ජනපති අපේක්ෂකයා 2020!

SleepingDog

Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    ජනපති අපේක්ෂකයා 2020!




    https://www.youtube.com/watch?v=Tflnhke1830


    හැමොම දැන් අලුත් වියවස්තාවක් එක පාර ගෙන්න බැ කියනවනෙ. නීතිය දන්න කෙනෙක් explain කරන්න 51.48 - 56.00 බලන්න. මොකක්ද මේ doctrine of necessity law ? මෙයානන් කියන්නෙ කරන්න පුලුවන් කියලා. සුපිරි interview එක පුලුවන්නන් 1hr ඔක්කොම බලපල්ල.:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Last edited:

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,872
    28,764
    113
    Hamoma kiyanne na ehema...paksha wahallu arenna:rofl:...neethiya gane danne ekek wath oka ba kiyela na prasiddiye..
     

    vasan90

    Member
    Mar 30, 2011
    87
    5
    0
    විකල්ප අපේක්ෂකයො හිතන් ඉන්නේ ලංකාවේ ජනාධිපතිකම මලක් කඩනවා වගේ කඩා ගන්න පුලුවන් එකක් කියලා.වෝට්ස් විසිදාහක් ගන්න බෑ ඔය ඉන්ඩෙපෙන්ඩන්ට් එකෙක්ටවත්.පක්ෂ යාන්ත්‍රනයක් ඕන ලක්ෂය පන්නන්න.ස්වයංජාත ඇල්ජාත හැම එකක්ම පුකේ ගහගන්න වෙනවා ප්‍රෙසිඩෙන්ෂල් එක කෝල් කරපු ගමන්.පලාත් සභා කැන්සලු.මංත්‍රීලා 60යිලු.ඕව කරන්න පුලුවන් පුකවල්ද?
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    68840333_136770280880567_6905749392637034496_n.jpg