ජනපතිට දෝෂාභියෝගයක් ! හදිසි තත්වයකට සූදා&#3505

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    රනා;20791124 said:
    JR ගේ කාලේ ඇදිරිනීතිය දාල ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කර වගේ ECTA එක අත්සන් කරන්න මෝඩි ලංකාවට එන්න ලෑස්ති වෙන්නේ ඔන්න මහජන කැලබිම්, වැඩ වර්ජන , උත්ගෝෂණ, හර්තාල් ඇති වෙයි කියල ලෑස්ති වෙන්නේ, මේ වැඩේ නිසා MY3 - UNP ගැටුමක් නමුත් පොලිසිය නිතිය හා සාමය තියෙන්නේ UNP 1ke සාගල ඇමති රනිල් කියන විදිහට තමා වැඩ. චන්දිකා විධායක ජනාධිපති ඉද්දි පඩේ කටවත් ගණන් ගන්නේ නැතිව කොටිත් එක්ක ගිවිසුම් ගහපු 1කෙ MY3 කවුද? ඒකාලේ satlite ඇන්ටි තරම් දෙයක් කර ගන්නවත් බෑ

    ow ekath atta. dan inna polispathi MY3 ge patthe, oka ranil ekka tharahai kiyala kiyanwa..

    modi ponnaya ayemath mehe enawada ? ehenam mun ETCA scene ekatada danne na danma idan practice karanne...
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    මචන් බලාගෙන ඉන්න වෙන්නේ මොකක්ද කියලා, ලංකාව කිසිම කෙනෙකුට ඉන්දියාවත් එක්ක එකතු කරන්න බැ, නමුත් 2002 unp වේසිගෙ පුතාලා එක කරන්න හැදුවා පාලමක් දාලා කෙලවිලා ගියා, මේ පාරත් ගිවිසුම් ගහාලා කරන්න හදන්නේ එකමයි මේ පාරත් වෙන්නේ 2002 උනාට හාපාන් දෙයක් සියල්ල චන්ද වලින් වෙන් නැ, ඩි බී විජේතුංග ජනාදිපති උනේ චන්දෙකින් නෙමේ

    eth sure na ne bn, ranil ltte ekath ekka horen givisuma gahuwa vage ETCA eka sign karaida danne na, ehema vunoth api ivarai..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    113 da one ? 2/3 balayak kiyanne 150 ne mchn , 225*2/3 = 150...

    113 kiyanne mokakda ?
    තුනෙන් දෙකක් ඔනෙ නැ මචන් අය-වැයක් පරාජය කරන්ඩ. අය-වැය පරාජය කරන්ඩ ඔනෙ චන්ද 113යි. 113 ආන්ඩුවට තියෙනවනම් දිගටම ආන්ඩුව කරගෙන ඉන්ඩ පුලුවන්, එහෙම නැත්තන් මහින්ද 113 හදල අය-වැය පරාජය කරොත් සොරි.com ලෙල්ල හුටන් අගමැති කම කෙලින්ම මහින්දට යනව කිසිම මහජන චන්දයක් නැතුව.
    ඉස්සර නම් අය වැය පරාජය කරොත් කෙලින්ම මහජන චන්දයකට යන්ඩ ඔනෙ. එහෙම හොද නැ අරකයි මේකයි අනිත් එකයි කියල 19 රනිල්මනෙ ඇටෙවුවෙ දැන් ඌටම කැවැහැකි පරිප්පුව...:lol::lol:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    eth sure na ne bn, ranil ltte ekath ekka horen givisuma gahuwa vage ETCA eka sign karaida danne na, ehema vunoth api ivarai..
    :yes::yes: ඔව් ඔය අවදානම හොදටම තියෙනව, ජාත්යන්තර ගිවිසුම් ගැහුවට පස්සෙ මහින්ද නෙමේ JR වලෙන් නැකිටල ආවත් ආයෙ ඒව ආපහු හරවන්ඩ බැ.
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    තුනෙන් දෙකක් ඔනෙ නැ මචන් අය-වැයක් පරාජය කරන්ඩ. අය-වැය පරාජය කරන්ඩ ඔනෙ චන්ද 113යි. 113 ආන්ඩුවට තියෙනවනම් දිගටම ආන්ඩුව කරගෙන ඉන්ඩ පුලුවන්, එහෙම නැත්තන් මහින්ද 113 හදල අය-වැය පරාජය කරොත් සොරි.com ලෙල්ල හුටන් අගමැති කම කෙලින්ම මහින්දට යනව කිසිම මහජන චන්දයක් නැතුව.
    ඉස්සර නම් අය වැය පරාජය කරොත් කෙලින්ම මහජන චන්දයකට යන්ඩ ඔනෙ. එහෙම හොද නැ අරකයි මේකයි අනිත් එකයි කියල 19 රනිල්මනෙ ඇටෙවුවෙ දැන් ඌටම කැවැහැකි පරිප්පුව...:lol::lol:

