ෆේස්බුක් හරහා සිය මැතිවරණ ප්‍රචාරණය ඇරඹු නාගානන්ද කොඩිතුවක්කු මේ මොහොතේ ජනතාවගෙන් මුදල් ආධාර එකතු කරමින් සිටියි. ඒ සඳහා ඔහු භාවිතා කරන්නේ සිය පෞද්ගලික බැංකු ගිණුමකි.
තමන්ට පමණක් හැසිරවිය හැකි, තමන්ට පමණක් මුදල් ලබාගත හැකි, තමන්ට පමණක් ගිණුම් ශේෂය පරික්ෂා කළ හැකි පෞද්ගලික ගිණුමකි.
----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
නමුත් නාගානන්ද කොළඹින් පිට දුෂ්කර ගම් පළාත්වලට ගොස් සිය මැතිවරණ ප්‍රචාරණය සිදු කරනු ඔබ දැක තිබේද ? නැත!
සියඹලාණ්ඩුවට යා නොහැකි නාගනන්ද මෙල්බර්න් වෙත යන්නේ ඇයි ? පිළිතුර ඔබට දැනටමත් වැටහිය යුතුය.
මෙරට ජනපතිවරණයට ඉදිරිපත් වීමට නම් පිළිගත් පක්ෂයක් ලියාපදිංචි කර තිබිය යුතුය. නාගානන්ද තවමත් පක්ෂයක් හෝ ලියාපදිංචි කර නැත.
----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
පක්ෂයක් ලියාපදිංචි කළ පසු සියලුම මුදල් ගනුදෙනු පක්ෂයේ ගිණුම් හරහා සිදුවන බැවින්, සිය පෞද්ගලික ගිණුමට මුදල් ගැනීමට අවශ්‍ය නාගානන්ද දැන්ම පක්ෂයක් ලියාපදිංචි කරන්නේ නැත. පක්ෂයක ගිණුමක් එම පක්ෂයේ ප්‍රධාන නිලතල හොබවන සියලූම දෙනාට විවෘත මෙන්ම තනිව හැසිරවිය නොහැක.
ඉලේක්ශන් කෝල් කරාට පස්සෙ පක්ෂ හදන්න බෑ කියල මැකෝ දවසක් කිව්වා, මූ දැන්ම පක්ෂයක් දාගත්තෙ නැත්තම් ඌට කාගෙ හරි එකකින් ඉල්ලන්න වෙනවා. එහෙම නැත්තම් මූ කරන්නෙ තනිකරම බොරුවක්.


2015 sira dan naga..

