ජනපතිට දෝෂාභියෝගයක් ! හදිසි තත්වයකට සූදා&#3505

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    2002 unp උන් ඉන්දියාවට පුක දෙන්න ගිහිල්ලා ආණ්ඩුවට
    කෙලවිලා ගියා දැනුත් එකමයි, ලංකාවේ උන් උන්ට චන්දෙ දෙන්නේ උන්
    කරන්නේ ඉන්දියාවට ඇමරිකාවට ඕන දේවල් හරි යයිද ඕකුන්ට අඩුම
    ගානේ unp උන්ට චන්දේ දීපු උන්ට සමුර්දිය වත් තාම නැ, ඕකුන් හැදිගැවිලා
    යනවා මෙදා පාරත් එක ඉර හද වගේ විශ්වාසයි
    :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    දැනටමත් හැදිගෑවිලා ඉවරයි මුලු රටම අද දන්නව රනිල් මහ බැකුවෙන් බිලියන ගානක් අර්ජුන මහේන්ද්‍රන් එක්ක එකතුවෙලා හොරා කෑව කියල.රනිල් මහ බැoකුවෙන් සල්ලි හොරා කැව කියල හොදටම ඔප්පු වෙලා තියෙන්නෙ.අනුන්ට හොරා හොරා ගාපු රනිල්ම අද කම්බ හොරෙක් කියල රට හමුවේ ඔප්පු වෙලා හමාරයි;.ඒකාබද්ධ විපක්ශයෙන් ලගදිම රනිල් ඇතුලු මේ ආණ්ඩුවෙ වැඩේයෙන්ම හොරා කාපු 10 දෙනාව ප්‍රසිද්ධියට පත්කරනවලු, ඉට පස්සෙ ඔකුන්ට දුවන්ඩ පාරවල ඉඩ මදිවෙයි, :)
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274

    mchn me anduwa peralanna baneda? avurudu 4k yanakam parliment 1 visuruvanna bane ? itin kohomada anduwa peralanne ?
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ඔය බය මදැයි. මහින්ද ඔය වගේ වැඩක් කරා නං මෙතන එව්වො නැහෙන්න හදයි බලයට කෑදරයි කියල
     
    • Like
    Reactions: ruchira55

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    mchn me anduwa peralanna baneda? avurudu 4k yanakam parliment 1 visuruvanna bane ? itin kohomada anduwa peralanne ?
    පෙරලන්ඩ පුලුවන්, මහින්දට 113 ඉන්නවනම් අයවැයකදි ආණ්ඩුව පෙරලල මහින්දට අගමැතිකම ගන්ඩ පුලුවන්. ඔය අවුරුදු 4 කතාව මෙහෙමයි, අවුරුදු 4ක් යනකම් පාර්ලිමේන්තුව විසුරවන්ඩ බැ, ඒත් ඔනෙ නම් අගමැතිල මාරු වෙන්ඩ පුලුවන් ඒකට බාදාවක් නැ.මුලින් අගමැති පත් උන පක්ශයම අවුරුදු 4ම ආණ්ඩුකරන්ව කියල කොහොවත් ලියල නෑ, ඔනෙ නම් ඔය අවුරුදු 4 ට අගමැතිල 4ක් ඉන්ඩ පුලුවන් විවිද පක්ශ වලින්.
     
    Last edited:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    mchn me anduwa peralanna baneda? avurudu 4k yanakam parliment 1 visuruvanna bane ? itin kohomada anduwa peralanne ?

    මචන් බලාගෙන ඉන්න වෙන්නේ මොකක්ද කියලා, ලංකාව කිසිම කෙනෙකුට ඉන්දියාවත් එක්ක එකතු කරන්න බැ, නමුත් 2002 unp වේසිගෙ පුතාලා එක කරන්න හැදුවා පාලමක් දාලා කෙලවිලා ගියා, මේ පාරත් ගිවිසුම් ගහාලා කරන්න හදන්නේ එකමයි මේ පාරත් වෙන්නේ 2002 උනාට හාපාන් දෙයක් සියල්ල චන්ද වලින් වෙන් නැ, ඩි බී විජේතුංග ජනාදිපති උනේ චන්දෙකින් නෙමේ
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    දැනටමත් හැදිගෑවිලා ඉවරයි මුලු රටම අද දන්නව රනිල් මහ බැකුවෙන් බිලියන ගානක් අර්ජුන මහේන්ද්‍රන් එක්ක එකතුවෙලා හොරා කෑව කියල.රනිල් මහ බැoකුවෙන් සල්ලි හොරා කැව කියල හොදටම ඔප්පු වෙලා තියෙන්නෙ.අනුන්ට හොරා හොරා ගාපු රනිල්ම අද කම්බ හොරෙක් කියල රට හමුවේ ඔප්පු වෙලා හමාරයි;.ඒකාබද්ධ විපක්ශයෙන් ලගදිම රනිල් ඇතුලු මේ ආණ්ඩුවෙ වැඩේයෙන්ම හොරා කාපු 10 දෙනාව ප්‍රසිද්ධියට පත්කරනවලු, ඉට පස්සෙ ඔකුන්ට දුවන්ඩ පාරවල ඉඩ මදිවෙයි, :)

