපති ඕන නෑනෙ.
සිරාවට.මම දේව අදිහිලි විස්වාස කරන්නේ නෑ, හැබැයි මේ නිලධාරීන් දෙන උත්තර එක්ක බලපුවම මේ රට මෙහෙම තියෙනනම් මොකක් හරි දේව බැල්මක් නිසා තම කියල හිතෙන්නේ.
මම හිතන්නෙ මේකයි ඔතන සීන් එක, බදු කොටා හඳුනගෙ පරන කතාවක් බලලා හිතන් ඉන්නෙ ඛනිජ වෑලි වලින් රටේම ණය ගෙවන්න පුලුවන් කියලා. ඒත් කරපු පරීක්ශන වලින් පෙන්නෙ එහෙම කියන තරම් ඛනිජ වෑලි එකක් නෑ කියලා.