    eth mchn mahindata 113 ganna bane,

    Government (156)

    UNFGG (106)
    UPFA (Anti-Rajapaksa) (49)
    SLMC (1)

    Opposition (69)

    UPFA (Pro-Rajapaksa) (46)
    TNA (16)
    JVP (6)
    EPDP (1)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    eth mchn mahindata 113 ganna bane,

    Government (156)

    UNFGG (106)
    UPFA (Anti-Rajapaksa) (49)
    SLMC (1)

    Opposition (69)

    UPFA (Pro-Rajapaksa) (46)
    TNA (16)
    JVP (6)
    EPDP (1)

    මහින්ද රත්නපුරේදි කියනව 113 හදන්ඩ පුලුවන් කියල, සාමන්යෙන් මහින්ද පාරම් බාන මනුස්සයෙක් නෙමේ,අපි බලාගෙන ඉමු දැනට තියෙන විදිහට මහින්දට 113 හදන්ඩ බැ ඒක මම පිලිගන්නව, ඒත් නිවට සිරාගෙ අමුතු වෙනස්වීමත් එක්ක කවුද දන්නෙ මොකකින් මොකක් වෙයිද කියල.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    appatasiri..umbala ekkau wela anduwa peralalath iwarada...:rofl::rofl::rofl:
    ranil lankawata apu gaman my3 sadda na..balapanko..umbala me andu peralanna hadanawa:rofl::rofl::rofl::rofl::rofl:
    සිරා කියන්නෙ පෙන්දෙක් කොන්ද පන නැති නිවටයෙක්, එහෙම නිසා කට වහන් ඉන්ඩත් බැරි කමක් නැ, ඒත් sb ගෙ කතාව බලපුවාම මට නම් හිතුනෙ sb අගමැති වෙන්ඩ හො රාජිත අගමැති වෙන්ඩ බලාගෙන ගේම යනව වගේ හැගීමක් බ්ලාගෙන ඉමු මොකො වෙන්නෙ කියල.:):)
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    සිරා කියන්නෙ පෙන්දෙක් කොන්ද පන නැති නිවටයෙක්, එහෙම නිසා කට වහන් ඉන්ඩත් බැරි කමක් නැ, ඒත් sb ගෙ කතාව බලපුවාම මට නම් හිතුනෙ sb අගමැති වෙන්ඩ හො රාජිත අගමැති වෙන්ඩ බලාගෙන ගේම යනව වගේ හැගීමක් බ්ලාගෙන ඉමු මොකො වෙන්නෙ කියල.:):)

    ai bn SB mokakda kiwwe?
     
    Re-Charge

    Banned
    Aug 24, 2016
    296
    27
    0
    තොපි ඔක්කොටම ඇහෙන්න මේ කියන්නෙ
    සිරා ගහන්නෙ වෙන ගේමක්
    සිරාගෙ පුත් ක්ලබ් එකේ පිස්සු කෙලපු එක තොපිට අමතක කරවනව
    තොපි තවත් මුගෙ කඹ ගිලිනවනෙ
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    තොපි ඔක්කොටම ඇහෙන්න මේ කියන්නෙ
    සිරා ගහන්නෙ වෙන ගේමක්
    සිරාගෙ පුත් ක්ලබ් එකේ පිස්සු කෙලපු එක තොපිට අමතක කරවනව
    තොපි තවත් මුගෙ කඹ ගිලිනවනෙ

    ow ehema vennath puluwan, balamuko..