ජනපතිට_vote කරමු|sewoma ekathu wemu

072???????

Banned
Apr 17, 2011
65
17
0
ජනපතිට_vote කරමු|sewoma ekathu wemu

ජාත්‍යන්තර ටයිම් සඟරාව මගින් පැවැත්වූ ජනමත විමසුමට අනුව ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා ලොව බලගතුම දේශපාලනඥයා බවට තේරී පත්ව සිටියි. 2011 වසරේ ලොව බලගතුම පුද්ගලයන් සිය දෙනා තෝරාගැනීම සඳහා පැවැති ජනමත විමසුමේදී දේශපාලන අංශයෙන් මෙම ජයග්‍රහණය ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාට හිමිවී තිබේ.

මෙම ජනමත විමසුමේදී චීන ජනාධිපති හ්‍යු ජින්තාවෝ මහතා 28 වැනි ස්‌ථානයටත්, ඇමෙරිකානු ජනාධිපති බැරක්‌ ඔබාමා මහතා 46 වැනි ස්‌ථානයටත්, රුසියානු අගමැති වැලැද්මියර් පුටින් මහතා 74 වැනි ස්‌ථානයටත්, ඉන්දීය කොංග්‍රස්‌ නායිකා සෝනියා ගාන්ධි මහත්මිය 98 වැනි ස්‌ථානයටත් පත්ව සිටිති.

ටයිම් සඟරාව මගින් මෙහෙයවූ මෙම ජනමත විචාරණයේ ප්‍රතිඵල නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීම මෙම මස 21 වැනිදා සිදුකරන බව එම සඟරාව අන්තර්ජාල වෙබ් අඩවිය මගින් නිවේදනය කර සිටී.

mahinda_rajapaksa.jpg


ජනපති තුමාට ජන්දය දෙන්න

http://www.time.com/time/specials/packages/article/0,28804,2058044_2060338_2060246,00.html

පක්ෂ බේද අමතක කර අපි ඔක්කොම ජනාදිපති මහින්ද රාජපක්ෂ මහතාට අපි සියලු දෙනා ජන්දය ලබාදෙමු.LTTE කොටි හිතවාදීන් ජනාදිපති තුමාට කොටි ගාතනය කරා කියා චෝදනා නගා ජන්දය කපාහරිනවා."ඔව් ශ්‍රී ලංකා යුද හමුදාව ත්‍රස්තවාදී සන්විදානයක් වන LTTE සංවිදානයේ බාර නොවුණු , තුවාල ලබා බාර නොවුණු සහ තවත් මිනිසුන් ගාතනය කිරීමට සැරසෙන , අවි ආයුද අතට දරාගෙන සටන් වැදුණු සියලුම ත්‍රස්තවාදීන් සමුල ගාතනය කරා"

එකේ ඇති වැරැද්ද කුමක්ද?අහිංසක අසරණ මිනිසුන්ව අමානුෂීය විදියට මරණ ම්ලේච්ච ත්‍රස්තවාදී මරපු එකද කරපු වැරැද්ද?

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ සිටින්නේ එක් සේනාදිනායකයෙක් යටතේ සිටින හමුදාවන් පමණි.කවුරුන්හෝ අමානුෂීය විදියට අහිංසක අසරණ මිනිසුන් මරනවානම් ඔවුන්ට වදහිංසා දෙනවනම් රටේ නායකයා විදියට එතුමාට අයිතියක් හා යුතුකමක් තියනවා එම ම්ලේච්ච ත්‍රස්ත සංවිදානය විනාශකොට රට ජාතිය එම රටේ ජීවත් වන මිනිසුන් ආරක්ෂා කරන්න..............

දෙමල ජාතීන්ට ශ්‍රී ලංකා භුමියේ අයිතියක් නොමැත.එහෙත් ශ්‍රී ලංකා භුමියේ සියලුම දෙනාට සමගියෙන් සහයෝගයෙන් ජීවත් වෙන්න පුළුවන්.එහෙත් රටේ අයිතියට ඔවුන්ට උරුමකම් කියන්නට බැරිය.

ප්‍රජාතන්ත්‍රවාදී නිවහල් රටක් විදියට මෙම රටේ සෑම මිනිහෙකුටම ජීවිත අවදානමකින් තොරව සිටින්නට හැකිය


මානුෂීය මෙහෙයුම් තුලින් අහිංසක අසරණ ජනතාව මුදවා ගෙන සියලු ලක්වැසියන්ට මග තොට නිවසේ ජීවිත අවදානමකින් තොරව සිටින්න රණවිරුවන් දිවි පරදුවට තබා ලබාගත් මෙම අබීත විජයග්‍රහණය අපි පාවා නොදෙමු.

 
Last edited:

072???????

Banned
Apr 17, 2011
65
17
0
යුද ජයග්ග්‍රහණයට සහයෝගයක් වශයෙන් BUMP එකක්වත් දෙන්න
 

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    දැන් ඕකට වෝට් කලා කියල රටට මොනවද ලැබෙන්නෙ?? අන්තර්ජාතික ණය කපා හරිනවද, බොරතෙල්, තිරිඟු පිටි අඩුවට දෙනවද ? :confused::confused::nerd:
     

    ediri123

    Junior member
  • Jan 13, 2009
    116
    5
    18
    Read the Cartoon appear on today's Island Newspaper (Bottom Right hand corner)

    http://pdfs.island.lk/2011/04/18/p1.pdf

    "President Rajapaksa is among some of the most influential persons in the world according to a poll taken by​
    Time magazine."

    ".... Another computer jilmaat?"