ජනපති සමා ලයිස්තුවෙන් දරුණු සිරකරුවෝ 20ක් ගෙදර යවලා..

shenat

Well-known member
  • May 13, 2007
    58,804
    87,231
    113
    ආශ්චර්යමත් රටක
    මේ පාර විතරක් බන්දනාගාරේ, මීට කලින් වෙලා තියන හැම පාරම ආණ්ඩුව.. :lol: :lol:

    මේ පාර ජනාධිපති අනුමැතිය දීපු නැති උන්ව එළියට දාලා. එතකොට බන්ධනාගාරෙ වැරදි. ජනාධිපති වැරදි නෑ.

    කලින් පාරවල් වල කෙළින්ම ජනාධිපති දරුණු අපරිධකාරයන්ගෙ නම් නිදහස් කරන ලිස්ට් එකට දැම්මා. එතකොට ජනාධිපති තමයි වැරදි.

    රටක් දියුණු කරන්න තියා බංකොළොත් නොවී තියාගන්න බැරි පොන්නයෙක්ට චන්දෙ දෙන තැරි මෝඩ බයියන්ට මේ සරල දේ තේරෙන්නෙ නැති එකේ පුදුමයක් නෑ 😆😹
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    එහෙනම් කවුද බාන්ධනාගර පොලිස්පති🤣
    Monaada ban me andara demala? Hariyata dena gena kotapanko!
    Prison eka IGP ta adala ne, eka wenama minitry ekak, eka aithi Prison commisioner General ta 🤭🤭
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    කවුද බං ලංකාවේ බන්ධනාගාර බාර ව ඉන්නේ පුටින් ද?🤣
    Uba nam hitan hitiye Polispathi kiyala neda? "බාන්ධනාගර පොලිස්පති" 😂😂
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    නැත්නම් කවුද?
    Hammo yako, ubala wage un wate hitapu hinada tamai Maintai, Gotatai kela une. 😅😅

    - Prison
    Ministry of Justice, Prison Affairs and Constitutional Reforms > Head - Prison commisioner General ("බාන්ධනාගර පොලිස්පති") 🤭🤭

    - SL Police
    Ministry of Public Security >> IGP

    mehe witarak newei yako kotiyonta puka dena Canadaweth oya 2ka seperate entity dekak.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    Hammo yako, ubala wage un wate hitapu hinada tamai Maintai, Gotatai kela une. 😅😅

    - Prison
    Ministry of Justice, Prison Affairs and Constitutional Reforms > Head - Prison commisioner General ("බාන්ධනාගර පොලිස්පති") 🤭🤭

    - SL Police
    Ministry of Public Security >> IGP

    mehe witarak newei yako kotiyonta puka dena Canadaweth oya 2ka seperate entity dekak.
    ඕක තමා මට උබේ කටින් ගන්න ඕනේ වෙලා තිබ්බේ " Ministry of Justice, Prison Affairs and Constitutional Reforms "
    හා දැන් කවුද ඇමති කියපන් බලන්න😂😂
     
    • Haha
    Reactions: Hapuwa and Asmodeus

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,401
    6,561
    113
    ඔය ලිසට් එක කීප තැනකින් පරීක්‍ෂා වෙලා නේද එන්නෙ ජනාධිපතිවරයා ලඟට.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,825
    29,063
    113
    L - Board "තමන් විතරක් සුදනෝ" වැඩ බැරි පච කයිවාරු මෝඩ මාලිමා ජෙප්පෝ මොකක් කරන්න ගියත් ගූ නානවා :lol:
     
    • Haha
    Reactions: Asmodeus and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    එක නමක් අල්ලං බයියෝ බන්දේ හොදලා ගොඩයන්න යද්දි, බන්දනා⁣ගරෙන් හෙරාට 20ක්ම එළියට දාලා තිබ්බාම.

