ජනපති අනුරගේ 03 වෙනි සතියේ සාරාංශය..

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    463098582_862600342661381_5642488111086872819_n.jpg

    ◾
    ජනාධිපතිතුමා දෙවෙනි වතාවටත් මහනාහිමිවරු
    හමු වුණා..
    ◾
    මඟුල්බෙර හා නැට්ටුවෝ මැදින් ජනාධිපතිතුමා
    දෙවෙනි වතාවටත් රුවන්වැලි සෑය වැඳ පුදා
    ගත්තා..
    ◾
    ජනාධිපතිතුමා උඩමළුවට ගොස් ශ්‍රී මහා බෝධිය
    වැඳ පුදාගත්තා..
    ◾
    අගමැතිනිය සහ විජිත හේරත්ගේ රුව යොදා
    සමරු මුද්දර ඵලකයක් ඒ දෙපළට ලබා දුන්නා..
    ◾
    ඒක සමරු මුද්දරයක් විතරයි කියලා තැපැල්පති
    මාධ්‍ය නිවේදනයක් නිකූත් කරා..
    ◾
    ඒ සමරු මුද්දරය සහිතව සමාජ මාධ්‍යයේ දමා තිබූ
    ඡායාරූප Fact Checkers ලා මාර්ගයෙන් ඉවත් කරා..
    ◾
    මිලියන 85000 ක භාණ්ඩාගාර බිල්පත් නිකුත්
    කරා..
    ◾
    මිලියන 95000 ක භාණ්ඩාගාර බැඳුම්කර
    නිකුතුවක් කරා..
    ◾
    කන්තලේ ගොවියන්ට ඉඩම් අක්කර 11000 ක්
    බෙදා දුන්නා
    ◾
    ඉන්දියාවට හිඟුරානෙන් අක්කර 5000 ක් ලබා
    දුන්නා..
    ◾
    12 වෙනි වතාවටත් රැස්වුණු ශිෂ්‍යත්ව විභාග
    ප්‍රශ්ණ පත්‍ර කමිටුව ප්‍රශ්ණ 03 ක් පිට වී ඇති බව
    නැවතත් තහවුරු කරා..
    ◾
    2025 ජනවාරි මාසය වෙනුවෙන් අවශ්‍ය ඖෂධ
    මිල දී ගැනීම වෙනුවෙන් අගමැතිනිය ඉදිරිපත්
    කළ කැබිනට් පත්‍රිකාව කැබිනට් එකේ 2/3 කින්
    ප්‍රතික්ෂේප වුණා..
    නැවතත් පෙර පැවැති ක්‍රමයට ම ඖෂධ මිල දී
    ගැනීමට තීරණය කරා..
    ◾
    ජනාධිපතිතමාගේ රුව සහ නම යොදා
    ගන්නවානම් පූර්ව අනුමැතියක් ගත යුතු බව
    ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක් නිකුත්
    කරා..
    ◾
    අගමැතිවරියගේ රුව සහ නම යොදා
    ගන්නවානම් පූර්ව අනුමැතියක් ගත යුතු බව
    අගමැති මාධ්‍ය අංශයෙන් නිවේදනයක්
    නිකුත් කරා..
    ◾
    අරලිය ගහ මැදුර ඉදිරිපිට තිබූ මුර කුටි ඩෝසර්
    කර ඉවත් කරා..
    ◾
    ඉන්දියානු තෙලිඟු චිත්‍රපටියක් නිපදවීම සඳහා
    සුප්‍රකට ආරුක්කු නවය පාලම හරහා යන දුම්රිය
    මාර්ගය දවස් හයකට වසා දැමුවා..
    ◾
    බිත්තරේ මිල රුපියල් 28 සිට 45 දක්වා ඉහළ ගියා..
    ◾
    ශ්‍රී ලංකන් එයාර් ලයින් ඇතුළු ආයතන කිහිපයකට
    සභාපතිවරු සහ අධ්‍යක්ෂක මණ්ඩල පත් කරා..
    ◾
    ජනාධිපතිතුමා විදේශ නියෝජිතයන් කිහිප
    දෙනෙක් සමග සිනහමුසු මුහුණින් සාකච්ඡා
    කරනවා පෙන්නුවා..
    ◾
    ජනාධිපතිතුමා එම විදේශිය නියෝජිතයන් සමග
    ඡායාරූප ද ලබාගත්තා..
     
    • Haha
    Reactions: supun_sg

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    නාමල් දිනුව නම් මේලාට රට සිංගප්පුරුවක් වෙලා නේද පැන්චෝ
    පච අනුර කිව්වේ පැය 48න් එහෙම කරනවා කියලා.. පැන්චෝ.. මතක නැතෙයි.. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    ලොකු මී?
    :yes:
    ------ Post added on Oct 15, 2024 at 12:12 AM