ජනපතිවරණයේ ශූර මිනිසා - නාගානන්ද.!

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ෆේස්බුක් හරහා සිය මැතිවරණ ප්‍රචාරණය ඇරඹු නාගානන්ද කොඩිතුවක්කු මේ මොහොතේ ජනතාවගෙන් මුදල් ආධාර එකතු කරමින් සිටියි. ඒ සඳහා ඔහු භාවිතා කරන්නේ සිය පෞද්ගලික බැංකු ගිණුමකි.

    තමන්ට පමණක් හැසිරවිය හැකි, තමන්ට පමණක් මුදල් ලබාගත හැකි, තමන්ට පමණක් ගිණුම් ශේෂය පරික්ෂා කළ හැකි පෞද්ගලික ගිණුමකි.

    ----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

    නමුත් නාගානන්ද කොළඹින් පිට දුෂ්කර ගම් පළාත්වලට ගොස් සිය මැතිවරණ ප්‍රචාරණය සිදු කරනු ඔබ දැක තිබේද ? නැත!

    සියඹලාණ්ඩුවට යා නොහැකි නාගනන්ද මෙල්බර්න් වෙත යන්නේ ඇයි ? පිළිතුර ඔබට දැනටමත් වැටහිය යුතුය.

    මෙරට ජනපතිවරණයට ඉදිරිපත් වීමට නම් පිළිගත් පක්ෂයක් ලියාපදිංචි කර තිබිය යුතුය. නාගානන්ද තවමත් පක්ෂයක් හෝ ලියාපදිංචි කර නැත.

    ----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
    පක්ෂයක් ලියාපදිංචි කළ පසු සියලුම මුදල් ගනුදෙනු පක්ෂයේ ගිණුම් හරහා සිදුවන බැවින්, සිය පෞද්ගලික ගිණුමට මුදල් ගැනීමට අවශ්‍ය නාගානන්ද දැන්ම පක්ෂයක් ලියාපදිංචි කරන්නේ නැත. පක්ෂයක ගිණුමක් එම පක්ෂයේ ප්‍රධාන නිලතල හොබවන සියලූම දෙනාට විවෘත මෙන්ම තනිව හැසිරවිය නොහැක.

    ඉලේක්ශන් කෝල් කරාට පස්සෙ පක්ෂ හදන්න බෑ කියල මැකෝ දවසක් කිව්වා, මූ දැන්ම පක්ෂයක් දාගත්තෙ නැත්තම් ඌට කාගෙ හරි එකකින් ඉල්ලන්න වෙනවා. එහෙම නැත්තම් මූ කරන්නෙ තනිකරම බොරුවක්.
     
    • Like
    Reactions: Banned!

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,036
    1
    61,172
    113
    Mother Earth
    ඉලේක්ශන් කෝල් කරාට පස්සෙ පක්ෂ හදන්න බෑ කියල මැකෝ දවසක් කිව්වා, මූ දැන්ම පක්ෂයක් දාගත්තෙ නැත්තම් ඌට කාගෙ හරි එකකින් ඉල්ලන්න වෙනවා. එහෙම නැත්තම් මූ කරන්නෙ තනිකරම බොරුවක්.

    :yes::yes: මේ නාගානන්ද මහත්තයා එක්කො ඩොලර් කාක්කෙක්. පාටක් නෑ පක්ෂයක් නෑ. මොනා කරන්න හදනවද මන්දා. තව මාස 3යි තියෙන්නෙත්.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    විගණකාධිපති කතා කරනවා මේකේ. රට ගිහින් කතා කරන පලවෙනි එක මේක නෙවෙයි. මේකේ ප්‍රධාන අරමුණ මේ රට වැඩකරන බහුතරෙකගේ දෙමවුපියෝ සහෝදරයෝ ජිවත් වෙන්නේ ලංකාවේ. මේ අයගේ අරමුණ පැහැදිලි කරලා ලංකාවේ ඉන්න අයගේ චන්දෙ මේ පැත්තට ගන්න එක තමයි ප්‍රදාන අරමුණ :rolleyes:

    ඉලේක්ශන් කෝල් කරාට පස්සෙ පක්ෂ හදන්න බෑ කියල මැකෝ දවසක් කිව්වා, මූ දැන්ම පක්ෂයක් දාගත්තෙ නැත්තම් ඌට කාගෙ හරි එකකින් ඉල්ලන්න වෙනවා. එහෙම නැත්තම් මූ කරන්නෙ තනිකරම බොරුවක්.

    JVP කාරයොන්ගේ ජනපති අපේක්ෂකය මූ කියල කථාවක් යනව..මූ කලින් ජෙප්පොන්ට බැන්නට දැන් සෙට් වෙලා අැති.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උබ අර එරන්ද ගිනිගේ මහත්තයා විසින් නාගානන්ද කොඩිතුවක්කු මහත්තයට විවාදයකට එන්න කියල ආරාඨනාවක් කරා නේද ? ඒක එයා පිළි අරන්ද ? ඒ ගැන දැන් තොරතුරක් නැහැනේ බන්. :sorry:

    මුකුත් දන්නේ නෑ බන්...
    නාගා busy මගේ හිතේ...fund raising events ම කීයක් කියලද....
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,985
    35,918
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මුකුත් දන්නේ නෑ බන්...
    නාගා busy මගේ හිතේ...fund raising events ම කීයක් කියලද....

    නාග හොයා ගත්ත හොද ගතමනාවක්
    හොද ටුවර් ටිකකුත් දා ගත්ත
    මෝඩ සින්හලු උගෙ පසන්ල් එකවුන්ට් එකට සල්ලි දැම්ම
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,666
    5,513
    113
    72126180-2444032222519645-8662401122759081984-n.png
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    මුකුත් දන්නේ නෑ බන්...
    නාගා busy මගේ හිතේ...fund raising events ම කීයක් කියලද....

    Naga මේ දවස් වල Investing කරන්න පුළුවන් ක්‍රම ගැන research කරනවලු
     
  • Dec 18, 2013
    535
    98
    28
    ජනපතිවරණයේ ශූර මිනිසා... පව් අප්පා.... පක්ෂේකුත් නැති වෙලා සල්ලි ටිකටත් කෙලල JVP එකට හේත්තු උනා.....

    :lol:
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,780
    5,753
    113
    අර පක්ෂයෙන් ලියුමක් දාලා තිබ්බේ. ඒකේ තිබ්බ විදිහට එකතු කරපු සල්ලි පක්ෂෙට දීලා ආදායම් වියදම් වාර්තාවකුත් දෙන්න තිබ්බා. ඒක හින්දා මිනිහා බබා උනා.