ජනපතිතුමාට සුබම සුබ උපන්දිනයක් වේවා

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
ජනපතිතුමාට සුබම සුබ උපන්දිනයක් වේවා

MaithripalaSirisena380FB.jpg


ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද සිය 65 වැනි උපන් දිනය සමරයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයටද ඊයේ දිනට වයස අවුරුදු 65කි.

ශ‍්‍රිලනිප වත්මන් සභාපතිවරයා සහ ශ‍්‍රීලනිපය පැය 24ක් තුල උපත ලබා තිබීම විශේෂය.
 
Last edited:

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
හෙට දිනයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගලදී පැවැත්වීමට නියමිත ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ 65 සංවත්සර උළෙල සදහා වූ සංවිධාන කටයුතු කිසිදු අර්බුදයකින් තොරව සැලසුම් කරන ලද ආකාරයෙන්ම සිදුවෙමින් පවතින බව වාර්තා වේ. දින කිහිපයකට ඉහතදී පක්ෂ සම්මේලනයට සහභාගී නොවන බවට තහවුරු කර තිබූ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රිලනිප පාම මන්ත්‍රීවරු කිහිප දෙනෙකු සහ පලාත් සභා සහ පලාත් පාලන ආයතන ගණනාවක සභිකයින් රැසක්, යම් හෙයකින් මේ මොහොතේදී පක්ෂය විසින් තමන්ව අතහැරියහොත් දේශපාලනික වශයෙන් දැඩි හුදකලාවීමකට ලක්වන බව දැනීම යාම නිසා දැන් දැන් මෙම සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපතිවරයාට සමීප නිදහස් පක්ෂ ප්‍රධානීන් සමඟ සුහඳ සාකච්ඡා ආරම්භ කර ඇති බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරුකර සිටියි.
 

Yahoowa

Banned
Jun 17, 2015
1,557
160
0
55
Colombo 07
මෙකට ඊයේ ඩලස් කේක් කැපුවේ..

ඉටිපන්දම් හිටන් 65ක් ගහන්න වෙනවා..
 

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මූ හරි බෞද්ධයා ලු.. සරල ගැමියා ලු...
    හැබැයි මහා සංඝරත්නය එක්ක සම අසුන් වල හිද ගැනීම සුදුසු නොවන බව මූ දන්නේ නෑ ලු... කොටින්ම කිව්වොත් හාමුදුරු කෙනෙක්ට අසුනක් පනවනකොට සුදු රෙද්දක් දාන්න ඕනේ කියල මේ පොnන ගැමියා දන්නේ නෑ ලු....
    ඌ දන්නේ පොර වගේ ෆොටෝ එකට ඉන්න විතරලු....

    9J0G3xAeL2Q5068Wt5ceiB8PBBJNma01.jpg
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    මූ හරි බෞද්ධයා ලු.. සරල ගැමියා ලු...
    හැබැයි මහා සංඝරත්නය එක්ක සම අසුන් වල හිද ගැනීම සුදුසු නොවන බව මූ දන්නේ නෑ ලු... කොටින්ම කිව්වොත් හාමුදුරු කෙනෙක්ට අසුනක් පනවනකොට සුදු රෙද්දක් දාන්න ඕනේ කියල මේ පොnන ගැමියා දන්නේ නෑ ලු....
    ඌ දන්නේ පොර වගේ ෆොටෝ එකට ඉන්න විතරලු....

    9J0G3xAeL2Q5068Wt5ceiB8PBBJNma01.jpg

    අනේද කියන්නෙ. සිල් රෙදි පොරවගෙන සුදු ඇඳගෙන ඉන්නෙ හැබැයි :angry:

    300z7de.jpg


    z_p09-Ven03.jpg


    Rajapaksa%204000%20monks%20praying.jpg


    වෙනස සැපද :rolleyes:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අනේද කියන්නෙ. සිල් රෙදි පොරවගෙන සුදු ඇඳගෙන ඉන්නෙ හැබැයි :angry:

    300z7de.jpg


    z_p09-Ven03.jpg


    Rajapaksa%204000%20monks%20praying.jpg


    වෙනස සැපද :rolleyes:
    පොනිල්ගෙන් සැප හම්බෙනවද උබට?
    Zoom කරල බලපන් උබේ ෆොටෝ ටික... මෝඩ හිගන්නා... සල්ලි නැත්නම් කියපන්, ණයට කහින්නේ නැතුව...
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    පොනිල්ගෙන් සැප හම්බෙනවද උබට?
    Zoom කරල බලපන් උබේ ෆොටෝ ටික... මෝඩ හිගන්නා... සල්ලි නැත්නම් කියපන්, ණයට කහින්නේ නැතුව...

    වැරැද්ද නම් කවුරු කරත් වැරැද්දමයි ගොන් පකයො. ණයට කහින හිකනලා :lol: