ජනපති අනුර ලබන මස ජර්මනියේ සංචාරයක..🔴🔴🔴

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,240
    47,074
    113
    ජනපති ලබන මස ජර්මනියේ සංචාරයක

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබන ජූනි මස 10වනදා ජර්මනියේ නිල සංචාරයක නිතරවීමට නියමිතව ඇත.
    අද (23) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා මේ බව තහවුරු කර සිටියේය.

    "අපේ සංචාරක ක්ෂේත්‍රය වැටෙන්න කලින් ජර්මානු ඇතුළු යුරෝපා සංචාරකයෝ අපට ආවා. අද ඒක අඩුවෙලා තියෙනවා.
    අපි බලාපොරොත්තු වෙනවා ජර්මානු සංචාරකයන් ලංකාවට පැමිණීම වැඩිකරන්න, දෙරට විදියට අපට මොනවද කරන්න පුළුවන් කියලා.
    අපි පිරිස වැඩිකරනවා වගේම ඉහළ මට්ටමේ සංචාරකයන් කැඳවා ගැනීම ඉලක්ක කළ යුතුයි"
    යනුවෙන් පැවසීය.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,377
    6,541
    113
    ඇත්ත තමයි ඉස්සර ගොඩක් ඒජන්ට්ලා හිටිය දැන් උන් නෑ, යුද්ධය වැඩි වෙනකොට ගියා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,559
    75,410
    113
    ජනපති ලබන මස ජර්මනියේ සංචාරයක

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබන ජූනි මස 10වනදා ජර්මනියේ නිල සංචාරයක නිතරවීමට නියමිතව ඇත.
    අද (23) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා මේ බව තහවුරු කර සිටියේය.

    "අපේ සංචාරක ක්ෂේත්‍රය වැටෙන්න කලින් ජර්මානු ඇතුළු යුරෝපා සංචාරකයෝ අපට ආවා. අද ඒක අඩුවෙලා තියෙනවා.
    අපි බලාපොරොත්තු වෙනවා ජර්මානු සංචාරකයන් ලංකාවට පැමිණීම වැඩිකරන්න, දෙරට විදියට අපට මොනවද කරන්න පුළුවන් කියලා.
    අපි පිරිස වැඩිකරනවා වගේම ඉහළ මට්ටමේ සංචාරකයන් කැඳවා ගැනීම ඉලක්ක කළ යුතුයි"
    යනුවෙන් පැවසීය.
    මුන් දෙන්න ගිහින් දැන් මොකක්ද කරන්න යන්නෙ, කට්ටියව කරේ තියන් එන්නද හදන්නෙ 🤭 🤭
     
    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    ඇත්ත තමයි ඉස්සර ගොඩක් ඒජන්ට්ලා හිටිය දැන් උන් නෑ, යුද්ධය වැඩි වෙනකොට ගියා.
    ඔව් ඉස්සර German, French උන් මාර ගොඩක් ආවා. දැන් German market එකක් නැති තරම්. Connaisanceලා නම් french market එක හොඳට කරන් යනවා.
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,143
    27,812
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඔව් ඉස්සර German, French උන් මාර ගොඩක් ආවා. දැන් German market එකක් නැති තරම්. Connaisanceලා නම් french market එක හොඳට කරන් යනවා.
    වෙන ජනාදිපතිලා ඕවා දන්නෙත් නෑ
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    යුධ අධිකරණයට සිංහල ට්‍රස්ත වාදියෝ යවන්න ගිවිසුමක් ගහලා එයි..