    කොහොම උනත් රනිල් මය්ත්‍රී යහපාලන පුට්ටුව වැඩි කල් දුවන් නැ
     
    • Like
    Reactions: ruchira55

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රඹා;20791077 said:
    ඔය බය මදැයි. මහින්ද ඔය වගේ වැඩක් කරා නං මෙතන එව්වො නැහෙන්න හදයි බලයට කෑදරයි කියල
    :yes::yes::yes::yes::yes: ඇත්තම බල ලොබීය මොකාද ඇත්තම එකාධිපතිය මොකාද වගේම මහජන මුදල් හොරා කන ඇත්තම හොරා මොකාද කියල කියලත් මේ පාන්ඩුවෙ පාලන කාලය තුල අපිට බලාගන්ඩ පුලුවන්. දැනටම ඇත්තම හොරා රනිල් කියල මහ බැකුවෙන් මහ දවල් බිලියන ගානක් හොරා කාල රටටම ඔප්පු කරල පෙන්නල තියෙනව. තව තියෙන්නෙ දෙකයි ඒක ප්‍රදර්ශනය කරන්ඩත් අවශය වට පිටාව සැකසෙමින් තියෙනව,
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    kohoma hari Anura kumara president wei ita passe uk yai punchi amma ekka mu miti nisa rajina (queen) nawila atha dei .rajina nawila atha dunnai kiyala u marenna hadai. kola kadha amathi vijitha herath
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොහොම උනත් රනිල් මය්ත්‍රී යහපාලන පුට්ටුව වැඩි කල් දුවන් නැ
    අපි නම් කැමතියි තව ටික කාලයක් දුවනවට ,ප්‍රසිද්දියෙ කාකොටා ගෙන මුලු රටටම ආතල් එක දෙද්දි කොහොමද???

    නිවට සිරා - මම පොලොන්නරුවෙන් ආපු නිසාද රනිල් මට මෙහෙම කරන්නෙ???:rofl:

    ඔව අහන්ඩ ඔනෙ බන්, නැත්තන් ආතල් නෑ,:yes:
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    බලපල්ලකො මොකද වෙන්නෙ කියල හෙට අනිද්දට.. ආයෙමත් රාජපක්ෂල මේ රටේ බලේ අල්ලනව. ඒ මහන්සි වෙලා පිකටින් තියල මාකටින් කරල නෙමෙයි.. රනිල් ගෙ පජාත රට බෙදන වැඩ හින්ද නිකන්ම රාජපක්ෂලාට රට භාර දෙනව මිනිස්සු.. මොක උනත් මොන හොර කම් කරත් රාජපක්ෂල රට කොටියටයි ඉන්දියන් කාරයින්ටයි දෙන්නෙ නෑ කියල මිනිස්සුන්ට විශ්වාසයි..
     
    • Like
    Reactions: ruchira55

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    බලපල්ලකො මොකද වෙන්නෙ කියල හෙට අනිද්දට.. ආයෙමත් රාජපක්ෂල මේ රටේ බලේ අල්ලනව. ඒ මහන්සි වෙලා පිකටින් තියල මාකටින් කරල නෙමෙයි.. රනිල් ගෙ පජාත රට බෙදන වැඩ හින්ද නිකන්ම රාජපක්ෂලාට රට භාර දෙනව මිනිස්සු.. මොක උනත් මොන හොර කම් කරත් රාජපක්ෂල රට කොටියටයි ඉන්දියන් කාරයින්ටයි දෙන්නෙ නෑ කියල මිනිස්සුන්ට විශ්වාසයි..

