රනා;20791124 said:JR ගේ කාලේ ඇදිරිනීතිය දාල ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කර වගේ ECTA එක අත්සන් කරන්න මෝඩි ලංකාවට එන්න ලෑස්ති වෙන්නේ ඔන්න මහජන කැලබිම්, වැඩ වර්ජන , උත්ගෝෂණ, හර්තාල් ඇති වෙයි කියල ලෑස්ති වෙන්නේ, මේ වැඩේ නිසා MY3 - UNP ගැටුමක් නමුත් පොලිසිය නිතිය හා සාමය තියෙන්නේ UNP 1ke සාගල ඇමති රනිල් කියන විදිහට තමා වැඩ. චන්දිකා විධායක ජනාධිපති ඉද්දි පඩේ කටවත් ගණන් ගන්නේ නැතිව කොටිත් එක්ක ගිවිසුම් ගහපු 1කෙ MY3 කවුද? ඒකාලේ satlite ඇන්ටි තරම් දෙයක් කර ගන්නවත් බෑ
ow ekath atta. dan inna polispathi MY3 ge patthe, oka ranil ekka tharahai kiyala kiyanwa..
modi ponnaya ayemath mehe enawada ? ehenam mun ETCA scene ekatada danne na danma idan practice karanne...




