ජනපති-අගමැති මැයි රැළිවලට නෑ...

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    ලොල් ලොල් ලොල් රෙද්දක් ඇදන් එන්න පුලුවන්ද ඕකුන් දෙන්නට.
    මං දැක්ක මයිනා අත උස්සගෙන ෆොටෝ ෂූට් එකක් කරලා තියෙනවා.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඇයි අප්පා ගිහින් ගිරිය පුප්පලා කෑගහන්න එපායැ වහල් හිමියෙක් උනාම. වහල්ලු ටිකට වහ කන්න වෙන්නෙ.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    අදට යෙදී ඇති ජාත්‍යන්තර කම්කරු දිනයේ දී ශ්‍රී ලංකාවේ ආණ්ඩු බලය හොබවන ප්‍රධානම පක්ෂ වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිල වශයෙන් මැයි දින රැලියක් නොපවත්වයි.

    කමුත් එම පක්‍ෂයට අනුබද්ධ වෘත්තීය සමිති කිහිපයක් විසින් නුගේගොඩ ආනන්ද සමරකෝන් පිටියේදී මැයි රැළියක් පැවැත්වීමට නියමිතය.

    ---

    මාර වැඩේ පොහොට්ටුවට උනේ 😂
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    2/3 ආණ්ඩුවට මැයි රැලියට එලියට බහින්න බැරි තරමට චාටර් වෙලා... 🤭

    ආණ්ඩුව: අරගලය දියාරු වෙනවා නේ?