ජනපති අනුරගෙන් නීතිපති ට සංඥාවක්...🔴🔴

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    Uba danne nadda ban ehena AG kenek elawanna ba kiyala
    Ochchara Social media wala yanawa Theory eka uba danne na :rofl: :rofl: :rofl: :rofl:
    මම දන්නේ නෑ. ඒකනේ කියන්නේ කරන හුත්තක් කරපල්ලා කියලා...
    එකක් කතාවෙලා කියපල්ලකෝ උබල ඔක්කොම.. :lol: :lol:

    විධායක ජනාධිපතිට කරන්න කියන්න බැරි මොනවද..ඔය අනතුරු අැඟවීමක් වෙන්න අැති..දෝශාභියෝගයක් හරි ගෙනල්ලා ඵළවයි..
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,219
    24,924
    113
    tracing Geo-location.. ... ...
    මූ නිකං පම්පෝරි ජනක වගේ උනානේ යකෝ.. "අරහෙම කරනවා, මෙහෙම කරනවා.." ගානවා මිසක් කරන පුකක් නෑ.. ඊළඟට "අපි මෙහෙම කරලා මෙහෙම උනා.." ගාලා පච ගහලා කව්රුහරි කරපු වැඩකට credit ගන්නවා.. වැඩක් වන උනොත් ඒක වෙන කව්රුහරි කරපු එකක් කියලා මාරු වෙනවා.. පුදුම වේසා ආන්ඩුවක් මේක..
     
    • Haha
    Reactions: kasun090354t

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    මම දන්නේ නෑ. ඒකනේ කියන්නේ කරන හුත්තක් කරපල්ලා කියලා...
    එකක් කතාවෙලා කියපල්ලකෝ උබල ඔක්කොම.. :lol: :lol:
    Ubala wage campaign neme ne ban karanne. katin panna neda? :rofl: :rofl: :rofl: :rofl:
    deyak type karanakota balagena :rofl::rofl:
    :rofl:

    මූ නිකං පම්පෝරි ජනක වගේ උනානේ යකෝ.. "අරහෙම කරනවා, මෙහෙම කරනවා.." ගානවා මිසක් කරන පුකක් නෑ.. ඊළඟට "අපි මෙහෙම කරලා මෙහෙම උනා.." ගාලා පච ගහලා කව්රුහරි කරපු වැඩකට credit ගන්නවා.. වැඩක් වන උනොත් ඒක වෙන කව්රුහරි කරපු එකක් කියලා මාරු වෙනවා.. පුදුම වේසා ආන්ඩුවක් මේක..
    Niyametama katha wela comment danawa :rofl::rofl::rofl::rofl::rofl:
    @kasun090354t
    ------ Post added on Feb 7, 2025 at 1:37 PM
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,825
    39,794
    113
    Homagama
    මූව හම්බවෙලා කියන්න ඕනා මචං උබට 159ක් තියනවා කියලා. තාම හිතන් ඉන්නේ 3යි කියලාද කොහෙද 😄😄
    අයින් කරපං එකට වැඩ කරන්න බැරිනම්.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,514
    25,828
    113
    දාන්න හුත්තක් කරලා පෙන්නලා කයිය ගහන්න කියපන් කෝ... එතකොට ඔච්චර කේන්ති ගන්න දෙයක් නෑ
    එලවලා බැරිනම් ඕනේ දෙයක් කරලා... :lol:
    සිරා... ඕකට ප්‍රේමදාස නම් කරන්නේ.... ඇප දාලා එළියට යවලා මරලා දානවා.... මරපු එකාවත් මරනවා.... ඌව මරපු එකාවත් යුද්දේ ට යවලා කොටින් ලවා මරවනවා.... කවදාවත් සාක්කි නෑ.
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,094
    113
    හැබැයි ඒ කියපු එක අනිත් පැත්තට ජනාධිපතිටත් වලංගුයි
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,793
    21,110
    113
    adala nene
    200w.gif
     
    • Haha
    Reactions: supun_sg

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    X2bFYC9.jpeg

    ලසන්ත ඝාතනයට සම්බන්ධ නඩුවේ සැකකරුවන් තිදෙනෙකු නිදහස් කිරීමට දෙන ලද නියෝගය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ දිනයේ දී නීතිපවරයා කැදවා තිබුණි.

    එහි දී, ප්‍රජාතන්ත්‍රවාදය හා ජනතාවගේ මානව අයිතිවාසිකම් තහවුරු කිරීමේ දී හා යුක්තිය හා සාධාරණත්වය ඉෂ්ඨ කිරීමේ දී නීතිපති දෙපාර්තමේන්තුවට පැවරී ඇති විශාල වගකීම ඉටු කිරීමට නොහැකි නම්, එම පුටුවල තව දුරටව් වාඩි වී සිටීම තේරුමක් නැති බව, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නීතිපති පාරින්ද රණසිංහට දැනුම් දී ඇති බව වාර්තා වේ.

    ලසන්ත ඝාතන නඩුවේ සැකකරුවන් නිදහස් කිරීමට දී තිබෙන නියෝගය පිළිබදව ජනාධිපතිවරයා නීතිපතිගෙන් විමසා තිබේ.

    එහිදී නීතිපති පවසා ඇත්තේ අදාල සැකකරුවන් ලසන්ත ඝාතනයට සම්බන්ධ සැකකරුවන් නොවන බවයි. ඔවුන්, සාක්ෂි වසන් කිරීම යන චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් සැකකරුවන් බව පවසා ඇති නීතිපතිවරයා, කෙසේ වෙතත්, පරීක්ෂණ ඉදිරියට යාමේ දී එම සැකකරුවන්ගෙන් යළි සාක්ෂි ලබා ගැනිමට අවශ්‍ය නම්, ඔවුන් නැවත කැදවිය හැකි බවද ජනාධිපතිට පවසා තිබේ.
    ඉහත උපුටනය:

    සාක්‍ෂි වසං කිරීම යනු බරපතල වරදකි! කාගේ උවමනාවට කළ වසං කිරීමක්ද යන්න cid ය ප්‍රශ්න කරල නැද්ද?
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    ඉහත උපුටනය:

    එහිදී නීතිපති පවසා ඇත්තේ අදාල සැකකරුවන් ලසන්ත ඝාතනයට සම්බන්ධ සැකකරුවන් නොවන බවයි. ඔවුන්, සාක්ෂි වසන් කිරීම යන චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් සැකකරුවන් බව පවසා ඇති නීතිපතිවරයා, කෙසේ වෙතත්, පරීක්ෂණ ඉදිරියට යාමේ දී එම සැකකරුවන්ගෙන් යළි සාක්ෂි ලබා ගැනිමට අවශ්‍ය නම්, ඔවුන් නැවත කැදවිය හැකි බවද ජනාධිපතිට පවසා තිබේ.

    සාක්‍ෂි වසං කිරීම යනු බරපතල වරදකි! කාගේ උවමනාවට කළ වසං කිරීමක්ද යන්න cid ය ප්‍රශ්න කරල නැද්ද?
    AKD lamaka wadi ban.
    ita hapan ara MP karaya.
     
    • Sad
    Reactions: jhnnwp