ade ita kalin okata english tika hadagena yawapan nathththam iwaraiලපයා ජාත්යන්තරය ජයගෙන...
අද මුලු ලොව
එක මිටකට
සුබ නැකතට
ලොව අනුරට.....................![]()
ලපය කලින් රට ගිහිපු හැම පාරම ඉංග්ලිෂ් බැරි කම නිසා අප්පුවා කොළඹ ගිහින් වගේ හැසිරිලා ඌත් චාටර් වෙලා ලංකාවත් චාටර් කළා. බලමු මේ පාරවත් කලින් දේවල් වලින් පාඩමක් ඉගෙනගෙනවත් හරියට ගොඩ දාගනිද කියලා.