ජනපතිට ප්රබල අභියෝගයක්.. දුමින්ද ජනාධිප
ලබන ජනවාරි 08 පැවැත්වෙන ජනාධිපතිවරණයට වාමාංශික පොදු අපේක්ෂකයා ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව මහතා ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ.
එම පක්ෂ ප්රකාශකයෙකු සඳහන් කලේ ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසට මැතිවරණයේදී ප්රබල අභියෝගයක් එල්ල කරන බවයි.