ජනපතිට සුබ උපන් දිනයක්

amino

Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    මම අහල තියනවා කතාවක්
    තමන්ගේ උපන්දිනය දවසේ
    තමන්ගේ අම්මාට සුබ පතන්න ස්තුති කරන්න කියල
    මොකද ඇත්තටම උපන්දිනය දවසේ
    අම්ම තමයි ගොඩක් දේවල් කැප කරන්නේ

    ඉතින්
    sir ගේ අම්මට නේද අපි මේ වෙලාවේ
    1/(සුභ) පතන්න ඕනේ
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,905
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පිරමිඩ් විල්මා සමාගමට මුල් තැනදී
    පොල්තෙල් සහ සීනි මේ රට තුලට අදී
    ගෝටා දිනන්නට ජන්දෙට වැය කරදී
    බිලියන 15ක් සජාඩ් ගේ ගෙදර පොදි

    අපි තමයි හොදටම කරලා තියෙන්නේ රින්ග්ටෝන්

    ------ Post added on Jun 20, 2021 at 12:22 AM

    e kiyanne goota danuwathwa tamay billion 15 ta keliye ?
    ehemane
     
    • Love
    Reactions: tilvin-silva

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,359
    113
    Kaduwela
    itin ban goota okata sambandayne
    etakota uth horek wenawane
    statement ekak wath dila nadda goota
    mahinda lokka horen gahapu gemakda danne nane
    Okkoma hawul machan. Hamotama podda podda bedenawa athi.
    Mokada gov tax walin ithuru wena salli ne.
    Helping Hambanthotin Horaa kaapu ekekta Seeni walin horaa kanawa kiyanne maha loku wadak nemeyi.
    Minissu oken suffer wenna oni machan. Man nam hena kamathiyi dan un ohoma hora kana ekata.
    Okunta vote karapu minissu suffer wenna oni.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,905
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Okkoma hawul machan. Hamotama podda podda bedenawa athi.
    Mokada gov tax walin ithuru wena salli ne.
    Helping Hambanthotin Horaa kaapu ekekta Seeni walin horaa kanawa kiyanne maha loku wadak nemeyi.
    Minissu oken suffer wenna oni machan. Man nam hena kamathiyi dan un ohoma hora kana ekata.
    Okunta vote karapu minissu suffer wenna oni.

    api chinunta kiyamuda ape ratat unge ratata ganna kiyala
     
    • Sad
    Reactions: kasun_kbp