ජනපති-අගමැති මැයි රැළිවලට නෑ...
KBE_KevinSpacey Well-known member Apr 18, 2021 580 1,413 93 May 1, 2022 #1 Reactions: deanXX, Rankira, Solo Rider and 1 other person
kasun_kbp Well-known member May 12, 2015 18,294 1 59,377 113 Kaduwela May 1, 2022 #2 ලොල් ලොල් ලොල් රෙද්දක් ඇදන් එන්න පුලුවන්ද ඕකුන් දෙන්නට. මං දැක්ක මයිනා අත උස්සගෙන ෆොටෝ ෂූට් එකක් කරලා තියෙනවා. Reactions: Rankira, JokerFan, fdk and 1 other person
ලොල් ලොල් ලොල් රෙද්දක් ඇදන් එන්න පුලුවන්ද ඕකුන් දෙන්නට. මං දැක්ක මයිනා අත උස්සගෙන ෆොටෝ ෂූට් එකක් කරලා තියෙනවා.
Honda.putha Well-known member Dec 26, 2017 17,242 29,827 113 May 1, 2022 #3 ඇයි අප්පා ගිහින් ගිරිය පුප්පලා කෑගහන්න එපායැ වහල් හිමියෙක් උනාම. වහල්ලු ටිකට වහ කන්න වෙන්නෙ. Reactions: Rankira and Solo Rider
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,342 113 98 හෝමාගම May 1, 2022 #4 ලැජ්ජාව නිසා නෙවෙයි ගල් ගහයි කියල බයට එන්නෙ නැත්තෙ Reactions: earthling and Rankira
dilrasan Well-known member Oct 30, 2007 42,817 1 4,879 113 40 හත් ඉලව්වෙ! May 1, 2022 #5 Solo Rider said: ලැජ්ජාව නිසා නෙවෙයි ගල් ගහයි කියල බයට එන්නෙ නැත්තෙ Click to expand... gal newei gu kanna wenne.. Reactions: Rankira and Solo Rider
Solo Rider said: ලැජ්ජාව නිසා නෙවෙයි ගල් ගහයි කියල බයට එන්නෙ නැත්තෙ Click to expand... gal newei gu kanna wenne..
F fdk Well-known member Sep 16, 2011 5,580 5,476 113 May 1, 2022 #6 ගල් ගහයි කියල බයට එන්නෙ නැත්තෙ Reactions: Rankira and Solo Rider
gnilukshi Well-known member Oct 9, 2008 25,080 48,517 113 May 1, 2022 #7 අදට යෙදී ඇති ජාත්‍යන්තර කම්කරු දිනයේ දී ශ්‍රී ලංකාවේ ආණ්ඩු බලය හොබවන ප්‍රධානම පක්ෂ වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිල වශයෙන් මැයි දින රැලියක් නොපවත්වයි. කමුත් එම පක්ෂයට අනුබද්ධ වෘත්තීය සමිති කිහිපයක් විසින් නුගේගොඩ ආනන්ද සමරකෝන් පිටියේදී මැයි රැළියක් පැවැත්වීමට නියමිතය. --- මාර වැඩේ පොහොට්ටුවට උනේ Reactions: earthling and Rankira
අදට යෙදී ඇති ජාත්‍යන්තර කම්කරු දිනයේ දී ශ්‍රී ලංකාවේ ආණ්ඩු බලය හොබවන ප්‍රධානම පක්ෂ වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිල වශයෙන් මැයි දින රැලියක් නොපවත්වයි. කමුත් එම පක්ෂයට අනුබද්ධ වෘත්තීය සමිති කිහිපයක් විසින් නුගේගොඩ ආනන්ද සමරකෝන් පිටියේදී මැයි රැළියක් පැවැත්වීමට නියමිතය. --- මාර වැඩේ පොහොට්ටුවට උනේ
Rankira Well-known member Feb 21, 2021 544 2,097 113 Machu Picchu May 1, 2022 #8 ගල් ගහයි කියල බයට එන්නෙ නැත්තෙ Reactions: kasun_kbp
earthling Well-known member Jun 15, 2006 5,873 5,132 113 May 1, 2022 #9 2/3 ආණ්ඩුවට මැයි රැලියට එලියට බහින්න බැරි තරමට චාටර් වෙලා... ආණ්ඩුව: අරගලය දියාරු වෙනවා නේ?