ජනපතිට තදවෙයි මයික් එක අරන් දෙසා ගෙන යයි :P

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,562
    8,806
    113
    මම දේව අදිහිලි විස්වාස කරන්නේ නෑ, හැබැයි මේ නිලධාරීන් දෙන උත්තර එක්ක බලපුවම මේ රට මෙහෙම තියෙනනම් මොකක් හරි දේව බැල්මක් නිසා තම කියල හිතෙන්නේ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,365
    32,087
    113
    මම දේව අදිහිලි විස්වාස කරන්නේ නෑ, හැබැයි මේ නිලධාරීන් දෙන උත්තර එක්ක බලපුවම මේ රට මෙහෙම තියෙනනම් මොකක් හරි දේව බැල්මක් නිසා තම කියල හිතෙන්නේ.
    Gov haththa kalli gahila inna kan no development
     
    • Like
    Reactions: snm1990

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ප්‍රශ්න ඉදිරිපත් කරන එකාගෙන් අහනව ශක්‍යතා අධ්‍යන වාර්තා ගැන.
    ප්‍රශ්නේ කියන්නේ ගමේ එකෙක් නෙවෙයි... ඒ ප්‍රශ්නේ විසඳන්න ආණ්ඩුවෙන් පත් කරලා ඉන්න නිලධාරියා... ඌ ඒ ප්‍රශ්නේ විසදන්නේ නැතිව ජනාධිපති එනකම් ඉන්න එක තමයි අවුල...
     
    • Like
    Reactions: Amith0424

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,796
    9,040
    113
    ulan bator
    මම දේව අදිහිලි විස්වාස කරන්නේ නෑ, හැබැයි මේ නිලධාරීන් දෙන උත්තර එක්ක බලපුවම මේ රට මෙහෙම තියෙනනම් මොකක් හරි දේව බැල්මක් නිසා තම කියල හිතෙන්නේ.
    yako "dark side moon" ekata indiyawa deyiio thadinma wiswasa karanawa!

    deiyyo nathi cubawa higa kanawa!

    😁 😁 😁 😁 !

    ai ban phone eka obanne? punhci ekka chat da?
     
    • Haha
    Reactions: Asmodeus

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,293
    24,473
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ප්‍රශ්නේ කියන්නේ ගමේ එකෙක් නෙවෙයි... ඒ ප්‍රශ්නේ විසඳන්න ආණ්ඩුවෙන් පත් කරලා ඉන්න නිලධාරියා... ඌ ඒ ප්‍රශ්නේ විසදන්නේ නැතිව ජනාධිපති එනකම් ඉන්න එක තමයි අවුල...
    ඔය කම්මැලි උන්ව අයින් කරල දාන්න ඕන. ජනපති කෙනෙක් ඔව්ව බලන්න කෝර්ඩිනේට් කරන්න ඕන නෑ. බර්නර් එක සුදුසුද නැද්ද කියල දැනගන්න ජනපති ඕන නෑනෙ.
     
    • Like
    Reactions: ttj

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඔය කම්මැලි උන්ව අයින් කරල දාන්න ඕන. ජනපති කෙනෙක් ඔව්ව බලන්න කෝර්ඩිනේට් කරන්න ඕන නෑ. බර්නර් එක සුදුසුද නැද්ද කියල දැනගන්න ජනපති ඕන නෑනෙ.
    අනිවා ජනාධිපති ඉන්න ඕන ප්‍රතිපත්තිමය ලෙවෙල් එකේ ප්‍රශ්න විසඳන්න...

    හැබැයි ඕකේ තියන ලොකුම අවුල ඔය එකෙක් වත් ඩියුටි එක හරියට කළේ නෑ කියලා රාජ්ය සේවයෙන් අස් කරන්න බෑ... පකේ නීති...
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,449
    113

    මම හිතන්නෙ මේකයි ඔතන සීන් එක, බදු කොටා හඳුනගෙ පරන කතාවක් බලලා හිතන් ඉන්නෙ ඛනිජ වෑලි වලින් රටේම ණය ගෙවන්න පුලුවන් කියලා. ඒත් කරපු පරීක්ශන වලින් පෙන්නෙ එහෙම කියන තරම් ඛනිජ වෑලි එකක් නෑ කියලා.

    හඳුනා කියලා තිබ්බා උදේ පාන්දර රෙන්න වැල්ලට යනකොට බේසමක් අරන් ගියානම් ඉල්මනයිට් අරන් එන්න තිබ්බා කියලා. 🤭 🤭 👇 👇

    දැන් ලපයා ලෝක දෙකක හිරවෙලා, ඇවිදින පුස්තකාලේ පිලිගන්නද? නැත්තන් වාර්තාව පිලිගන්නද කියලා.

    ඕන්න ඕකයි සීන් එක
     
    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,050
    2,856
    113
    මම දේව අදිහිලි විස්වාස කරන්නේ නෑ, හැබැයි මේ නිලධාරීන් දෙන උත්තර එක්ක බලපුවම මේ රට මෙහෙම තියෙනනම් මොකක් හරි දේව බැල්මක් නිසා තම කියල හිතෙන්නේ.
    සිරාවට.
     
    • Like
    Reactions: snm1990

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,172
    27,637
    113
    පිංගුත්තර රාජ්ය සේවක හොර පක්කු. තව ටැක්ස් ගහ ගහ මුන්ට පිනට කන්න දීපල්ලා සක්කිලි :rolleyes2: 🤌 :angry:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    මම හිතන්නෙ මේකයි ඔතන සීන් එක, බදු කොටා හඳුනගෙ පරන කතාවක් බලලා හිතන් ඉන්නෙ ඛනිජ වෑලි වලින් රටේම ණය ගෙවන්න පුලුවන් කියලා. ඒත් කරපු පරීක්ශන වලින් පෙන්නෙ එහෙම කියන තරම් ඛනිජ වෑලි එකක් නෑ කියලා.

    ඕක මම කලින්ම කිව්වා.. ඔච්චර වටින එකක් ඔතන තියෙනවා නම් දැනටම ඕක නිස්සාරණය කරනවා.. ඕකේ තියෙන්නේ තුනි තීරුවක්. ඕක ගැන ධම්මික පෙරේරත් ස්ටඩි එකක් කරා... ඒකත් කොස්ට් එකට අදාලව වටින්නේ නෑ.

    • Haha
    Reactions: tharakaf