ඇයි බං ඕක කලින්ම කලා නම් අහිංසක ජිවිත 3 (3+ ?) බේරෙනවා ආ තව එකක්. මේ ඔක්කොම කරන්නේ ජනපති නම් එක එක හුට්ටවල් වලට ඉන්න ඇමති පොන්නයෝ ඉන්නෙ මොන හුට්ටකටද ow ban methana inna eka amathiyekta wath mewata wisadum denna bari nam un inne mokatada...