    Sipping Tea Time GIF
    100 ක් එළියට දැම්මත් එකේ වැරැද්ද යන්නේ බන්ධනාගාර බාර ඇමතිට තමා
    505750134_9481024355336388_3428785183817158298_n.jpg
     
    • Haha
    Reactions: nppcheguevara

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    ඒව තමයි බයියන්ගෙ කුමන්ත්‍රණ කියන්නෙ.
    කිසි සමාවක් දෙන්න හොඳ නෑ.

    WM කියල නම තියෙන එකෙක් ඇතුලෙ නැත්තං නිදහස් කරන්න එකෙක් නෑ. එච්චරයි කතාව. Carrier එකටම උකෝලා දාන්න ඕන සම්බන්ධ එවුන්ගෙ. අනිත් වෙන්ඩ පල් හොරුන්ට පාඩමක් වෙන්න.

    සිලි බයියන්ටයි, අනිත් බයියන්ටයි ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න කුමන්ත්‍රණ කරන්න දෙන්න බෑ.

    WM හරි WH හරි අකුරක වෙනස තියෙන එකම නම තියෙන කෙනෙක් ඉදලා නේ. මෙතන වෙලා තියෙන්නෙ ජනාධිපති නම වරද්දලා එව්ව එක පැහැදිලි. කොහෙවත් ඉන්නෙ මිනිස්සු දෙන්නෙක් කාගෙවත් පවක් කරගැහුව්වා
     
    • Haha
    Reactions: shenat

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,719
    113
    Ursa Major
    Ajith P will never bring this up if the gov was different, and you know it. But I like this nitpicking. One way or another, the opposition is ripping their own clothes off.
    So, tell me, as per you Jeppos views, to whom should we blame? to 2osama because he posted some news here? or Ajith P. Perera because he raised the concern? or me because of typing this comment, maybe?

    Spider Man Lol GIF
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    ඕක තමා මට උබේ කටින් ගන්න ඕනේ වෙලා තිබ්බේ " Ministry of Justice, Prison Affairs and Constitutional Reforms "
    හා දැන් කවුද ඇමති කියපන් බලන්න😂😂

    ආයෙත් හෝද හෝද මඩේ දාපන්කෝ ඉතිං! mewa dekkama Mainta kela una eka pudumayak newei.
    Ubama poddak google karala balapan kauda oya ministry 2ke ඇමතිla denna kiyala? 😂😂
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    ආයෙත් හෝද හෝද මඩේ දාපන්කෝ ඉතිං! mewa dekkama Mainta kela una eka pudumayak newei.
    Ubama poddak google karala balapan kauda oya ministry 2ke ඇමතිla denna kiyala? 😂😂
    ඇමති සජිත් ගේ එකෙක් නේද බන්🤣🤣
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,676
    5,803
    113
    KALUTHARA
    So, tell me, as per you Jeppos views, to whom should we blame? to 2osama because he posted some news here? or Ajith P. Perera because he raised the concern? or me because of typing this comment, maybe?

    Spider Man Lol GIF
    looking for someone to blame. that's the issue :D
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    ඇමති සජිත් ගේ එකෙක් නේද බන්🤣🤣
    උබ හත්පොලේමේ ගාගන්නවනේ! 😂😂
    Wate yanne netiwa, prison eke lokka polispathi karapu oya ඇමති kauda kiyapanko? uba den kiwwe polispathi budida kiyala??
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    උබ හත්පොලේමේ ගාගන්නවනේ! 😂😂
    Wate yanne netiwa, prison eke lokka polispathi karapu oya ඇමති kauda kiyapanko? uba den kiwwe polispathi budida kiyala??
    හරිම සරලයි නේ හිරකරුවන් නිදහස් කරන්න ලයිස්තුව හදන්නේ Prison එකෙන් නම් එක Prison එක බාර ඇමති අතසන් කරන්නේ නැතුව ද ජනාධිපති අත්සන් කරන්නේ😂
    හොරු අල්ලනවා කියලා ආපු එවුන් කලින් ආණ්ඩුව ආලපු හොරු ටිකත් එළියට දානවා 🤣

    දැන් එළියට දාපු එවුන් ඇතුලට දාලා ද මල්ලි😂
     

    Similar threads