ජනපතිට ප‍්‍රබල අභියෝගයක්.. දුමින්ද ජනාධි&#3508

upCountry

Member
Nov 12, 2014
484
86
0
ජනපතිට ප‍්‍රබල අභියෝගයක්.. දුමින්ද ජනාධි&#3508

ලබන ජනවාරි 08 පැවැත්වෙන ජනාධිපතිවරණයට වාමාංශික පොදු අපේක්ෂකයා ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව මහතා ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ.
එම පක්‍ෂ ප‍්‍රකාශකයෙකු සඳහන් කලේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ඇතුළු පිරිසට මැතිවරණයේදී ප‍්‍රබල අභියෝගයක් එල්ල කරන බවයි.
 

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    හිටපු අන්තරේ කැඳවුම්කරු කෙනෙක්,ජෙවිපි ඉඳලා පෙරටුගාමී එකට ගියා
     

    Kaveen1986

    Member
    Sep 8, 2014
    99
    9
    0
    Bikini Bottom
    කැම්පස් ගිහින් කොල්ලො ෆෝම් කරලා එක්සෑම් ෆේල් උන සොන්නයෙක්ද බන්?