එහෙමයි කියලා රටේ කී දාහක් මැරුණද මුන්ගෙ ඉන්දියා විරෝධය නිසා. කොච්චර project පස්සට ගියාද රට විකුණවා කියලා කෑගහලා . දැන් ඇවිත් ඒවම කරන්න මුන්ට සදාචාරාත්මක අයිතියක් තියෙද බන්.
මෙහෙමයි මචන්.ඒකෙදි පැති දෙකක් තියනවා.71 පටන් ගත්තේ ඉන්දීය හමුදා ලංකාවට ආවට පස්සේ.ඒකට අනිවාර්යෙන්ම සටන් කල යුතුව තිබුණා.88,89 පටන් ගත්තේ JVP පක්ෂ තහනම එක්ක.ඊට පසුකාලීනව ecta වගේ ගිවිසුම් වලට විරුද්ධ වීම කියන්නේ කුහක කම.අධ්‍යාපන ධවල පත්‍රිකා වට, විරුද්ධ වීම කල යුතුව තිබුණා.අතීතයේ විමුක්ති අරගල එම යුගයට සාපේක්ෂ ව හිටපු මහා එවුන් උන්ගේ උන්නතියට කරපු ඒවා.රටට හොදකට කරපුව නෙවෙයි.හැබැයි මෑත කාලීනව ජෙප්පෝ විරුද්ධ උන හැමදේම රටට එන්න තිබුන හොද දේවල්.උන්ගේ කාලකන්නි වැඩ නිසා නතර උණා
හැබැයි අදාල නෑ බන් පොර මලත්. මොකෝ උන්ගෙ පක්ශෙන් තමයි රට කරන්නෙ, අනුර නෙමෙයි. අනුර වෙනුවට ඊලගට ඉන්න කෙනෙක් එයි එච්චරයි වෙනස.
ජනාධිපතිකම පක්ෂෙට අයිති නෑ. අනුර මැරුනොත් පාර්ලිමේන්තු බහුතරයෙන් කෙනෙක් පත්කරන්න ඕන.චන්දයක් තියනකන් . රනිල් කරා වගේ. එහෙම කරාම විජිත හේරත් හරි නලින්ද ජයතිස්ස හරි ජනාධිපති වෙනවා. හරිණි ට අගමැති කම තමයි ඉතින් හැමදාම.ඕකුන් ආවේම විදායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියල,හරිනිට බලය වැඩි වෙලා අනුරට බලය අඩු වෙන නිසා ඒක දැනම කරන්නේ නැ. කරත් කරන්නේ ඊලග ජනාධිපතිවරණයට සතියක් දෙකක් තියල
------
Post added on Jan 21, 2025 at 7:03 AM