ජනපතිවරණය 2014/3 දී.කාටද මනාපය?

චන්දෙ දෙන්නේ කාට

  • Mahinda Rajapakshe

    Votes: 17 28.8%
  • Ranil Vikramasinghe

    Votes: 26 44.1%
  • JVP

    Votes: 16 27.1%

  • Total voters
    59

lakki

Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    ඔය එකෙක්ටවත් දෙන්න එපා මචංලා.. ගිහින් ඡන්ද කොළේ උඩ ඉදන් යටටම දෙපැත්තටම කතිරයක් ගහලා අවලංගු කරපල්ලා.. ඊට පස්සේ ජාතික අපරාදෙකට හවුල් නූනා කියලා පස්සේ ආඩම්බර වෙන්න පුළුවන්... කොයි පැත්තෙන් ආවත් බල්ලා බල්ලමයි කකුල උස්සලා තමයි චූ කරන්නේ.. ජන්දේ දෙන අපි තමයි මෝඩයෝ

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,624
    1,565
    113
    mahindayage me deweni eka neda,, porata thawa illanda puluwanda,, aaa banwena honda manussayek nadda chande denda puluwan
     

    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    මහින්ද මාමාගෙ පරම්පරාවෙන් ඉල්ලන ඕනි එකෙක්ට දෙනවා. දීලා අපේ මුළු අනාගතේම නැති කරනවා. :P

    :rofl::rofl::rofl::rofl::yes::yes::yes:
     

    GalBothale

    Member
    Jan 9, 2013
    56
    4
    0
    ජනපති සටන 2014 - චන්ද බල ප්‍රදේශය

    මෙතෙක් ප්‍රකාශිත චන්ද ප්‍රතිපල අනුව :rofl:


    මෙවර රනිල් වික්‍රමසිංහ ඉදිරියෙන්

    මහින්ද රාජපක්ෂ ට මෙවර එළකිරි ආසනය මෙවර අහිමිවන ලකුණු.

    වෙනදාට වඩා මෙවර ජේවීපිය කරට කර සටනක