ජනපතිට දෝෂාභියෝගයක් ! හදිසි තත්වයකට සූදා&#3505

nuwa11

Member
Jul 15, 2016
2,120
134
0
my3palaya wadak karganna bari pabaya wunata oka hena nul suththra karaya
balan hitan menna kiyala mahinbdata anduwa denkan
oka paththen hina wunth mokak hari yati gemak thiyanawa
samaharawita puth ge seen ekai badumkare wahanna gfemak wen nathi
mona wunath ratatga hoda deyak oka karan nha
 

QRCode

Banned
Aug 31, 2016
305
29
0
ow ekath atta. dan inna polispathi MY3 ge patthe, oka ranil ekka tharahai kiyala kiyanwa..

modi ponnaya
ayemath mehe enawada ? ehenam mun ETCA scene ekatada danne na danma idan practice karanne...
දැන් උබට රනිල් විතරක් නෙමෙයි මොඩිත් පොන්නයද? කලින් අකුරන ගැටුම කියලා දාපු ත්‍රේඩ් එකට මොකො උනේ?
 

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    2z6yohu.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ශික් ශික් හරිම බොරින්, unp එක පැත්තෙන් නැනෙ කිසිම කික් එකක් අඩුම ගානෙ වෙල් විදානෙවත් දම්මල සිරාට බනින්ඩ තියෙන්නෙ.

    වෙල් විදානෙ- ඔය සිරිසේන කියන කලවැද්ද කෙලෙහිගුන නැති පාහර මිනිහ,සිරිකොත ගාව තියෙන කුනු කානුවෙන් බැහැල ඇවිත් රනිල්ගෙන් සමාව ගන්ඩ ඔනෙ.
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,618
    113
    ශික් ශික් හරිම බොරින්, unp එක පැත්තෙන් නැනෙ කිසිම කික් එකක් අඩුම ගානෙ වෙල් විදානෙවත් දම්මල සිරාට බනින්ඩ තියෙන්නෙ.

    වෙල් විදානෙ- ඔය සිරිසේන කියන කලවැද්ද කෙලෙහිගුන නැති පාහර මිනිහ,සිරිකොත ගාව තියෙන කුනු කානුවෙන් බැහැල ඇවිත් රනිල්ගෙන් සමාව ගන්ඩ ඔනෙ.

    :lol:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    poloice.jpg


    ජනපතිට දෝෂාභියෝගයක් ! හදිසි තත්වයකට සූදානමින්.. පොලීසිය සීරුවෙන්

    බස්නාහිර පාළාත භාර නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතාගේ උපදෙස් පරිදි අද රාත්‍රීයේ බස්නාහිර පළාතේ සියලූ පොලිස් ස්ථානවලට සීරුවෙන් සිටින ලෙස උපදෙස් ලබාදී ඇත.

    යම්කිසි හදිසි අවස්ථාවක් ඇති වුවහොත් ඊට මුහුණදීමේ අරමුණින් මෙලෙස පොලීසිය සූදානමින් තබා ඇති අතර දහවල් රාජකාරියේ නිරත වූ සියලූ නිලධාරීන් රාත්‍රී සේවා මුරය සඳහා අනිවාර්යයෙන් වාර්තා කළ යුතු බවටද දන්වා ඇත.

    මේ අතර පොලිසිය අයත් නීතිය හා සාමය අමාත්‍යාංශය තමා යටතට පත් කර ගැනීමට ජනාධිපතිවරයා කටයුතු කළහොත් ඔහුට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට එජාප මන්ත්‍රීවරුන් පිරිසක් සැලසුම් කරමින් සිටින බව වාර්තාවේ. ඒ සම්බන්ධයෙන් වහාම මැදිහත්වන්නැයි අගමැතිවරයා ගෙන් ඉල්ලා සිටීමට ද ඔවුන් බලාපොරොත්තු වේ.

    ශ්‍රීලනිපය දෙකඩ කිරීමටත්, ජනාධිපතිවරයා සහ හමුදාව අතර විරසකයක් ගොඩනැගීමටත් නීතිය හා සාමය අමාත්‍යාංශය හරහා සියුම් කුමන්ත්‍රණයක් දියත්ව ඇති බවට බුද්ධි අංශ ජනාධිපතිවරයාට දැනුම්දී ඇති බවත් ඒ අනුව එම අමාත්‍යංශය වහාම ජනාධිපතිවරයා වෙත පවරා ගැනීමේ සුදානමක් පවතින බවත් වාර්තා විය.



    WTF???​

    http://www.colombotoday.com/23538-232/


    දැන් මොකක්ද වෙලා තියෙන්නෙ බන්.. ජනාදිපතිට දොශාබියොගයක් ගෙනත්ද බන්.
     

    Re-Charge

    Banned
    Aug 24, 2016
    296
    27
    0
    තොපි ඔක්කොටම ඇහෙන්න මේ කියන්නෙ
    සිරා ගහන්නෙ වෙන ගේමක්
    සිරාගෙ පුත් ක්ලබ් එකේ පිස්සු කෙලපු එක තොපිට අමතක කරවනව
    තොපි තවත් මුගෙ කඹ ගිලිනවනෙ

    :cool::cool::cool::cool::cool:
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    මොකක්ද %%% මේ ත්‍රෙඩ් එක වහන්ඩ කීවම වහල නෑනෙ..බොරුවට මිනිස්සු කුලප්පු වෙනව....
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    දෝෂාබියෝග ගේන්නෙ කොහෙද යකෝ..කතානායකත් ඒ පැත්තෙ...මන්ත්‍රීල පනහක් තියන්...රිපෝට් කරන්ඩ ඕන මේ වගේ ### නිව්ස්