ජනපති අනුර - ට්‍රම්ප් හමුවක් ළගදීම..🔴🔴

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    ලපයා ජාත්යන්තරය ජයගෙන...

    අද මුලු ලොව
    එක මිටකට
    සුබ නැකතට

    ලොව අනුරට..................... 🙏
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    ඇත්තටම එන්න කිව්වොත් නම් අවුල්. සිංහලෙන් කතා කරොත් නම් Trump අනිවා troll කරනවා. අනික ඔහොම කතා කරා කියලා ඔයා තීරණය වෙනස් කරන එකක් නෑ
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    ලපය කලින් රට ගිහිපු හැම පාරම ඉංග්ලිෂ් බැරි කම නිසා අප්පුවා කොළඹ ගිහින් වගේ හැසිරිලා ඌත් චාටර් වෙලා ලංකාවත් චාටර් කළා. බලමු මේ පාරවත් කලින් දේවල් වලින් පාඩමක් ඉගෙනගෙනවත් හරියට ගොඩ දාගනිද කියලා.
     

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,390
    2,443
    113
    ට්‍රම්ප් කාරයා මේ පාර තමයි හොඳ ලණුවක් ගිලලා පාඩමක් ඉගෙන ගන්නෙ බලපං බොරුද කියලා. එහෙ ගිහිල්ල කියපුවා මෙහෙ ආව ගමන් අපි කිව්වෙ නෑ කිව්වම කොහොමද ට්‍රම්ප් කාරයට පුකෙන් යන්න වෙන්නේ හූ හූ
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,318
    25,105
    113
    tracing Geo-location.. ... ...
    Zelenskyy කාරයා මතක් වෙනවා.. 🤭

    ඌට නම් trump කියන එක තේරුණා හරි.. මූට වෙන්නේ කියන කියන එකට ඔළුව වනල එන්න තමයි..
    චීනෙ පස්සේ යනවා කියල මූට විතරක් ආයේ tariff එක ගහල එවයි දන්නේ නෑ අඩු කුලේ look එක දැකල..
     

    tKia

    Well-known member
  • May 3, 2023
    518
    819
    93
    මේක ඇත්ත නම් අනුර කුමාර තමා 3 වන ජනාධිපති, ඇමෙරිකාවේ ජනාධිපති කෙනෙක් White House එකේ දී හමු වෙන. අන්තිමට Ranil W, 2002 දී අගමැති විදිහට George W Bush හමු වෙලා තියෙනවා
     
    • Haha
    Reactions: Mr Bones

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,728
    75,884
    113

    මම යෝජනා කරනවා එදින ලංකාවට ජාතික නිවාඩු දිනයක් ප්‍රකාශ කරලා අදාල හමුව live සියලු නාලිකා වලින් පෙන්වන්න කියලා. මොකද මෙවැනි විකට ජවනිකා හම්බෙන්නෙ ජීවිතේට එක පාරයි.
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    ලපය කලින් රට ගිහිපු හැම පාරම ඉංග්ලිෂ් බැරි කම නිසා අප්පුවා කොළඹ ගිහින් වගේ හැසිරිලා ඌත් චාටර් වෙලා ලංකාවත් චාටර් කළා. බලමු මේ පාරවත් කලින් දේවල් වලින් පාඩමක් ඉගෙනගෙනවත් හරියට ගොඩ දාගනිද කියලා.

    යූ....යූ.....යූ.....යූ.....යූ.... 🤌
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,016
    2
    116,180
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    GhDBI8XHWMPCGhvJNhAi3E7bMs1ErFQgcQ8b_L_lbsxcZpwpvyQeaeZJ4G8xdp53sk4CHH7vf-LSeCsc2QEXeEEfd9wXJ8S1