මම දන්නේ නෑ. ඒකනේ කියන්නේ කරන හුත්තක් කරපල්ලා කියලා...Uba danne nadda ban ehena AG kenek elawanna ba kiyala
Ochchara Social media wala yanawa Theory eka uba danne na![]()
![]()
![]()
![]()
විධායක ජනාධිපතිට කරන්න කියන්න බැරි මොනවද..ඔය අනතුරු අැඟවීමක් වෙන්න අැති..දෝශාභියෝගයක් හරි ගෙනල්ලා ඵළවයි..
Ubala wage campaign neme ne ban karanne. katin panna neda?මම දන්නේ නෑ. ඒකනේ කියන්නේ කරන හුත්තක් කරපල්ලා කියලා...
එකක් කතාවෙලා කියපල්ලකෝ උබල ඔක්කොම..![]()
![]()




Niyametama katha wela comment danawaමූ නිකං පම්පෝරි ජනක වගේ උනානේ යකෝ.. "අරහෙම කරනවා, මෙහෙම කරනවා.." ගානවා මිසක් කරන පුකක් නෑ.. ඊළඟට "අපි මෙහෙම කරලා මෙහෙම උනා.." ගාලා පච ගහලා කව්රුහරි කරපු වැඩකට credit ගන්නවා.. වැඩක් වන උනොත් ඒක වෙන කව්රුහරි කරපු එකක් කියලා මාරු වෙනවා.. පුදුම වේසා ආන්ඩුවක් මේක..





මොනවද උත්තෝ කියවන්නේ...Ubala wage campaign neme ne ban karanne. katin panna neda?![]()
![]()
![]()
deyak type karanakota balagena
Niyametama katha wela comment danawa
@kasun090354t
------ Post added on Feb 7, 2025 at 1:37 PM

Kelawuna neda ban wadeta?මොනවද උත්තෝ කියවන්නේ...![]()
![]()
සිරා... ඕකට ප්‍රේමදාස නම් කරන්නේ.... ඇප දාලා එළියට යවලා මරලා දානවා.... මරපු එකාවත් මරනවා.... ඌව මරපු එකාවත් යුද්දේ ට යවලා කොටින් ලවා මරවනවා.... කවදාවත් සාක්කි නෑ.දාන්න හුත්තක් කරලා පෙන්නලා කයිය ගහන්න කියපන් කෝ... එතකොට ඔච්චර කේන්ති ගන්න දෙයක් නෑ
එලවලා බැරිනම් ඕනේ දෙයක් කරලා...![]()
Sira ban balaya dunne mol Karayo posath Karanna neweiහැබැයි ඒ කියපු එක අනිත් පැත්තට ජනාධිපතිටත් වලංගුයි
හැබැයි රනිල් කැම්පස් ඉන්න කාලේ උගන්නපු මහාචාර්යතුමා මෙහෙම කියලා තියෙනවා![]()
ඉහත උපුටනය:![]()
ලසන්ත ඝාතනයට සම්බන්ධ නඩුවේ සැකකරුවන් තිදෙනෙකු නිදහස් කිරීමට දෙන ලද නියෝගය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ දිනයේ දී නීතිපවරයා කැදවා තිබුණි.
එහි දී, ප්රජාතන්ත්රවාදය හා ජනතාවගේ මානව අයිතිවාසිකම් තහවුරු කිරීමේ දී හා යුක්තිය හා සාධාරණත්වය ඉෂ්ඨ කිරීමේ දී නීතිපති දෙපාර්තමේන්තුවට පැවරී ඇති විශාල වගකීම ඉටු කිරීමට නොහැකි නම්, එම පුටුවල තව දුරටව් වාඩි වී සිටීම තේරුමක් නැති බව, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නීතිපති පාරින්ද රණසිංහට දැනුම් දී ඇති බව වාර්තා වේ.
ලසන්ත ඝාතන නඩුවේ සැකකරුවන් නිදහස් කිරීමට දී තිබෙන නියෝගය පිළිබදව ජනාධිපතිවරයා නීතිපතිගෙන් විමසා තිබේ.
එහිදී නීතිපති පවසා ඇත්තේ අදාල සැකකරුවන් ලසන්ත ඝාතනයට සම්බන්ධ සැකකරුවන් නොවන බවයි. ඔවුන්, සාක්ෂි වසන් කිරීම යන චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් සැකකරුවන් බව පවසා ඇති නීතිපතිවරයා, කෙසේ වෙතත්, පරීක්ෂණ ඉදිරියට යාමේ දී එම සැකකරුවන්ගෙන් යළි සාක්ෂි ලබා ගැනිමට අවශ්‍ය නම්, ඔවුන් නැවත කැදවිය හැකි බවද ජනාධිපතිට පවසා තිබේ.
AKD lamaka wadi ban.ඉහත උපුටනය:
එහිදී නීතිපති පවසා ඇත්තේ අදාල සැකකරුවන් ලසන්ත ඝාතනයට සම්බන්ධ සැකකරුවන් නොවන බවයි. ඔවුන්, සාක්ෂි වසන් කිරීම යන චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් සැකකරුවන් බව පවසා ඇති නීතිපතිවරයා, කෙසේ වෙතත්, පරීක්ෂණ ඉදිරියට යාමේ දී එම සැකකරුවන්ගෙන් යළි සාක්ෂි ලබා ගැනිමට අවශ්‍ය නම්, ඔවුන් නැවත කැදවිය හැකි බවද ජනාධිපතිට පවසා තිබේ.
සාක්ෂි වසං කිරීම යනු බරපතල වරදකි! කාගේ උවමනාවට කළ වසං කිරීමක්ද යන්න cid ය ප්‍රශ්න කරල නැද්ද?
කයිය සහ කෙඳිරිය... BumpKelawuna neda ban wadeta?
mekayi api Campaign ekak neme karanne. eka nisa api kata wela mokuth kiyanne na ban
ubala wage![]()
![]()
![]()
![]()
aduma horakama wat nane kiyala hita hadaganinකයිය සහ කෙඳිරිය... Bump
