ජනපති අනුර - ට්‍රම්ප් හමුවක් ළගදීම..🔴🔴

War Fighter

Well-known member
  • Mar 22, 2017
    9,113
    1
    28,660
    113

    දැන්ම ඌට British Council, Aquinas වගේ තැනකින් English course එකක් කරන්න කියපං. නැත්නම් අඩුම තරමේ ඊලගට කියන්න තියන බොරු ටික කල්පනා කරන්න යන වෙලාවේ සක්විතිගෙ YouTube videos වත් බලන්න කියපං නැත්නම් මල් උට්ටයි වෙන්නේ කොටා "My tax high. You my tax low" කියලා කිව්වොත්. සෙලින්ස්කිට වඩා බයිටක් වෙලා ට්‍රම්ප්ට මල පැනලා අපිව nuke කරයි
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ගොලු බාශාව රාජ්‍ය බාශාව කරලා තමා ට්‍රම්ප් එක්ක කතාවට යන්න වෙන්නෙ
     
    • Haha
    Reactions: War Fighter

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,796
    9,037
    113
    ulan bator
    trump officially mokekwath meet wenne naha!

    man dawasema Twitter eke inne,

    okkoma deal wenne mar-lar-go ekedi / off screen / off camera! no media.

    oo office ekedi karanne official wada witharai.

    may be after some cool down

    next week italian PM USA yana seen ekak thiyenawa, Italy EU walin galawenna ida thiyenawa.,...
     
    • Like
    Reactions: War Fighter

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    හරියට ඇදගෙන යන්න කියපං... අහන දේවල් වලට හිනා වෙලා උත්තර දෙන්න කියපං.. කතා කරද්දි එකට එක කියන්න යන්න එපා කියපං.. ලංකාවෙ තියන ලොකුම සම්මානේ අරන් ගිහින් ට්‍රම්ප්ට දෙන්න කියපං.. යද්දි හදුන්ව එක්කන් ගිහින් ඉලොන් මස්ක්ට හදුන්වා දෙන්න කියපං.. ආ
    මතක් කරලා හරිනිව එක්කන් යන්න එපා කියපං. ට්‍රම්ප් කැමති නැහැ ඔය ගෑණූ, පිරිමි බාග වලට.
     
    @Walter White මෙන්නෝ
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha
    අම්මෝ මොඩයා ගිහින් මොනවා කරගනීද දන්නේ නැහැ
    ගෝඨාට නාමල්ලාට කවද්ද මෙහෙම චාන්ස් හම්බුනේ නෙහ්.. ෆේල් පොරවල් බලන්න ඇමරිකාවවත් කැමති නෑ.. 🤭
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ

    ගෝඨාට නාමල්ලාට කවද්ද මෙහෙම චාන්ස් හම්බුනේ නෙහ්.. ෆේල් පොරවල් බලන්න ඇමරිකාවවත් කැමති නෑ.. 🤭
    තඹුත්තේගම ගොඩයාට ඉතිං ට්‍රුම්ප් බලලා ඌට වැදල එන්න තමා තියෙන්නේ මොකෝ English වචනයක් වත් දන්න එකෙක් නෙවෙයි නේ මේකා අමු මොඩයා නේ😂😂
     
    • Haha
    Reactions: Mr Bones