    :dull::dull: eta kalin anura kumarai punchi ammai alluwoth thama wade:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බලපල්ලකො මොකද වෙන්නෙ කියල හෙට අනිද්දට.. ආයෙමත් රාජපක්ෂල මේ රටේ බලේ අල්ලනව. ඒ මහන්සි වෙලා පිකටින් තියල මාකටින් කරල නෙමෙයි.. රනිල් ගෙ පජාත රට බෙදන වැඩ හින්ද නිකන්ම රාජපක්ෂලාට රට භාර දෙනව මිනිස්සු.. මොක උනත් මොන හොර කම් කරත් රාජපක්ෂල රට කොටියටයි ඉන්දියන් කාරයින්ටයි දෙන්නෙ නෑ කියල මිනිස්සුන්ට විශ්වාසයි..
    ඔය හොරා කතාවත් ඔප්පු කරපු දෙයක් නෙමේ , දැන් මුන් බලේට ඇවිත් අවුරුදු 2කට කිට්ටුයි අල්ලපු එක හොරෙක් නැනෙ. ඒත් අගමැති රනිල් නම් මහ බැකුවෙන් බිලියන ගානක් මහ දවල් හොරා කාපු එක 100% ඔප්පු වෙලා තියෙන්නෙ,අගමැති එහෙන් හොරා කනව රවිය අරහෙන් හොරා කනව ඇත්ත හොරු කවුද කියලත් මේ ආණ්ඩුවම රටෙ හමුවේ ඔප්පු කරල පෙන්නල තියෙනව.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,933
    21,162
    113
    Ado mokakda case ekak yana scene ekak yana widiyaknlu thiyenne sure naha rumours da danne naba
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    පෙරලන්ඩ පුලුවන්, මහින්දට 113 ඉන්නවනම් අයවැයකදි ආණ්ඩුව පෙරලල මහින්දට අගමැතිකම ගන්ඩ පුලුවන්. ඔය අවුරුදු 4 කතාව මෙහෙමයි, අවුරුදු 4ක් යනකම් පාර්ලිමේන්තුව විසුරවන්ඩ බැ, ඒත් ඔනෙ නම් අගමැතිල මාරු වෙන්ඩ පුලුවන් ඒකට බාදාවක් නැ.මුලින් අගමැති පත් උන පක්ශයම අවුරුදු 4ම ආණ්ඩුකරන්ව කියල කොහොවත් ලියල නෑ, ඔනෙ නම් ඔය අවුරුදු 4 ට අගමැතිල 4ක් ඉන්ඩ පුලුවන් විවිද පක්ශ වලින්.

    113 da one ? 2/3 balayak kiyanne 150 ne mchn , 225*2/3 = 150...

    113 kiyanne mokakda ?
     
    රනා

    Member
    Oct 12, 2013
    172
    20
    0
    pirth,AUS
    JR ගේ කාලේ ඇදිරිනීතිය දාල ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කර වගේ ECTA එක අත්සන් කරන්න මෝඩි ලංකාවට එන්න ලෑස්ති වෙන්නේ ඔන්න මහජන කැලබිම්, වැඩ වර්ජන , උත්ගෝෂණ, හර්තාල් ඇති වෙයි කියල ලෑස්ති වෙන්නේ, මේ වැඩේ නිසා MY3 - UNP ගැටුමක් නමුත් පොලිසිය නිතිය හා සාමය තියෙන්නේ UNP 1ke සාගල ඇමති රනිල් කියන විදිහට තමා වැඩ. චන්දිකා විධායක ජනාධිපති ඉද්දි පඩේ කටවත් ගණන් ගන්නේ නැතිව කොටිත් එක්ක ගිවිසුම් ගහපු 1කෙ MY3 කවුද? ඒකාලේ satlite ඇන්ටි තරම් දෙයක් කර ගන්නවත් බෑ
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    බලපල්ලකො මොකද වෙන්නෙ කියල හෙට අනිද්දට.. ආයෙමත් රාජපක්ෂල මේ රටේ බලේ අල්ලනව. ඒ මහන්සි වෙලා පිකටින් තියල මාකටින් කරල නෙමෙයි.. රනිල් ගෙ පජාත රට බෙදන වැඩ හින්ද නිකන්ම රාජපක්ෂලාට රට භාර දෙනව මිනිස්සු.. මොක උනත් මොන හොර කම් කරත් රාජපක්ෂල රට කොටියටයි ඉන්දියන් කාරයින්ටයි දෙන්නෙ නෑ කියල මිනිස්සුන්ට විශ්වාසයි..

    ehema vune nattam ape rata indiawe colony ekak venawa...Rajapaksa avith deveni paratath rata bera ganna one, eyata vitarai puluwan..

    habai dinala deshadrohi ranil ponnayava marala damme nattam oka ayemath india+america ekka ekathu vela monahari karanawa...

    ranil kiyanne prabakaranta vadiya darunu vidiyata ape rata vinasa karapu ekek..
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,714
    4,598
    113
    MR gonna come back to power coz of Ranil's inability of controlling spoiled eggs like Arjun M n Ravi K

    2017 MR will be back on Araliyatree