ජනපතිවරණයේ ශූර මිනිසා - නාගානන්ද.!

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
ශූ ර මිනිසා..:dull:

අවසානයේ ජනපතිවරණය අවසන් වූ දා රාත්‍රීයේ මැතිවරණ ප්‍රතිඵල දෙස බලමින් ඇතැම් අපේක්ෂකයන් ප්‍රීති වෙද්දී, තවත් පිරිසක් ශෝක වෙද්දී,
ඒ දෙස ඇහැක් ඇර නොබලා සිය බැංකු ගිණුමේ ශේෂය බලා පුද්ගලයෙක් ප්‍රීති වනු ඇත. ඒ නාගානන්ද කොඩිතුවක්කුය.
 
  • Like
Reactions: asylum

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,036
    1
    61,172
    113
    Mother Earth
    දණ්ඩියා ගූ වලක වැටී ගූ නාගෙන ගූ අතරින් පීනා යන්නට හදයි. :lol:
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,666
    5,513
    113
    අවසානයේ ජනපතිවරණය අවසන් වූ දා රාත්‍රීයේ මැතිවරණ ප්‍රතිඵල දෙස බලමින් ඇතැම් අපේක්ෂකයන් ප්‍රීති වෙද්දී, තවත් පිරිසක් ශෝක වෙද්දී,
    ඒ දෙස ඇහැක් ඇර නොබලා සිය බැංකු ගිණුමේ ශේෂය බලා පුද්ගලයෙක් ප්‍රීති වනු ඇත. ඒ නාගානන්ද කොඩිතුවක්කුය.

    :lol::rofl:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    අවසානයේ ජනපතිවරණය අවසන් වූ දා රාත්‍රීයේ මැතිවරණ ප්‍රතිඵල දෙස බලමින් ඇතැම් අපේක්ෂකයන් ප්‍රීති වෙද්දී, තවත් පිරිසක් ශෝක වෙද්දී,
    ඒ දෙස ඇහැක් ඇර නොබලා සිය බැංකු ගිණුමේ ශේෂය බලා පුද්ගලයෙක් ප්‍රීති වනු ඇත. ඒ නාගානන්ද කොඩිතුවක්කුය.

    eka thami pora kiuwe man dinath dinum paradunath dinum kiyala ape moda sinhalu tika ahu una hondama ekata me para.:rofl::rofl::rofl:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    74455198_1557752191034489_3597474318050656256_n.jpg